සතියක විරාමයකින් පස්සේ මේ නැතවතත් එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ අලුත්ම කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. අර කෝටිපති හොරාව අල්ලගත්තා මතක ඇති චිත්‍ර හොරකමක් උඩට දාලා. ඒ වගේම රෙඩින්ටන් හොයන ඇටසැකිල්ලත් මතක ඇති කියලා හිතනවා. දැන් ටොම්ට නික්ගේ උදව් ලැබෙනවා මේඇට සැකිල්ල කාගෙද කියලා…

සතියක විරාමයකින් පස්සේ මේ නැතවතත් එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ අලුත්ම කොටසත් එක්කයි.
පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. අර කෝටිපති හොරාව අල්ලගත්තා මතක ඇති චිත්‍ර හොරකමක් උඩට දාලා. ඒ වගේම රෙඩින්ටන් හොයන ඇටසැකිල්ලත් මතක ඇති කියලා හිතනවා. දැන් ටොම්ට නික්ගේ උදව් ලැබෙනවා මේඇට සැකිල්ල කාගෙද කියලා හොයන්න. ඇත්තටම ඒක කාගේ වෙන්න පුළුවන්ද ? ලිස්ගේ අම්මාගේ වෙන්නත් පුළුවන්!!!
හොදටම ප්‍රමාද වෙලා තියෙන නිසා වැඩි විස්තරයක් නැතුවම අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි රෙඩින්ටන් FBI එකට කළුකැයිස්තුවන් දෙන්නෙක්ම අල්ලලා දෙනවා ඔයාලට බලාගන්න පුලුවනි. ඒ වගේම එයාගේ අපරාධ අධිරාජ්‍ය ටිකෙන් ටික ගෙඩ නැගෙනවා. ඇට සැකිල්ල කාගෙද කියලා හොයාගන්න ඒකේ පියවරක් ඉදිරියට තියනවාත් බලාගන්න පුළුවන්.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
4,909 downloadsDownload The-Black-list-S05E03.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
26 comments
Jeewantha
Chamath Wijewickrama
Ade bn.. mata Episode 3 eke link ekak tynwam dennako
podda
amboo sub eka denakan bohoma amaruwen balagena hitiye,
thanks sis!!!!!!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
nuwan
thanks අක්කේ ...දිගටම මේ වගේම සබ් එක දෙන්න ..
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ජයඋදාර දිල්ශාන්
සබට තෑන්කස් අක්කේ
ඊලග කොටසෙන් ඉක්මනට ම හමු දෙමුSachintha
Thanks For Sub
ඩිලාන් හාසිත
ස්තූතියි සබ් එකට සුරේනි අක්කේ
එලමMalindu
Thanks
කනිශ්ක ලක්මාල්
ස්තූතියි...
Sandaruwan
බොහොම ස්තුතියි...
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති අක්කේ°|•|•|•|
*****************බුදුසරණයි******************Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝදරී මේ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..Carlton Bandara
සබ් එකට thankz............අක්කේ blacklist redemtion series එකට පුලුවන් නම් සබ් දෙන්න......
Akalanka
Thnx...........
රන්දික
උඹ නම් දේවාලයක් අක්කේ.. බොහොම පිං.. දිටම වැඩේ ඇදගෙන යමු. කරන් කියන සිලුම කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔන්න..
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ....Akalanka
Thnx..........
Nadeera
Thanks
මලිත් සංදීප
ස්තූතියි සුරේනි අක්කේ සබ් එකට
ජයකවින් ලහිරු
තෑන්ක්ස් අක්කේ සිංහල උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danithniwanthaka
thanks sis. jaya wewa....!!!
Gibbs
Thank you...
Anonymous
Thnx for sub ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E03] with Sinhala Subtitles | රෙබෙකා ත්‍රෝල්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)




බොහොම ස්තුතියි. වැඩ අස්සේ කථාව අමතක වෙලා තිබුණේ. වෙනදට සබ් දෙන්නත් කලින් Episode එක Download කරලා තියාගන්නවා. සබ් දුන්න සැනින් බලනවා. මේ සැරේ සබ් දානකම්ම මේක අමතක වුණා.