හායි කස්ටිය? කොහොමද ඉතින්. හොදින් ඉන්නව ඇති කියල හිතනවා කවුරුත්ම. ඔන්න ඒනම් මේ ලෑස්තිය පොරොන්දු වුණ විදිහටම 14 වෙනි කොටස අරගෙන එන්න. ඉතින් ගොඩක් අය මේක දැනටමත් බලල ඇති. වැඩි කතා මොකටද. මතක් කරගමුකො කලින් කොටස. 13 වෙනි කොටසෙදි වුණේ ලිඩියාගෙ රහස හෙලිවුණ එක. එයා තමයි ඉතින් හොර රහසේම වෙනම කණ්ඩායමක් එක්…

හායි කස්ටිය? කොහොමද ඉතින්. හොදින් ඉන්නව ඇති කියල හිතනවා කවුරුත්ම. ඔන්න ඒනම් මේ ලෑස්තිය පොරොන්දු වුණ විදිහටම 14 වෙනි කොටස අරගෙන එන්න. ඉතින් ගොඩක් අය මේක දැනටමත් බලල ඇති. වැඩි කතා මොකටද. මතක් කරගමුකො කලින් කොටස.
13 වෙනි කොටසෙදි වුණේ ලිඩියාගෙ රහස හෙලිවුණ එක. එයා තමයි ඉතින් හොර රහසේම වෙනම කණ්ඩායමක් එක්ක හාඩ් ඩ්‍රයිව්ස් විනාශ කරන්න සැලසුම් කරල තිබුණෙ. ඉතින් එයාගෙ අරමුණ තරමක් යහපත් එකක් වුණාට ඒක නීතිවිරෝධී වැඩක්. ඉතින් ඇලෙක්ස් සමග ඇතිවුණ සටනින් පස්සෙ ලිඩියාව හිරබාරයට ගන්නවා. ඉතින් මතක ඇතිනෙ කලින් කොටස අවසන් වුණ විදිහ. ඇලෙක්ස් ඇතුලු ෆාම් එකේ සාමාජිකයන්ට ජනාධිපතිනියගේ අනුදැනුම මත රහසිගත මෙහෙයුමක් පටන් ගන්නවා. ඒ කණ්ඩායමේ ලොක්ක තමයි ජනාධිපතිතුමියගේ පුතා. ඉතින් මේ මෙහෙයුමේ අරමුණ වෙන්නෙ මේ ඩ්‍රයිව්ස් වලින් සිදුවෙන අයහපත් ත්‍රස්තවාදී කියාවන් නවත්තන එක. ඒ වගේම මේකෙ සතුරු පාක්ශිකයො හොයාගන්න එක.
ඉතින් අද කොටසෙදි වෙන්නෙ මේ කණ්ඩායමේ පලවෙනි මෙහෙයුම. ඒක පටන් ගන්නෙ කඩා වැටුණු ගුවන් යානයෙන්. ඉතින් ෆාම් එක කේන්ද්‍ර කරගෙන තමයි සියලුම මෙහෙයුම් කටයුතු වෙන්නෙ. ඒ වගේම මේ අතරෙ ෆාම් එකේ සාමාජිකයන් එකින් එක ඝාතනය කරන වැඩපිලිවෙලකුත් යනවා. එහෙනම් ඉතින් ඒ සිදුවීම් ටික ඔයාලම නරඹල දැනගන්නකෝ.
මේ කතාමාලාවේ මගේ වැඩ කටයුතු මෙතනින් අවසන්. ඒනම් ඉතින් ඉතුරු කොටස් ටික අපේ තවත් සහෝදරයින් කිහිපදෙනෙක් අරගෙන එයි ඉක්මනටම. යන්න වෙලාව හරි. සියලුම දෙනාට ඒනම් ජයම වේවා. තවත් උපසිරසියකින් හමුවෙමු…!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E14.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
2,119 downloadsDownload Quantico-S02E14.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
9 comments
hasith
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....Sandun
Loku wadak thamai karala thiyenne… godak thanks. Puluwannam mindhunter tv series ekatath sub denna. Eketh kotas 10i thiyenne. Idmb 9 tath wada wadie….
Sachintha
Thanks bro sub ekata
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාRasindu V. Perera
එල එල...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx bro