ඔන්න ඒනම් කස්ටිය නැවතත් සචියා කරලියට එන්නයි ලෑස්තිය. විභාග වැඩ කටයුතු නිසා මාස කිසිපයක දිගු නිහැඩියාවකට පස්සෙ විභාගෙ ඉවර වෙන දවසෙම මධුක අයියා කීව මලේ Quantico ටීවි සීරියස් එකේ එපි දෙකක් කරමුද කියල. ඉතින් මේ සීරියස් එක පොඩ්ඩක් මග නැවතිලානෙ තිබුණෙ. ඉතින් මට කරන්න බාර දුන්නෙ 13,14 කොටස් දෙක.ඉතින් ඒනම්…

ඔන්න ඒනම් කස්ටිය නැවතත් සචියා කරලියට එන්නයි ලෑස්තිය. විභාග වැඩ කටයුතු නිසා මාස කිසිපයක දිගු නිහැඩියාවකට පස්සෙ විභාගෙ ඉවර වෙන දවසෙම මධුක අයියා කීව මලේ Quantico ටීවි සීරියස් එකේ එපි දෙකක් කරමුද කියල. ඉතින් මේ සීරියස් එක පොඩ්ඩක් මග නැවතිලානෙ තිබුණෙ. ඉතින් මට කරන්න බාර දුන්නෙ 13,14 කොටස් දෙක.ඉතින් ඒනම් මේ 13 වෙනි කොටස අරගෙන එන්නයි ලෑස්තිය. වැඩි වැල්වටාරම් ඕන නෑ. ගොඩක් අය දැනටමත් මේක බලල ඇති.
ඉතින් මේ කොටසෙදි වෙන්නෙ ලිඩියාගෙ රහස හෙලි වෙන එක. එයා තමයි මේ ද්‍රෘඩ තැටි විනාශ කරන්න සැලසුම් කරන්නෙ. අවසානයෙදි ඇලෙක්ස් සමග තිබුණ සටනෙන් පස්සෙ ලිඩියාව අත්තඩංගුවට ගන්නව. ඒ වගේම මේ කොටස අවසානයෙදි ඇලෙක්ස් ඇතුලු කණ්ඩායමට අලුත් ලොක්කෙක් සමග අලුත් වැඩක් බාර වෙනව. ඉතින් මේ කොටස බලලම ඒ ගැන දැනගන්න කියන ගමන් සමුගන්න තමයි ලෑස්තිය. ඒනම් ඉතින් ඉක්මනටම 14 වෙනි කොටසත් අරගෙන එන්නම්. හැමෝටම ජයින් ජයම වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,885 downloadsDownload Quantico.S02E13.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
7 comments
ruwan
mihiran
Sub ekata thanx saho.Ithurutikath ikmanatama denna
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
ස්කෝපියන් එක ගැනත් පොඩ්ඩක් සලකා බලන්න සහෝ..
******************බුදුසරණයි******************Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasu
උපසිරැසියට බොහ්ම ස්තුතියි .........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ikmanata ituru tikat demuda... godak kal gihinne