Watch Trailer

Quantico [S02 : E11] | with Sinhala Subtitles | පසුපසින් හඹා ආ අතීතය [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසේදී ඔන්න ඇලෙක්ස් ආයෙමත් ආපදා කලාපය ඇතුළට රිංගලා කට්ටියව බේරගන්නයි සුදානම. ඔය අතරේ ත්‍රස්තයෝ ටික AIC එකේ මෙහෙයුම්වලට සම්බන්ධ වුන කට්ටියව හොයමින් එකා බැගින් ඝාතනය කරගෙන යනවා.රයන්නම් මේ වැඩේට හොදටම විරුද්ධයි. ගොවිපලේ සිදුවීම්වලින් ගත්තොත් ඔවන් හෝල් කට්ටියව ජර්මනියට යවනවා කෙනෙක්ව බේරාගෙන එන්නය ක…

Quantico S2-1

අද කොටසේදී ඔන්න ඇලෙක්ස් ආයෙමත් ආපදා කලාපය ඇතුළට රිංගලා කට්ටියව බේරගන්නයි සුදානම. ඔය අතරේ ත්‍රස්තයෝ ටික AIC එකේ මෙහෙයුම්වලට සම්බන්ධ වුන කට්ටියව හොයමින් එකා බැගින් ඝාතනය කරගෙන යනවා.රයන්නම් මේ වැඩේට හොදටම විරුද්ධයි.   ගොවිපලේ සිදුවීම්වලින් ගත්තොත් ඔවන් හෝල් කට්ටියව ජර්මනියට යවනවා කෙනෙක්ව බේරාගෙන එන්නය කියලා. කණ්ඩායම ජර්මනියට ගියාට පස්සේ දැනගන්නවා තමන්ට බේරගන්න වෙන පුද්ගලයා කවුද කියලා. ඒ කෙනා ඔවන්මයි. ඔය අතරේ ඔවන්ගේ පස්සෙන් කට්ටියක් පන්නනවා එයාව මරන්නත්. ඇලෙක්ස්ට තමයි ඔවන්ව බේරගන්න වෙන්නේ. AIC එකත් මේ අතර රහසින්ම ඝාතනයක් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.   හොදයි එහෙමනම් මේ ටික හොදටම ඇති. ඊලග කොටහත් ඉක්මනට දෙන්නම් එහෙමනම්.. මං යනවා. ඔබ සැමට ජයෙන් ජය.

 

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E11.720p.HDTV.x265.ShAaNiG eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,973 downloadsDownload Quantico.S02E11.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<<Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,973 downloadsDownload Subtitles83 KB

10 comments

  1. mihiran

    thanx saho sub ekata.ithuru tikath ikmanatama denna

  2. taksala

    sabata thanks macho...asawen balana kathawak

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  5. RMC

    sub ekata thanxxx
    9 weni episode eke sub eka play wenne nene.

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් දෙමු....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!

  9. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  10. thushan

    bhoma sthuthi sahoo...