Watch Trailer

Quantico [S01 : E16] | with Sinhala Subtitle | සැබෑ හෝඩුවාව! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර කොටසින්, නියෝජිත හැනා ඇලෙක්ස්ට උදව් කරන්න තීරණය කරනවානේ.කොහොමහරි මේ කොටසේදී, මේ දෙන්නට ත්‍රස්තවාදියා එහෙමත් නැත්තන් මේගොල්ලෝ “හඩ”කියලා හදුන්වන කෙනා දෙයක් කරන්න කියලා කියනවා. ඒ තමා ආසන අංකයක් කියලා ඒක යටින් යම්කිසි උපකරණයක් තියන්න. ඒ සෙනටර් හාස්ගේ රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක. කොහොමහරි මේක තිබ්බ…

Quantico TV S1P2

මෙවර කොටසින්, නියෝජිත හැනා ඇලෙක්ස්ට උදව් කරන්න තීරණය කරනවානේ.කොහොමහරි මේ කොටසේදී, මේ දෙන්නට ත්‍රස්තවාදියා එහෙමත් නැත්තන් මේගොල්ලෝ “හඩ”කියලා හදුන්වන කෙනා දෙයක් කරන්න කියලා කියනවා. ඒ තමා ආසන අංකයක් කියලා ඒක යටින් යම්කිසි උපකරණයක් තියන්න. ඒ සෙනටර් හාස්ගේ රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක. කොහොමහරි මේක තිබ්බට පස්සේ තමා මෙයාලට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ උපකරණය මොකක්ද? මොකක්ද ඒකෙන් වෙන්නේ? කියලා. ඉතින් කතාවේ ඉදිරියට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස එක්ක එකතුවෙන්න! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E16.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,480 downloadsDownload Quantico-S01E16.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,480 downloadsDownload Subtitles40 KB

8 comments

  1. exit_9.1

    Ela bro... Iwara wenaknma denna.. Thankzzzzzz

  2. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.. සීසන් 02 ලබන මාසේ පටන් ගන්නවනේ..

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ලබන මාසේ මේ 2 වන කතාසමය ආරම්බ වන නිසා
    මේක ඉක්මනට ඉවර කරමු සහෝ
    ෴෴ජය වේවා෴෴

  4. chamika

    thankzzzz for sub

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Rajitha

    Thank you saho.......jayawewa......!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. MAALnath

    Thanks ..................good luck ................