කතාව දැන් එන්න එන්න තීරණාත්මක වෙනවා. ගියවර කොටස අවසානයේදී ඇලෙක්ස් තවත් කරදරේක වැටෙනවා. අන්තිමේදී ඇලෙක්ස්ට න්‍යෂ්ටික බෝම්බය තියන ට්‍රක් එකක් අරන් යන්න වෙනවා.ඩෘව්ගේ කීම පරිදි තමා ඇලෙක්ස්ට මේක අරන් යන්න වෙන්නේ. ඇලෙක්ස් මොනාහරි කරන්න හැදුවොත් බෝම්බය පුපුරුවන බවට ඩෘව් තර්ජනය කරනවා. මෙවර කොටසින් ඇලෙක්ස්ට…

කතාව දැන් එන්න එන්න තීරණාත්මක වෙනවා. ගියවර කොටස අවසානයේදී ඇලෙක්ස් තවත් කරදරේක වැටෙනවා. අන්තිමේදී ඇලෙක්ස්ට න්‍යෂ්ටික බෝම්බය තියන ට්‍රක් එකක් අරන් යන්න වෙනවා.ඩෘව්ගේ කීම පරිදි තමා ඇලෙක්ස්ට මේක අරන් යන්න වෙන්නේ. ඇලෙක්ස් මොනාහරි කරන්න හැදුවොත් බෝම්බය පුපුරුවන බවට ඩෘව් තර්ජනය කරනවා. මෙවර කොටසින් ඇලෙක්ස්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? ඇතුළු තීරණාත්මක දේවල් ගොඩක් බලාගන්න පුළුවන්.ඒවගේම මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්න කෙනා ඩෘව්ද? නැත්තන් වෙන කෙනෙක්ද? කියන ඒවත් මේ කොටසින් දැනගන්න පුළුවන්. එහෙනම් කතාව ගැන මීට වැඩිය කියන්නේ නෑ.බලලම දැනගන්නකෝ! අන්තිම එපියෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E21.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,384 downloadsDownload Quantico-S01E21.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
Tharindu
Isuru
Thanks for sub strain season 03 patangena puluwanam eke sub ekath denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamika
sub ekata thankz.marco polo S2 ekatath puluwan nam sub denna balanna.
Rajitha
Thank you machan......jayawewa.....!
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
අන්තිම කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.අන්තිම කොටස නේ තියෙන්නේ.. එල එල
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ............good luck .........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks saho