Watch Trailer

Quantico [S01 : E20] | with Sinhala Subtitle |තවත් කරදර! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් විසිවෙනි කොටස..ෂෙල්බිටයි ඇලෙක්ස්ටයි දකින්න ලැබෙනවා විල් විකිරණ ආබාධයකින් පෙලෙන බව.ඉතින් සයිමනුත් විල්ට උදව්කලා නම් න්‍යෂ්ටික බෝම්බය හදන්න,සයිමනුත් ඒවගේම විකිරණ ආබාධයකින් පෙලෙන්න එපැයි..ඉතින් මේ වගේම ආබාධ නිසා රෝහල්ගත කරපු අය ගැන හොයලා බලද්දී මේගොල්ලන්ට කෙනෙක් ගැන දැනගන්න ලැබෙනවා. මේගොල…

Quantico TV S1P3

මෙන්න එහෙනම් විසිවෙනි කොටස..ෂෙල්බිටයි ඇලෙක්ස්ටයි දකින්න ලැබෙනවා විල් විකිරණ ආබාධයකින් පෙලෙන බව.ඉතින් සයිමනුත් විල්ට උදව්කලා නම් න්‍යෂ්ටික බෝම්බය හදන්න,සයිමනුත් ඒවගේම විකිරණ ආබාධයකින් පෙලෙන්න එපැයි..ඉතින් මේ වගේම ආබාධ නිසා රෝහල්ගත කරපු අය ගැන හොයලා බලද්දී මේගොල්ලන්ට කෙනෙක් ගැන දැනගන්න ලැබෙනවා. මේගොල්ලෝ ගිහින් බලද්දී එතන ඉන්නේ ඩෘව්.ඉතින් එයා කියන්නේ මේ හැමදේකටම රයන් සම්බන්දයි කියලා..මේ ගැන ඇලෙක්ස් නම් වැඩිය විශ්වාස කරන්නේ නැති වුනත් අන්තිමේදී මේ දෙන්නා තීරණය කරනවා රයන් ගැන හොයලා බලන්න..ඉතින් කොහොමද මේ දෙන්නා රයන් ගැන විස්තර හොයන්න හදන්නේ?ඩෘව් කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්ද? ඇලෙක්ස්ට මීලගට මොනාට මුහුණදෙන්න වෙයිද? කියලා එහෙනම් බාගෙනම බලන්නකෝ. ඊලග එපියෙන් හමුවෙමු. හැමෝටම ජයවේවා!!

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E20.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,436 downloadsDownload Quantico-S01E20.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,436 downloadsDownload Subtitles39 KB

9 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.....

    ජය වේවා...

  2. praneeth madu

    නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..නියම වැඩක්

  3. chamika

    niyamai saho sub ekat thankzz

  4. Rushi

    ගොඩක් ස්තුතියි.

  5. Rajitha

    Thank you machan......jayawewa......!

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති ඉසුරු සහෝ
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    මට මතක හැටියට The Strain 2 වන කතාමලාවට සහෝ තමයි උපසිරැසි ගැන්වූවේ
    පුලුවන්නම් 3 වෙනි කතාමලාවටත් සබ් දන්න සහෝ....
    තාම එක කොටසක් පමනයි විකාශනය වෙලා තියෙන්නේ....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. MAALnath

    Thanks ....................good luck ...........................