Watch Trailer

Quantico [S02 : E10] | with Sinhala Subtitles | සැකයේ වාසි අවාසි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය..මුලින්ම සමාව ඉල්ලන්න ඕන ක්වන්ටිකෝ දෙවැනි කතාසමය මම පටන් අරගෙන මග නවත්තන්න වීම ගැන.. මේ සුදානම ඒ මග නැවතුනු තැන ඉදලා ආයෙත් උපසිරසි ටික ලබාදෙන්න. දැන්නම් කට්ටිය මේක බලලා ඉවර කරලා ඇති මොකද මේක නතරවෙලාත් ගොඩක් කල්නේ.. නොබලපු අය ඉන්නවනම් ඔන්න දැන් බලන්න පුළුවන්..හරි එහෙමනම් කතාවේ වෙන දේ ග…

Quantico S2-1

කොහොමද කට්ටිය..මුලින්ම සමාව ඉල්ලන්න ඕන ක්වන්ටිකෝ දෙවැනි කතාසමය මම පටන් අරගෙන මග නවත්තන්න වීම ගැන.. මේ සුදානම ඒ මග නැවතුනු තැන ඉදලා ආයෙත් උපසිරසි ටික ලබාදෙන්න. දැන්නම් කට්ටිය මේක බලලා ඉවර කරලා ඇති මොකද මේක නතරවෙලාත් ගොඩක් කල්නේ.. නොබලපු අය ඉන්නවනම් ඔන්න දැන් බලන්න පුළුවන්..හරි එහෙමනම් කතාවේ වෙන දේ ගැන කෙටියෙන්ම විස්තරයක් කරන්නම්කො..

ඇලෙක්ස් මිරැන්ඩා එක්ක ආපහු ආපදා කලාපය ඇතුළට යන්න සුදානම.. ඔය අතරේ මිරැන්ඩා විස්තර කරනවා ඇය කොහොමද AIC එකට සම්බන්ධ වුනේ කියලා.. අලුතින් පත්වෙච්ච ජනාධිපතිතුමිය ඔන්න ගුවන් ප්‍රහාරයකට අනුමැතිය දීලා. ෂෙල්බි උත්සහ කරනවා කොහොමහරි ඒ තීරණය වෙනස් කරවන්න.
ගොවිපලේ කතාව ගැන කියනවනම් ඇලෙක්ස් සහ රයන් අතරේ දැන් භේදබින්න ඇතිවෙන්න පටන් අරන්. ඒකට හැරීයා වග කියන්න ඕන. ඔය අතරේ අද AIC එකට ඇත්තටම බදවාගැනීම් කරන්නේ කවුද කියන එකත් දැනගන්න ලැබෙනවා.

හොදයි එහෙමනම්.. ඊලග කොටස් ටිකත් ඉක්මනට දෙන්නම්.මොකද මේක කරන්නේ අපි කීපදෙනෙක් එකතුවෙලා. ඔබ සැමට ජයෙන් ජය.

 

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E10.HDTV.x264-LOL-HI

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,957 downloadsDownload Quantico.S02E10.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<<Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,957 downloadsDownload Subtitles82 KB

9 comments

  1. mihiran

    ammo athi yanthan.parakkuwela hari sub eka dunnata thanx saho ithuru tikath ikmanatama denna

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

    ඊලග මාසයේදී shannarachronicles season 2 නිකුත් වෙනවා කියලා දැනගන්න ලැබුනා ඒකටත් අනිවා සහෝගෙන් සබ් එක ඕනා හොදේ...

  3. shehan

    thanks bro... balan nathuwa hitiye sub nathi nisa.dan aye balanna puluwan.thanks

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  5. Naveen Lakshan NL

    Patta

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  7. hasith

    tnx broo

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P