Watch Trailer

Quantico [S02 : E15] | with Sinhala Subtitles | රට කැළඹු ව්‍යාජ පුවත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි,ඔන්න ආයෙම පාරක් මට එන්න වුනා. මේ කොටස කරන්න බාරගෙන හටපු සහෝ කාර්යබහුල වීම නිසා. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු. ඔන්න ඉතින් අද කණ්ඩායම සූදානම වැඩ අල්ලන්න. එයාලට මුලින්ම හොයන්න ලැබෙන්නේ රසායනික කාන්දුවක් ගැන. ඔවන් හොයාගන්නවා මේක බොරුවක්ය කියලා. ඉතින් දැන් හොයාගන්න වෙන්නේ කවුද මෙහෙම දෙය…

Quantico S2-1

කොහොමද හිතවතුනි,ඔන්න ආයෙම පාරක් මට එන්න වුනා. මේ කොටස කරන්න බාරගෙන හටපු සහෝ කාර්යබහුල වීම නිසා. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු.

ඔන්න ඉතින් අද කණ්ඩායම සූදානම වැඩ අල්ලන්න. එයාලට මුලින්ම හොයන්න ලැබෙන්නේ රසායනික කාන්දුවක් ගැන. ඔවන් හොයාගන්නවා මේක බොරුවක්ය කියලා. ඉතින් දැන් හොයාගන්න වෙන්නේ කවුද මෙහෙම දෙයක් කලේ මොනවගේ අරමුණක් වෙනුවෙන්ද කියන කාරණේ. කණ්ඩායමේ ලොක්කා වෙන්නේ ක්ලේ . හැබැයි ඉතින් කස්ටියම ලොක්කා හැටියට සලකන්නේ ඔවන්ව. මේ ගැන ක්ලේ ඉන්නෙත් අසතුටින්.

හොදයි එහෙමනම් කට්ටිය බලලම දැනගන්නකො. ආයේ මම ඔයාලා හමුවට එන්නම් 18 කොටසින්.

 

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E15.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,915 downloadsDownload Quantico-S02E15.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<<Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,915 downloadsDownload Subtitles69 KB

7 comments

  1. Eranga Sandaruwan

    බෝම ස්තූතියි බ්‍රෝ
    ජය වේවා!…

  2. Rasindu V. Perera

    එල එල...සබ් එකට තැන්ක්ස්...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ............

  7. kodagoda

    tnx sahoo