Watch Trailer

Quantico [S01 : E14] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ දාහතරවෙනි කොටස . ක්වන්ටිකෝ එකේ කට්ටිය දැන් මේක බලලත් ඇති .ගොඩ දෙනෙක් අහලත් තිබුනා. පෞද්ගලිකවම භාරගත්ත එකක් නෙවෙයි . සමීර සහෝ දීපු එකක් .වැඩත් එක්ක අතපසු වෙලයි තිබුනේ . මේක කරපු යශෝධ සහෝට වැඩරාජකාරී වැටුන නිසා එපි තුනක් භාරදුන්නා . මේ කතාවේදී ඇලෙක්ස්ම තනියම හොයාගෙන උනවා…

Quantico TV S1P2

මේ ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ දාහතරවෙනි කොටස . ක්වන්ටිකෝ එකේ කට්ටිය දැන් මේක බලලත් ඇති .ගොඩ දෙනෙක් අහලත් තිබුනා. පෞද්ගලිකවම භාරගත්ත එකක් නෙවෙයි . සමීර සහෝ දීපු එකක් .වැඩත් එක්ක අතපසු වෙලයි තිබුනේ . මේක කරපු යශෝධ සහෝට වැඩරාජකාරී වැටුන නිසා එපි තුනක් භාරදුන්නා . මේ කතාවේදී ඇලෙක්ස්ම තනියම හොයාගෙන උනවා සයිමන් ව ආපහු ක්වන්ටිකෝ වලට ආරාධනා කරන්න මුලදී සයිමන් මේකට විරුද්ධ වෙනවා මොකද සයිමන් හිතන්නේ ඇලෙක්ස් වැටලිම් දවසේ මින්ස්සුන්ව මරන්න පෙළබුවා කියලා . ඇලෙක්ස් හොයාගන්නවා FBI කල වැටලීමේදී කිසිදු මළසිරුරක් හම්බුනේ නැහැ කියලා. අද කතාවේදී ඩ්‍රිව් ක්වන්ටිකෝ වලින් නෙරපා දමනවා . වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ . කතාව ප්‍රමාදයි නේ. තවත් ප්‍රමාද කරන්නේ මොකටද.. එහෙනම් සමුගන්නම්. ක්වන්ටිකෝ ඊලග කතාවෙන් මුණගැහෙමු .

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E14.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,452 downloadsDownload Quantico-S01E14.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

යසිරු හසරංග

Subtitles

1,452 downloadsDownload Subtitles34 KB

7 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති යසිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. කවීන් ලහිරු

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  3. chamika

    thankz for sub

  4. me

    Thanks

  5. Rajitha

    Thank you saho......jayawewa.....!

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. මේ කෑල්ල වෙනකල් ඩවුන්ලෝඩ් කරන් තිබුනේ. මෙතන ඉදන් ඉතුරු ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕන.. ජය වේවා..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P