රෙබෙකා ෂර්මන්ගෙ මෙහෙයුම අසාර්ථක වුනාට පස්සෙ ආයෙත් කණ්ඩායම අමාරුවේ වැටෙනව. ඒ අතරෙ තමයි රෙයිනාව කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට අහුකරවන්න සැලසුම් හැදෙන්නෙ. අද කොටසෙ දැනගන්න ලැබෙනව රෙයිනව අහුකරවන්න හදන ත්‍රස්ත ක්‍රියාව ගැන. ඒ අතරෙ බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනව ප්‍රධාන වෙළඳ සංකීර්ණයකට. ඒකට වගකිවයුත්තා රෙයින…

රෙබෙකා ෂර්මන්ගෙ මෙහෙයුම අසාර්ථක වුනාට පස්සෙ ආයෙත් කණ්ඩායම අමාරුවේ වැටෙනව. ඒ අතරෙ තමයි රෙයිනාව කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට අහුකරවන්න සැලසුම් හැදෙන්නෙ.
අද කොටසෙ දැනගන්න ලැබෙනව රෙයිනව අහුකරවන්න හදන ත්‍රස්ත ක්‍රියාව ගැන. ඒ අතරෙ බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනව ප්‍රධාන වෙළඳ සංකීර්ණයකට. ඒකට වගකිවයුත්තා රෙයිනා වගේ පේන විදිහට තමයි වැඩේ වෙන්නෙ.
ඒ අතරවාරයේ මුස්ලිම් ජනතාවගේ ලියාපදිංචිකිරීමක් කරන්න ඡන්දයක් පැවැත්වෙනව. බෝම්බ ප්‍රහාරය ඡන්දයටත් බලපෑමක් කරනව. ඒ වුනත් බෝම්බ ප්‍රහාරය, ඡන්දය මේ හැමදේම ලොකු සැලැස්මක කුඩා පියවරවන් විතරයි!
එහෙනම් මම සමුගන්නව. ඉදිරි කොටස් සමඟත් රැඳීසිටින්න. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E17.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,595 downloadsDownload Quantico-S02E17.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
6 comments
Eranga Sandaruwan
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru Sky
jaya wewa..thankz for sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවා