Watch Trailer

The Last Ship [S03 : E11] with Sinhala Subtitles | බෙදුනු රට වට මුහුද. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අපූරු නිශ්ෂබ්ධ කතාවකට පස්සේ, ඔන්න අද හැමෝම එකතු වෙලා තියෙන්නේ ලොමුදැහැගන්වන අපූරු කොටසක් එක්ක. අද කතාවේදී මේ සමයේ මුලදී තිබුණූ නිස්කලංක බවක් දකින්නවත් නෑ. ආරම්භයේ ඉඳන්ම අවසානයක් වෙනකං සැලසුම් කිරිම් සහ යුද්ධ කිරීම් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය සතියේදී නම් කේරා තමුන්ගේ පවුලේ අයට වගේම කැ…

පසුගිය සතියේ අපූරු නිශ්ෂබ්ධ කතාවකට පස්සේ, ඔන්න අද හැමෝම එකතු වෙලා තියෙන්නේ ලොමුදැහැගන්වන අපූරු කොටසක් එක්ක. අද කතාවේදී මේ සමයේ මුලදී තිබුණූ නිස්කලංක බවක් දකින්නවත් නෑ. ආරම්භයේ ඉඳන්ම අවසානයක් වෙනකං සැලසුම් කිරිම් සහ යුද්ධ කිරීම් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය සතියේදී නම් කේරා තමුන්ගේ පවුලේ අයට වගේම කැප්ටන් චැන්ඩ්ලර්ගේ පවුලේ අයට අලුතෙන් රජයේ වෙන්න යන වෙනස නිසා නිවෙස් වලින් පිටවෙන්න කියලා අනතුරු ඇඟෙව්වා. ඒ වගේම තමයි ඒ එක්කම කේරා තමුන්ගේ අම්මා එක්කම තමුන්ගේ දරුවාවත් පිටත්කර හැරියා.

මේ සිදුවීමෙන් පස්සේ කේරා දැනගන්නවා ඇලිසන් ප්‍රයිස් තමයි මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සේ ඉන්නේ කියලා. මේ නිසා කේරාට ධවල මන්දිරයේ ඩෙනිස් හැරෙන්න කවුරු ගැනවත් විශ්වාසයක් තබාගැනීමට හැකියාවක් ඇත්තේ නෑ. ඒ වගේම තමයි ජෙෆ්රි මිචෙනර්ගේ මරණය ගැනත් අද කතාවේදී සැබෑව හෙලිදරව් වෙනවා. ඒ වගේම ගොඩබිම අතින් සේන්ට් ලුවිස් වල ඒ වගේ උණුසුම් වාතාවාරණයක් ඇති අතරේ, මුහුද මැද නේතන් ජේම්ස් ටකහායා සහ ඔහුගේ මිත්‍ර මංකොල්ලකාරයෝ එක්ක එකතුවෙලා පෙන්ග් හොයාගෙන යනවා. මේ අතරේදී ඔවුන් ජපානයේ ටෝකියෝ වල ජපන් ලේඛනාගාරයට යන බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම තමයි ජනාධිපති පෙන්ග් මේ අය අතරේ ඉන්න බවත් දැනගන්න ලැබුණා. එයාලා ජපානයට ගිහිල්ලා ජපානයේ සංස්කෘති ලකුණු, වටිනා සංස්කෘතික ආම්පන්න ලේඛනාගාරයෙන් විනාශ කරලා දාන්නයි සූදානම් වෙන්නේ. මේක වැලැක්වීමට ටකහායා එක්ක නේතන් ජේම්ස් වල අය එකතු වෙලා ජපානයට ගොඩ බහිනවා. ඉතිං ඉතුරු වෙන දේවල් හිතාගන්න පුළුවන් නේ.

ඒ වගේම පසුගිය සතියේදී කේරා වයිට් හවුස් වලින් පැනගත්තු ගමන්ම ගියේ වාර්ථාකාර ජෙකබ් බාර්න්ස්‘ගේ නිවසට. මෙයාගේ ගෙදරදී තමයි ලෝක සිතියම් වලින් බලලා ප්‍රාදේශීය නායකයෝ ඇලිසන් එක්ක එකට එකතු වෙලා මොනවද කරන්නේ යන්නේ කියලා තේරුම් ගත්තේ. ඒ වගේම තමයි ඩෙනිස් වයිට් හවුස් වල ඉඳන් කේරාට පණිවුඩ ගෙනල්ලා දුන්නායින් පස්සේ ඇලිසන්ගේ මැරයෙක් එනවා කේරාව ඝාතනය කරන්න. ජේකබ්ගේ අතට වෙඩි වැදිලා බේරුනත්, කේරාගේ අතින් මැරයා මැරරෙනවා. ඊට පස්සේ තමයි මෙයාලා ටෙක්ස් හොයාගෙන යන්නේ.

ඔන්න එහෙනං අද කතාවේ කවුරුත් පුන පුනා බලාගෙන හිටපු ටෙක්ස් ආපහු එනවා. එයා මොනවද මෙච්චර කාලයක් කලේ. කියලා කතාව බලලාම දැනගන්න පුළුවන්. ටෙක්ස්ගේ දුවත් මතක ඇතිනේ. තාත්තයි දුවයි එකට එකතු වෙලා තමයි ගේම ගහන්නේ… 😀 කොහොමින් හරි අද කතාවේ යුද්ධ ගොඩයි. ඒ කියන්නේ කවුරුහරි මැරෙන්න වුනත් ඉඩ තියෙනවා. අපි බලමුකෝ එහෙනං කතාව අතරේ මොනවායින් මොනවා වේවිද කියලා. එහෙනම් ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

We lost our country, Tom ! 

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

14,094 downloadsDownload The.Last_.Ship_.S03E11.baiscopelk.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

14,094 downloadsDownload Subtitles70 KB

74 comments

  1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි Praneeth සහෝ සිංහල උපසිරැසියට. ෴෴

    1. lahiru

      බොහොම ස්තුතියි එහෙනම් ඔන්න සබ ගන්නවා

  2. Amith

    Bohoma isthuthi Enakan balan Hitiye. Mama Udenma bawa..........

  3. yohan

    thanks bro.............

  4. lahiru

    thank you bro.good luck

  5. sudeera

    Thanku sahoo

  6. Sajeevi

    Thanks

  7. chiran

    Thankz.....

  8. Dana

    Thanks saho......

  9. දිල්ශාන් සචින්ත (සචී)

    ස්තුතියි...ප්‍රනිත් සහෝ.

  10. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ...
    ජයවේවා!

  11. Sandun

    Thank you bro..sub eka danakan iwasillak nathuwa hitiye....

  12. thisal

    thanks bn best tv series

  13. Aruna

    mchn anee download karanna thenak nenni..mkk hari karapanko

  14. Danuska Gunasinge

    Thanx machooo...digatama mehema dendoooo

  15. Milan Ranishka

    තැන්කූ සහෝ සබට.......
    දිගටම දෙමු....

  16. shavinda

    thnxx bro u done it with in 12 hours,,keep it up!!

  17. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ
    ජය වේවා

  18. Sanath Indika

    thx u broo

  19. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  20. TV Pissa

    බොහොම ස්තුතියි සහෝ…
    ජයවේවා!
    ada kalinma dala

  21. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  22. rrandika

    Thanks!!

  23. Thiwanka

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  24. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Roshan Ranga

    Thank You

  26. harsha

    කතාව තවම බාගත්තේ නැති උනත් ලියලා තියන ටික කියෙව්වාට පස්සේ හිතා ගන්න පුලුවන් අද තත්වය කොහොම ඇතිද කියලා. එහෙනම් ඔන්න සබ ගන්නවා ස්තූතියි සහෝ.ජයවේවා

  27. Lahiru

    Thanks machan :) mcn Strain ssn 03-E01 awa, ekatah deepan bro sub eka

  28. Sajja

    thnx

  29. praneeth madu

    බොහොම ස්තුතියි

  30. dharshana...

    Thanks

  31. supun

    meka downlord karanne kohomada bn..danna ekek innawanam kiyapanko bn

    1. pramila

      Lastship s03e11 torrent kyala search krala torrent eken ganin mcn

  32. අරුණ

    සොයුර සබට ස්තුති , ඊළඟ කොටස පුටු උඩ නැගගෙන බලන්න පුළුවන් වෙයි වගේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!11

  33. Lahiru

    thanks bro :) mcn puluwannam strain season 03 awa sub daanda

  34. Dilanda Rukshan

    thnx bn... ube sub supiri....

  35. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා...

  36. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...............

  37. Jeewantha

    කථාව නම් පට්ට. සබ් ඉක්මනට දෙන එකට බොහොම ස්තුතියි.

  38. ```era```

    ela mcn me season eke kotas kiyak thiyenawada?

  39. Ishan

    tks macho

  40. තිසර

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට. උබ මේ සබ් ටික (තේරුමත් එක්ක) නියමෙටම කරනවා බන්. එළ බන්

  41. Yumal

    thankZ bro!!!!!!!!!!!!!

  42. Yumal

    thankZ bro

  43. Bobby

    බොහෝම ස්තුතියි

  44. Ishan

    Tks a lot .....

  45. Buddhika Nuwan

    Thnx saho.

  46. lahiru

    thank u bro

  47. yash

    Thanks bro

  48. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ දැන් තමා බලන්නේ :D ජය වේවා !!

  49. Isuru

    Thank you machan.............

  50. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.