මාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්, රහස්පරීක්ෂක ඊතන් බෙනට්. එයාව ක්ලේෆේස් කළේ ජෝකර්, ජෝකර් එයා හදපු රසායනික ද්‍රවයක් ඊතන් ට එන්නත් කරන්න යද්දි ඒක බිමට වැටිලා ඒකෙන් නිකුත් වුණ වාෂ්ප ආග්‍රගණය වෙලයි ඊතන් ක්ලේ…

මාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්, රහස්පරීක්ෂක ඊතන් බෙනට්. එයාව ක්ලේෆේස් කළේ ජෝකර්, ජෝකර් එයා හදපු රසායනික ද්‍රවයක් ඊතන් ට එන්නත් කරන්න යද්දි ඒක බිමට වැටිලා ඒකෙන් නිකුත් වුණ වාෂ්ප ආග්‍රගණය වෙලයි ඊතන් ක්ලේෆේස් වුණේ.
ඔයාලා දන්නවා ඊතන් කියන්නෙ බෲස් වේන් ගේ හොඳම යාළුවා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් දෙන්නා යාළුවෝ. බෲස් වේන් බැට්මෑන් විදිහට ගෝතම් නඟරය ආරක්ෂා කරන අතර ඊතන් බෙනට්, රහස්පරීක්ෂකයෙක් විදිහට නඟරය ආරක්ෂා කළා. ඒත් අවාසනාවට මම කලින් කිව්ව විදිහට ඊතන්ව ක්ලේෆේස් වුණා.
බෲස් වේන් එහෙමත් නැත්නම් අපේ වීරයා බැට්මෑන් ගේ ඇත්ත විස්තර දන්නේ ඇල්ෆ්‍රඩ් විතරයි. ඇල්ෆ්‍රඩ් කියන්නෙ අම්මා තාත්තා නැති බෲස් වේන් ව පුංචි කාලෙ ඉඳන් ආදරෙන් බලාගත්ත කෙනා. විශ්වාසවන්ත සේවකයා. බෲස් වේන් තමා බැට්මෑන් කියන රහස ඇල්ෆ්‍රඩ් හැරෙන්න වෙන කවුරුත් දන්නෙ නැහැ. ඒත් ඊතන් ක්ලේෆේස් වුණ දවසේ ඊතන්ට බෲස් වේන් ගේ බැට්මෑන් රහස කියන්නයි ලෑස්ති වෙලා හිටියේ. ඒ තරම් ඊතන් බෙනට් බෲස් ට සමීපයි. ඒත් ඊතන් ක්ලේෆේස් වුණ නිසා බෲස් ට ඒ රහස කියන්න වුණේ නෑ. ඉතින් අද කතාව මේ ඊතන් ගැන. ඔන්න බලන්නකෝ. ගිහින් එන්නම්, ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
777 downloadsDownload The.Batman.S02E07.baiscopelk.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
16 comments
promod kaushalya
Madusha
ස්තුතියි සහෝ.episode 6 නැනේ
praneeth madu
නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..නියම වැඩක්
Lahiru Lakmal
සබ් එකට ස්තූතියි සහෝ.ඇත්තටම මම ඔයා දීපු The Batman සීරීස් එකේ හැම එපියක්ම බැලුවා.සබ් එක කතාවට ගැළපෙනවා හොදින්ම.තව Batman කියන්නේ සබ් කරන්න අමාරු කතාමාලාවක් කියලයි මට හිතෙන්නේ.මොකද රිඩ්ලර් ඉන්න කතාවල එහෙම තියෙන ප්‍රේහෙලිකා සිංහලයට හරවන්න අමාරුයි.ඒත් ඔයා ඒ ටික නියමෙට කරලා තියෙනවා, සබ් එක බලන කෙනාට තේරුම් ගන්න අපහසුවක් නොවෙන්න.Batman සීසන් පහම කරන්න බලන්න ඔයාට පුලුවන් වෙලාවට.ඔබට ජය.සබ් සියල්ලටම ස්තූතියි.

රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ....
ඒත් මේකේ 6 වෙනි කොටස සහෝ
ඒක දාලා නෑනේLahiru Lakmal
5 thiyenawa saho...
Práðèép Üðäýàñgå
5 පේජ් එකෙ ලිස්ට් එකෙ බ්‍රෝ.. පේජ් එකෙ නමින් search කරොත් විතරයි පේන්නන්නෙ, 6 එපිය තමා අඩු...
Práðèép Üðäýàñgå
ස්තුති සබට
එපි 4 ට පස්සෙ 7 දීලා තියෙන්නේ 5 , 6 නැහැ...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
T!Nk3R
thank u..........!!!!!!!!!! E06 ??????????????????/
thathsaragayan
episode 6 eke sub eka nane brooo
Kalana Bhasitha
ඒ කෝ Season 2 Episode 6 එකේ සබ්....එකේ ලින්ක් එක දාන්නකෝ හොයගත්ත කෙනෙක් හරි කව්රු හරි....
එකේ සබ් කරේ නැද්ද.....
Advertisement
ko meke ep 6