ක්වන්ටිකෝ පළමු කතා සමයේ පළමු අදියරය අවසන් වූයේ FBI අණදෙන මූලස්ථානයටත් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. එයින් මිය ගිය 32 නා අතර කේලබ් හාස්ගේ පියා එනම් ක්ලේටන් හාස්ද සිටියා. බෝම්බ ප්‍රහාර දෙකටම වරද කරු බවට පත් වුනේ එලායස් හාපර්. ඔහු සියදිවි නසාගත් නිසාවෙන්, මේ ප්‍රහාරය සම්බන්ධ නඩුව මෙතැකින් නිමා කර…

ක්වන්ටිකෝ පළමු කතා සමයේ පළමු අදියරය අවසන් වූයේ FBI අණදෙන මූලස්ථානයටත් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. එයින් මිය ගිය 32 නා අතර කේලබ් හාස්ගේ පියා එනම් ක්ලේටන් හාස්ද සිටියා. බෝම්බ ප්‍රහාර දෙකටම වරද කරු බවට පත් වුනේ එලායස් හාපර්. ඔහු සියදිවි නසාගත් නිසාවෙන්, මේ ප්‍රහාරය සම්බන්ධ නඩුව මෙතැකින් නිමා
කරන්නයි සියලු දෙනාගෙම සූදානම. නමුත් ඇලෙක්ස් මෙයට එකඟ වන්නේ නැහැ. ඒ මේ ප්‍රහාරයේදී එලායස් තවත් එක රූකඩයක් පමණක් වූ බව ප්‍රකාශ කරමින්.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,800 downloadsDownload Quantico-S01E12.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
16 comments
Saketha Pulasthi
chamika
sub ekata thankzzz ithuru tikath digtama krgena ymu
praneeth madu
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
බොහොම ස්තුතියි
Sene
broo anith tiketh sub 1k deepan thanx ban
Rajitha
Thank you saho.....jayawewa.....!
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
හුග කාලෙකින්නේ යශෝද සහෝගෙන් සබක් ලැබුනේ...
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ඊලග කොටසෙන් හමු වෙමු....උදාර දිල්ශාන්
අම්මෝ ඇති යාන්තම් මේකට සබ් දීලා
මේක නැවතිලා හුගාක් කල් වේනවා
මේක ඉක්මනටම ඉවර කරලා දාමු සහෝ
#ජය වේවාsachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
ඩිලාන් හසිත
තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට
13 වෙනි කොටසෙන් හමු වෙමුරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathu Thee
SUPIRIIIIIIIIIIIIIIIIIIII SAHOOOOOO
Menaka Hettiarachchi
i cnt stopping watching this. im addicted. tnx for previous sub. and give the next one as soon as possible plssssssssssssssssssssss..................
pdrox
tanx saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Quantico [S01 : E12] | with Sinhala Subtitle | සැබෑ ත්‍රස්තවාදියා.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Quantico-TV-S1P1.jpg)

මෙකේ සබ් දෙන එක නවත්තපු නිසා අමුවෙන්ම බලල දැම්මා.....දැන් ආයෙත් බලන්න ගන්නවා
ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න
උපසිරසියට බොහොම ස්තූතියි :)