Watch Trailer

Quantico [S01 : E15] | with Sinhala Subtitle | ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]

හරි අද ඔයාලට ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ පහලොස් වල කොටස . ටිකක් ප්‍රමාද වෙලා තමයි ඔයාලට මේක ගෙන්න වෙලා තියෙන්නේ. සමහරවිට ඔයාලා බලලත් ඇති. අද කතාවේ දී ඇලෙක්ස් ට නාදුනන ඇමතුමක් එනවා. ඒ FBI කාර්‍යාලයට එයාගේ නමින් පාර්සලයක් එනවා ඒක නාදුනන කරු පණිවිඩයක් දෙන තෙක් විවෘත නොකරන්න කියලා. කලින් කතාවේ මතකනේ ඇලන…

Quantico TV S1P2

හරි අද ඔයාලට ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ පහලොස් වල කොටස . ටිකක් ප්‍රමාද වෙලා තමයි ඔයාලට මේක ගෙන්න වෙලා තියෙන්නේ. සමහරවිට ඔයාලා බලලත් ඇති. අද කතාවේ දී ඇලෙක්ස් ට නාදුනන ඇමතුමක් එනවා. ඒ FBI කාර්‍යාලයට එයාගේ නමින් පාර්සලයක් එනවා ඒක නාදුනන කරු පණිවිඩයක් දෙන තෙක් විවෘත නොකරන්න කියලා. කලින් කතාවේ මතකනේ ඇලන් ඇලෙක්ස්ගේ ගෙදර එනවා. මෙයයි ඇලෙක්සුයි උත්සහ කරනවා, මේ කටහඩ අදුරගන්න. ඒත් අසමත් වෙනවා. නියමිත වෙලාවේ දී විවෘත කර බලනවා .ඒත් ලොකු ගැටලුවක් වෙනදෙයක් නම් එතන නැහැ. වැඩිය කතාකරන්න දෙයක් නැහැ එහෙනම්. මේ කතාවත් රස විදින්න. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Elite Squad (2007) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E15.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,541 downloadsDownload Quantico-S01E15.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

යසිරු හසරංග

Subtitles

1,541 downloadsDownload Subtitles33 KB

16 comments

  1. Demintha Surasinghe

    Machan Sub ekata Thankx.. E14 Dunne na neda kollo??? Puluwn nm ekath deepan.. Jayen Jaya

    1. Jeewan

      Machan apita 14 weni kotasa dapanko pls

  2. Teshan Rathnayake

    14 ko ? thanks for this sub

  3. chamika

    sub ekata thankzz saho

  4. Rajitha

    Thank you saho......jayawewa.....!

  5. thushara madusanka

    14 weni 1ka nadda machanan plz thiyenawam dananna ko

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඒත් කෝ 14 එපියේ සබ් එක සහෝ
    ඒකත් ඉක්මනට දාන්න....

  7. Jeewan

    Yaliwane ma gawa quantico series eke okkoma episode tika tiyenawa..biscope eke sinhala sub upload karanna method eka mokakda..apit sinhala subtitles okkoma ganna barida .pls

  8. exit_9.1

    Ela bro.. Ithuru tikath denna..digatama.
    Thankzzz

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. me

    Thanks

  11. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි. ජය වේවා..

  12. Rasitha

    Thank you...!!!!!!!!!!!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ashan lankanath

    Thanks ...................good luck .............................

  15. Janith220

    Thanks