Watch Trailer

The Batman [S02 : E08] with Sinhala Subtitles | ජෝකර් බැට්මෑන්. [සිංහල උපසිරසි සමඟ]

අමුතු හෙඩ් එකක් එක්ක අමුතු කතාවක් අරන් අද ආවෙ. මේකෙ වැඩි විස්‍තරයක් කරන්න යන්නෑ. මම පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක ගැන විස්තරයක් විතරක් දෙන්නම්. ජෝකර් ගැන කට්ටිය දන්නවා නෙ. හිනා වෙවී හිටියට මහ අපරාධ කාරයා. මිනිස්සුන්ව මරන්නේ හිනා වෙවී. ජෝකර් ට ඉන්න ලොකුම හතුරා ඉතින් බැට්මෑන් තමා. ජෝකර් ට බැට්මෑන් මහා හි…

The-Batman-TV-1

අමුතු හෙඩ් එකක් එක්ක අමුතු කතාවක් අරන් අද ආවෙ. මේකෙ වැඩි විස්‍තරයක් කරන්න යන්නෑ. මම පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක ගැන විස්තරයක් විතරක් දෙන්නම්.

ජෝකර් ගැන කට්ටිය දන්නවා නෙ. හිනා වෙවී හිටියට මහ අපරාධ කාරයා. මිනිස්සුන්ව මරන්නේ හිනා වෙවී. ජෝකර් ට ඉන්න ලොකුම හතුරා ඉතින් බැට්මෑන් තමා. ජෝකර් ට බැට්මෑන් මහා හිසරදයක්. බැට්මෑන් නැති වුණා නම් මුළු ගෝතම් නඟරයම පාලනය කරන්න මේ විකටයාට පුළුවන්.

අද කතාව මෙන්න මේ ජෝකර් ගැන. ජෝකර් බැට්මෑන් එක්ක හැප්පිලා හැප්පිලා බැරිම තැන, එයා තීරණයක් ගන්නවා. ඒ ගන්න තීරණය මොකක්ද කියලා ඉතින් අද බලලම තමා දැනගන්න වෙන්නේ. ඒ අතරේ වැඩි හිනාවක් නැති අපේ බෲස් වේන් මහත්තයට අද හිනාව නවත්තගන්න බැරුව දගලන්න වෙනවා. ඔන්න බලන්නකෝ අද කතාව. බලනකොට තේරේවි ඇයි බැට්මෑන් ට හිනා වෙන්න වුණේ කියලා.

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

849 downloadsDownload The.Batman.S02E08.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                   All Episodes                     Next Episode>>

Subtitles

849 downloadsDownload Subtitles315 B

8 comments

  1. Gathsara Umesh Kumara

    හම්මේ...මෙක දෙනකම් ඉදියෙ .සහෝ.පරක්කු නොකර ඉක්මනට ඉතුරු ටිකෙත් සබ් ක දෙන්ඩෝ........

  2. Madusha

    ස්තුතියි සහෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි සහෝ
    ඒත් 6 වෙනි කොටස දුන්නේ නෑනේ සහෝ
    ඒක ගැන පොඩ්ඩක් බලන්න...

  5. Lahiru Lakmal

    Thanks for sub.6weni epiye sub eka na neda?

  6. Kasun Tharaka

    Thanks

  7. Lahiru

    Thanks for sub.
    6weni epiya dannako.eka nAthi nisa 7,8th nobala inne.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.