Watch Trailer

Sense8 (2017) [S02 : E07] with Sinhala Subtitles | සෑම සටනකදීම අත්වැරදි සිදු වෙනවා.. [සිංහල උපසිරසි සමඟ]

අලුත් සෙන්සේට්ගේ විශ්වාසය දින්ගාගන්න රයිලිට සැහෙන්න ලොකු කට්ටක් කන්න උනා. මෙතෙක් දැන නොගත්ත හුගක් කරුණු කාරණා පවා හෙළි වුණා. ලීටෝ එයාගේ කතාව කරලා ආයේ ගෙදරට ආවට පස්සේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණා. එකක් ඩැනිගේ කලින් පෙම්වතා ඩැනිව ආයේ එක්කන් යන්න ඩැනි කරන හැමදේම පෙන්නන්න ඩැනිගේ අම්මවයි තාත්තවයි එක…

අලුත් සෙන්සේට්ගේ විශ්වාසය දින්ගාගන්න රයිලිට සැහෙන්න ලොකු කට්ටක් කන්න උනා. මෙතෙක් දැන නොගත්ත හුගක් කරුණු කාරණා පවා හෙළි වුණා. ලීටෝ එයාගේ කතාව කරලා ආයේ ගෙදරට ආවට පස්සේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණා. එකක් ඩැනිගේ කලින් පෙම්වතා ඩැනිව ආයේ එක්කන් යන්න ඩැනි කරන හැමදේම පෙන්නන්න ඩැනිගේ අම්මවයි තාත්තවයි එක්කන් ඇවිත් තිබුනා. ඒත් ඒ වෙලාවේ ඩැනි ඒ හැමකෙනෙක්වම ප්‍රතික්ෂේප කරලා ලීටෝවයි, හර්නෑන්ඩොවයි තෝරගත්තා. ලීටෝ හිතුවේ එයාගේ සා පාලෝ වල කතාවට ලැබුණු ප්‍රතිචාර වගේම අන්තර්ජාලය හරහා මේ කතාව නරඹපු සංඛ්‍යාව වැඩි වුන නිසා එයාට හොද තැනක් ලැබේවි කියලා. ඒත් අන්තිමට උනේ එයාට අනුග්‍රහය දක්වපු එයාගේ හිතවත් තැනෙනුත් එයාව එලවපු එකයි. ඔක්කොමත් හරි අන්තිමට දැකගන්න ලැබුනා මැරුණා කියලා හිතපු කෙනෙක් ආයේ ඇවිත් ඉන්නවා. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ජෝනාස්. ජෝනාස් නම් මැරිලා නැහැ. එයාගේ හැසිරීම නම් ලොස්ට් කතාවේ වගේම හරිම සැක සහිතයි. බලන කෙනෙක්ට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ එයා විස්පර්ලා එක්ක සම්බන්ධ හෝ ඒ අයට උදව් කරනවා කියන අදහස එන්න පුළුවන්. කතාවට අලුතින් සෙන්සේට්ලා වගයක් එකතු වුණා පස්වැනි කොටසේ ඉදන්. මේ අතරින් වුල්ෆ්ගැන්ග්ට ලීලා කියලා ගෑනු කෙනෙක්ව මුණ ගැහුනේ.

සරලවම කියනවනම් මහා වාතයක් වීගෙන එන කෙනෙක්. එයා නිසා වුල්ෆ්ගැන්ග් සැහෙන්න ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ගහ මරාගන්නවනම් ඉතින් වුල්ෆ්ගැන්ග් තනියෙන් ඒ දේවල් වලට මුහුණ දෙනවා මිසක් කාගෙන්වත් උදව් ඉල්ලන කෙනෙක් නෙවෙයි. එයා ලීලා එක්ක යන කෑම වේල නම් ඒ හැටි හොද එකක් වෙන්නේ නෑ. මොකද වුල්ෆ්ගැන්ග් ලීලා කියන දේවල් වලට අකමැති වෙන නිසා. මේ අතරේ රයිලි චිකාගෝ වල ඉන්නේ විල්ගේ යාලුවා ඩියේගෝ එක්ක තොරතුරු හොයන ගමන් ඉන්නේ. මේ කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.

ඊලග කොටසින් හමුවෙමු. ජය!

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.S02E07.WebRip.x264-FS

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

3,083 downloadsDownload Sense8.S02E07-1.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

3,083 downloadsDownload Subtitles25 KB

27 comments

  1. Sudheera Kasun

    Niyamai Yaluu... Ituru tikatath ikmanin sub dendoo.. Thanks

  2. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  3. mahesh

    Thnx anith tikatath ohemmama himit sub eka denna

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. "කවිදු පබසර"

    මෙන්න අපේ සබ් මැශිම ආයෙම සීන් එකට එන්ටර් වෙලා
    ඔහොම යන් පුතා ඔහොම යන්...
    ගුඩ් ලක්

    ඊලග කොටසත් ඉක්මන්නට දියන් බොක්ක එලම...

  6. Ruchimax

    **--_--Tnx--_--**

    **--_--For--_--**

    **--_--Sub--_--**

    **--_--Bro--_--**

  7. Sachintha

    Thanks sahoo sub ekata

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    08 වෙනි කොටසෙන් ඉක්මනට ම හමු වෙමු
    #ජය වේවා

  9. දේවින්ද

    ස්තූතියි සහෝ සබට

  10. ඩිලාන් හසිත

    නියමයි නියමයි සහෝ
    තෑන්ක්ස් සහෝ අපි වෙනුවන් කාලය ශ්‍රමය කැප කරමින් මේ කරන්නාවූ සේවයට...

  11. Himaru

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** El ** :)

  12. Nadeera

    Thanka

  13. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  14. YASAS

    tnx bro mekath ikkmanata dunnata.... ithuru sub tiketh ikkmanata denna.. jaya!!!!

  15. උදාර දිල්ශාන්

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    08 ත් හැකි ඉක්මනට ඕනා සහෝ
    #ජය

  16. කවීන් ලහිරු

    තෑන්ක්ස් ප්‍රනීත් සහෝ
    The last ship එකත් ගින්දර වගේ දීලා තිබුනා
    එලම

  17. Himaru

    Thanka

  18. මලිත් සංදීප

    Comment එකක් දාන්න නම් ටිකක් පරක්කු උනා...
    සබට තෑන්ක්ස් යාලුවා ඊලග කොටසත් පුලු පුලුවන් විදියට කරලා දෙන්න..

  19. Tharindu

    #_Thankss

    #_ praneeth

    #_Elamaaaa

  20. kanishka

    Sub ekata thanks sahooo
    Puluwan ikmanata ilaga kotasath denna

  21. මිතුල් ලක්ශිත

    ස්තූතියි සහෝ
    සුපිරි වැඩක්

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Ravindu Rukshan

    thx

  24. suraswv

    Thanks bro

  25. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  26. MAALnath

    Thanks ..................good luck .....................

  27. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.