ඔන්න 15යි 16යි අරන් මම ආපහු ආවා.මේ එපිසෝඩ් එකේදි අර මුහුදු කොල්ලකාර කෙල්ල නයිට් ක්‍රෝලර්වයි මැග්නිටෝගෙ දුව වන්ඩවයි පැහැරගන්නවා.බලද්දි ඒ දෙන්නවා පැහැරගෙන තියෙන්නෙ ගේම් ශෝ එකකට.ඒක කරන්නෙ අර බඩතඩියා දෙන්නත් එක්ක එතනින් පැනල යන්න හැදුවම තමයි දැනගන්නෙ එයාල ඉන්නෙ වතුර යට කියල.කොහොමහරි ඩබල ගේම ගහන් යද්දි…

ඔන්න 15යි 16යි අරන් මම ආපහු ආවා.මේ එපිසෝඩ් එකේදි අර මුහුදු කොල්ලකාර කෙල්ල නයිට් ක්‍රෝලර්වයි මැග්නිටෝගෙ දුව වන්ඩවයි පැහැරගන්නවා.බලද්දි ඒ දෙන්නවා පැහැරගෙන තියෙන්නෙ ගේම් ශෝ එකකට.ඒක කරන්නෙ අර බඩතඩියා දෙන්නත් එක්ක එතනින් පැනල යන්න හැදුවම තමයි දැනගන්නෙ එයාල ඉන්නෙ වතුර යට කියල.කොහොමහරි ඩබල ගේම ගහන් යද්දි වුල්වරින්ව පහැරගෙන් ඇවිත් මොලේ විකුර්ති කරලා ගේමට දානවා.අන්තිමට කොහොමහරි ලෝගන්වත් අරන් කස්ටියපැනල යනවා.
ඊලඟ එපියෙදි ට්‍රාස්ක්ට ගේමක් දෙන්න යන එක්ස් මෙන්ලට පහරදීලා වුල්වරින්ව අල්ලගන්නවා.ඒත් එක්කම අනගාතේදි චාල්ස්ටයි එයාගෙ එක්ස් මෙන්ල ටිකටයි වුල්වරින්ගෙ බලය තියෙන සෙන්ටිනල්ස් පහර දෙනවා.ඒත් එක්කම එතනදි මැග්නිටෝගෙ දුව ලෝනව මුනගැහෙනවා එයාටත් තියෙන්නෙ එරික්ගෙ බලයම තමයි එයා හදන්නෙ චාල්ස්ව මරන්න ඒත් අන්තිමට ඒක එයා නවත්තනවා.ඒ වගේම වුල්වරිනුත් අතනින් පැනගන්නවා. ඊලඟ කොටසින් හමුවෙමු.
ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
Wolverine And The X Men 15 – Hunting Grounds
Wolverine And The X Men 16 – Badlands
මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.
1,768 downloadsDownload Wolverine-And-The-X-Men-15-16.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිඳු නුවන්
Subtitles
6 comments
Udara Damith B/K
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~clash of clan
meka downlod karanne kohomada?
clash of clan
[sub ekata thanks] baiscopedownloads.com ekata e10 witharai thiyenne ithuru tikath danna...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


niyamooooo