මේ Quantico හි 19 වෙනි කතාංගයයි. කෙලින් කෙටියෙන් කතාව කියන්නම්. පසුගිය කොටසේ කේලබ් ඇලෙක්ස්ට උදව් කරන්න කැමති වෙනවනේ. අපි එතනින් කතාව පටන් ගමු. ඇලෙක්ස් කේලබ් එක්ක එකතු වෙලා උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න තැන හොයාගන්න. ඒත් අනපේක්ෂිත විදියට ඇලෙක්ස් දකිනවා ශේල්බි FBI එක ඇතුළේ පද්ධති අලුත්වැඩියාවකට සුදානම් ව…

මේ Quantico හි 19 වෙනි කතාංගයයි. කෙලින් කෙටියෙන් කතාව කියන්නම්. පසුගිය කොටසේ කේලබ් ඇලෙක්ස්ට උදව් කරන්න කැමති වෙනවනේ. අපි එතනින් කතාව පටන් ගමු. ඇලෙක්ස් කේලබ් එක්ක එකතු වෙලා උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න තැන හොයාගන්න. ඒත් අනපේක්ෂිත විදියට ඇලෙක්ස් දකිනවා ශේල්බි FBI එක ඇතුළේ පද්ධති අලුත්වැඩියාවකට සුදානම් වෙන බව. ඒ අතරතුර නැටලි වැස්කෙස්ගේ අම්මා රයන් බූත්ව හොයාගෙන එනවා තමන්ගේ දුවගේ අතුරුදන් වීම ගැන දැනගන්න.
නැටලිගේ අම්මා කියන තොරතුරු අනුව රයන්ට සැකයක් ඇතිවෙනවා ඇලෙක්ස් සහ නැටලිගේ ක්‍රියා කලාපය ගැන. ක්වන්ටිකෝ ඇකඩමියේ කතාව කිවුවොත්, NAT කණ්ඩායමට FBI එකෙන් ඉදිරිපත් කරන වැඩසටහන් ගැන අවබෝධයක් ලබාගන්න ඒ එක් එක් වැඩසටහන් සම්බන්ධ නිලධාරින්ට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරේ රයන් දැනගන්නවා ඇලෙක්ස් කවුරුහරි NAT කෙනෙකුගේ රහස් සෞඛ්‍ය තත්වයක් හංගාගෙන ඉන්න බව. විල් සහ කේලබ් සිස්ටෙමික්ස් සම්බන්ධව කරපු මෙහෙයුම ගැනත් මේ කොටසින් ටිකක් කියවෙනවා. මීළඟ කොටසත් ඉක්මනින්ම ඔබට ලබාදේවි. ක්වන්ටිකෝ කතා මාලාවන් මම සමු ගන්නවා එහෙනම්. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E19.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,396 downloadsDownload Quantico-S01E19.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
5 comments
Eranga Sandaruwan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thank you saho......jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ....................good luck ...........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බෝම ස්තූතියි සහෝ. ජය වේවා...........