Watch Trailer

Quantico [S02 : E09] | with Sinhala Subtitles | ක්ලියෝපැට්ට්‍රා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කස්ටියට? ඔන්න එහෙනම් මාස එක හමාරක පමණ නිවාඩුවකින් පස්සෙ නැවතත් Quantico කතාමාලාව අරගෙන තමයි ආවෙ. මුලින් කියන්න ඕනා මේක ගේන්න පරක්කු උනේ, මේකේ ඉංග්‍රීසි උපසිරසේ වැරදි ගොඩක් තිබ්බා. අනික හරිම අමාරු උපසිරසක් මේක. දන්නේ නැති වචන ගොඩයි. වැරදි ඇති. ඒක නිසා ඒකට සමා වෙන්ඩ කියලා මුලින්ම කියන්න ඕ…

Quantico S2-1

කොහොමද ඉතිං කස්ටියට? ඔන්න එහෙනම් මාස එක හමාරක පමණ නිවාඩුවකින් පස්සෙ නැවතත් Quantico කතාමාලාව අරගෙන තමයි ආවෙ. මුලින් කියන්න ඕනා මේක ගේන්න පරක්කු උනේ, මේකේ ඉංග්‍රීසි උපසිරසේ වැරදි ගොඩක් තිබ්බා. අනික හරිම අමාරු උපසිරසක් මේක.  දන්නේ නැති වචන ගොඩයි. වැරදි ඇති. ඒක නිසා ඒකට සමා වෙන්ඩ කියලා මුලින්ම කියන්න ඕනා. ඉතිං 8 වැනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉන්නම් මුලින්ම.

හැරී, සෙබස්තියන් සහ ලියෝ පැමිණ ඇලෙක්ස්ව සහ ඩයානාව බේරගන්නව. ඒ වගේම හතර දෙනාම ඩයානාවත් රැගෙන බංකරය වෙතට යනව. එහිදී ඇලෙක්ස් ෂෙල්බි සමග දුරකථනයකින් සම්බන්ධවෙනවා. ඒ වගේම එහි මුලු නගරයම විනාශ කිරීමට හැකි ජෛව අවිය තිබෙන ස්ථානය ගැන ෂෙල්බි ඇයට පවසනවා. ඉතිං කස්ටියම එම ජෛව අවිය සොයාගෙන යනව. නමුත් එය නිෂ්ක්‍රීය කිරීමට ඔවුන්ට අවස්ථාවක් හම්බෙන්නෙ නම් නැහැ. ඒ ගේම ඔවුන් දැනගන්නව එය නගරය විනාශ කිරීමට නොව එම ගොඩනැගිල්ල පමණක් විනාශ කිරීමට ඇටවූ බෝම්බයක් බව. ඒ වගේම U.S. උතුරු අණදෙන ප්‍රධානියා FBI මූලස්තානයට පැමිණනවා සහ ඇය සූදානම් වෙනවා ත්‍රස්තවාදීන් සහ ප්‍රාණ ඇපකරුවන් සමගම එම ගොඩනැගිල්ල ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර දැමීමට. ෂෙල්බි ඇයට ඇලෙක්ස් ගැන පවසනවා සහ ඇය ෂෙල්බිහට විනාඩි 48 ලබාදෙනවා. එලෙසම අවසානයේදී ඔවුන් සියලුදෙනාම ත්‍රස්තවාදීන්ට හසුවෙනව. අවසානයේදී ඇලෙක්ස් දැනගන්නවා රයන්ද ත්‍රස්තවාදීන්ට සම්බන්ධයි කියල.

ඒ වගේම අතීත කතාවේ පසුගිය කොටසේ ඔවුන්ට ප්‍රශංසා කිරීම වෙනුවෙන් ගෙදර යාමට නිමාඩුවක් හම්බෙනවා. නමුත් එයත් නිකන්ම යාමට හම්බෙන්නෙ නැහැ. ඒ පසුගිය කොටසෙදිත්  ඔවුන්ට පරික්ෂණයකින් සමත් වීමට සිදු වෙනවා. ඒ තමයි ඉතිං ඔවුන්ගේ ආවරණය ආරක්ෂා කරගැනීම සදහා හැමදෙනාම පිළිගත යුතු බොරුවක් කීමට සිදුවෙනවා.  එවගේම AIC යට තෝරාගත් රයන්ගේ විශ්වාසය පරීක්ෂා කිරීමට ඔවුන් ඔහුට පරීක්ෂණයක් ලබාදෙනවා. එලෙසම ඇලෙක්ස් ෂෙල්බි සහ නීමා ගේ රහස ගැන සොයාගන්නවා. ඒ වගේම ඇලෙක්ස් ව මෙහෙයුමෙන් ඉවත් කරන බව ඔවුන් පවසනවා. ඒ වගේම ඇලෙක්ස්
සහ රයන් විවාහ ගිවසගැනීමත් සිදුකරනවා. කණ්ඩායමෙන් රයන්ට අමතරව AIC ට තෝරාගත් අනෙක් අය ගැනත් පසුගිය කොටසෙන් දැනගන්න ලැබෙනවා. ලියෝ සහ ඩයානා AIC යට තෝරාගත් අය අතර සිටින බව අපට දැනගැනීමට ලැබෙනවා.

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E09.HDTV.x264-LOL
Quantico.S02E09.REPACKHDTV.XviD-FUM
Quantico.S02E09.REPACK.720p.HDTV.x265.ShAaNiG
Quantico.S02E09.REPACK.720p.HDTV.X264-DIMENSION
Quantico.S02E09.REPACK.720p.HDTV.HEVC.x265-RMTeam
Quantico.S02E09.REPACK.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

576 downloadsDownload Quantico.S02E09.Baiscopelk.com_.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

576 downloadsDownload Subtitles33 KB

25 comments

  1. Kawshalya Dushyan

    oye baby. mama ada eka...sabta bohoma thuthi saho......jaya

  2. chamika

    thankz for sub

  3. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ අමාරුවේ වැටිල ඉන්න
    වෙලාවෙ කරපු උදව්වට......
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි....

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..
    10 ත් ඉක්මනට දෙන්න...

  6. Rajitha

    Thanks bro......jayawewa.....!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. prasheen

    quantico balana eka nawaththuwa saho..masa ganan balan idalama epa una season 2 ekata..

  9. damith perera

    mage sub eka play venne na ai e sahoo

  10. RMC

    Sub ekata thanxxx.Eth sub eka penne nene.....?????????????

  11. aselaravin

    thank you for sub ....iam waiting

  12. Jayalath

    Episode 09 පස්සේ sub කැද්ද Bro....
    13 ත් ආවා මචෝ කරදරයක් නැත්නම් ඉක්මණට සෙන්න සහෝ.....

  13. Dhammika

    Thanks for all subs

  14. mihiran

    Episode 10 sub eka nedda saho.

  15. Seneya

    macho anith episod tiketh sub 1k dennako

  16. Pavi

    anith epi vala sub denne nadda?

  17. kavinga

    Wadak na macho asawen blpu kathawak sub ekata bln idalama epa una bn.

  18. Seneya

    Brooo anith episode tiketh sub dennako.balan enne machooo sub denakan episode tika download karagena balanna widiyak nethuwa.puluwanna ekmanata deepan saho sub tika

  19. Lakmal

    Ituru kotas tika ikmanata denna Pls...

  20. Naveen J

    Sub eka player ekata demmata display wenne neban

    Ithuru tike sub kawada wage hamba weida?

  21. Bindusara Hasaranga

    Ane Ikmanata Ethuru Kotas Tiketh Sub Dnnako Iyye

  22. thushan

    thanks bro.
    ithuru tikath daannko..

  23. Lakmal

    Ithuru sub tika kooo??

  24. praveen ranasinghe

    adoooooooooooooooooooo aye ndd

  25. amalmithila

    QUANTICO S02 EKE EPSOD 9 SUB PLAY WENNE NAHANE POT PLAYER,CLASIC123, VLC 3MA BALUWA SUB EKA AD WENAWA ETH PLAY WENNE NAHA