Watch Trailer

Travelers [S01 : E10] with Sinhala Subtitles | නැනෝ තාක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. ටිකක දවසකට පස්සේ ඔන්න 10 වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 16 වෙනිදා. ඉතින් පසුගිය කොටසේදි මෙහෙයුමක් ලැබෙනවා මැක්ලරන්ට. ඒත් ඔහු දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඔහුට සිද්ධ වෙනවා ගුවනින් වොෂින්ටන් වලට ගමන් කරන්න. ඇමරිකානු කොන්ග්‍රරස් සභිකයෙක් වෙන ටෙඩි බිෂොප් කිය…

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. ටිකක දවසකට පස්සේ ඔන්න 10 වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 16 වෙනිදා. ඉතින් පසුගිය කොටසේදි මෙහෙයුමක් ලැබෙනවා මැක්ලරන්ට. ඒත් ඔහු දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඔහුට සිද්ධ වෙනවා ගුවනින් වොෂින්ටන් වලට ගමන් කරන්න. ඇමරිකානු කොන්ග්‍රරස් සභිකයෙක් වෙන ටෙඩි බිෂොප් කියන කෙනාව තමයි බේරගන්න සිද්ධ වෙන්නේ. ඒත් වොෂින්ටන් බලා ගමන් කරන 329 ගුවන් යානය හදිසි ගිනිගැනිමක් නිසා කඩාගෙන වැටෙනවා. ඉතින් මැක්ලරන් ගාව තියෙන උපකරණයෙන් ඔහුගේ ජිවිත බේරගන්න හැකියාව කියෙනවා. ඒත් මැක්ලරන්ගේ බිරිදත් ඒ ගුවන් යානයේ ඉන්නවා. ඒ නිසා ඔහුට සිදු වෙනවා එම උපකරණයෙන් බිෂෝපිගේ ජිවිතය හා ඔහුගේ බිරිදගේ ජිවිතය බේරගන්න.

අවසානයේ ගුවන් යානය කඩාගෙන වැටෙනවා මැක්ලරන්ව හදිසි වෛද්‍ය කණ්ඩායමක් විසින් අරගෙන යනවා. ඒ වෛද්‍ය කණ්ඩායම මෙහෙයවන්නා විසින් එවපු විශේෂ වෛද්‍ය කණ්ඩායමක්. ඉතින් ඒ වෙනකොට නැනෝ තාක්ෂණය භාවිතා කරලා රෝග සුවකරන්න පුළුවන් හැකියාව ගොඩක් දියුණු තත්වයක තියෙනවා. ඉතින් අපි බලමු අද කොටසේදි කොහොමද ඔහුව බේරගන්නේ කියලා. එහෙනමි මිළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා…!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.2016.S01E10.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

380 downloadsDownload Travelers.2016.S01E10.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                      All Episode                        Next Episode

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

380 downloadsDownload Subtitles28 KB

8 comments

  1. lahiru

    bohoma sthuthi sandun saho sub ekata :D

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. chandana

    sub 1k episode 09 bro.......episode 10 sub 1k naa

  4. bale

    ep10 sub eka newe bro

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. uvi

    බොහොම ස්තුති

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  8. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...