ඔන්න ඉතින් නිදහස් දවසෙ නිදහසේ ඉන්න තිබ්බ කාලය වැය කරලා ශැඩෝහන්ටර් 5 වෙනි කොටහා අරගෙන අවා. හොරෙන්ම වගේ සබ අරගෙන යන පිරිසක් වගේම අගය කරලා සබ අරන් යන පිරිසකුත් ඉන්නවනෙ ඉතින් නේද. මතකනෙ ගිය සතියෙ, ජේස්ව නඩු විභාගයකට අරගන්නවා. හැබැයි ඉතින් එයාට සමත් වෙන්න බැරි වෙනවා. ඔය අතරෙ තමයි විද්‍යාස්ථානයට යක්ෂයෙකු…

ඔන්න ඉතින් නිදහස් දවසෙ නිදහසේ ඉන්න තිබ්බ කාලය වැය කරලා ශැඩෝහන්ටර් 5 වෙනි කොටහා අරගෙන අවා. හොරෙන්ම වගේ සබ අරගෙන යන පිරිසක් වගේම අගය කරලා සබ අරන් යන පිරිසකුත් ඉන්නවනෙ ඉතින් නේද.
මතකනෙ ගිය සතියෙ, ජේස්ව නඩු විභාගයකට අරගන්නවා. හැබැයි ඉතින් එයාට සමත් වෙන්න බැරි වෙනවා. ඔය අතරෙ තමයි විද්‍යාස්ථානයට යක්ෂයෙකුගෙ ප්‍රාහරයක් එන්නෙ. ඒ ප්‍රහාරයෙන් ක්ලැරිගෙ අම්මා ඇතුළුව කිහිප දෙනෙක් මිය යනවා. ඔය අතරෙ වැලන්ටයින් අස්ථි නගරයට පහර දෙනවා. මොකද එහෙ තමයි ජේස්ව හිර කරලා තියෙන්නෙ. ඒත් එයා එන්නෙ ජේස් වෙනුවෙන්ම නෙවෙයි. ඒ ආත්මීය අසිපත අරගන්න. මේ ඔය නම ටිකක් ලස්සන කරලා දාලා .තියෙන්නෙ. නැත්නම් මට දාන්න තිබුනා ආත්ම කඩුව කියලා. ඒක කැතයිනෙ. කොහොමහරි එතන වෙන සටනින් නිහඩ සහෝදරයින් පිරිසක් ඇතුළුව කට්ටියකුත් මිය යනවා. ජේස් කඩුව අතට ගත්තත් එක ආපහු වැලන්ටයින් අතට යනවා. ජේස් අල්ඩර්ට්‍රීව බේර ගන්න ගිය නිසා කඩුව වැලන්ටයින් අරන් යනවා.
අද කොටස ගැන කියනවනම් ජේස් අස්ථි නගරයෙ කරපු දේ නිසා එයාට පූර්ණ නිදහස ලැබෙනවා. ඒ වගේම තමා කියන විදිහට මාරක නැත්නම් මරණීය උපකරණ තුනෙන් දෙකක්ම දැන් තියෙන්නෙ වැලන්ටයින් ගාව. ඒ තමයි මරණීය කුසලානය සහා ආත්මීය අසිපත. අනික ගැන තාම දන්නෙ නැ. ඉතින් ක්ලැරීට අම්මා මැරුණ එක පිළිගන්න බැ. මෙයා අම්මව ආපහු ගේන්න ක්‍රම හොයනවා. ඒ වගේම සයිමන්ගෙ රහසත් ගෙදරට මාට්ටු වෙනවා. ඒ වගේම තමයි ඉසිටත් ප්‍රශ්න වගයක් එනවා. ලූක් එහෙමත් අවුලක වැටිලා වගේ. ඉතිරිය ඔයාලට බාරයි. මම ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S01E08.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S01E08.720p.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E05.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S01E08.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
416 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E05.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
19 comments
කවීන් ලහිරු
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thathsara
තෑන්ක්ස් සහෝ සින්හල උපසිරැසියට
ඊලග කොටසෙන් හමු වෙමුNirodha uthpala
Elama bro digatama sub denna labeva keya hadavatinma partana karanava
මිතුල් ලක්ශිත
සබ් එකට තෑන්ක්ස් යාලුවා
එලම...රයන් ද සිල්වා
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
එපි06 ආපු ගමන් සබ් දෙමුSachintja
Sub ekata thanks bro
Jaya wewaaHimaru Malinda
#Thanks
සදරු රුක්ශාන්
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
ස්තූතියි....ඩිලාන් හසිත
තෑන්ක්ස් සබ් එකට කොල්ලෝ
ජයෙන් ජයම වෙවා....උදාර දිල්ශාන්
නිදහස් දවසේ අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැපකලාට බෙහෙවින් ස්තූතියි
හැකි ඉක්මනින් ඊලග කොටසටත් සබ් දෙමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
malshan madhawa
Ela ela thanx aiyaa...
Udara Damith B/K
සින්හල උපසිරැසියට ස්තූතියි
සුබම සුබ නිදහස් දිනයක් වේවාHima Benaragama
ගොඩාක් ස්තූතියි!...
MAALnath
Thanks ..................good luck .......................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Anonymous
Subata thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමූ...
#ජය වේවා....