කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයේ දෙවැනි කොටහ. ටිකක් පමා උනා නේද..ඔන්න මගේ වරදක්නම් නෙවෙයි.. මේකේ ඉංග්‍රීසි උපසිරසියක් දැන් නිකුත් වෙන්නේ හොදටෝම රෑ වෙලා. ඊයෙත් හත පහු වුනා. ඉතින් දිගටම මෙහෙම වෙයි වගේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කතාව ආරම්…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයේ දෙවැනි කොටහ. ටිකක් පමා උනා නේද..ඔන්න මගේ වරදක්නම් නෙවෙයි.. මේකේ ඉංග්‍රීසි උපසිරසියක් දැන් නිකුත් වෙන්නේ හොදටෝම රෑ වෙලා. ඊයෙත් හත පහු වුනා. ඉතින් දිගටම මෙහෙම වෙයි වගේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ කතාව ආරම්භ වුනේ පළමු සමයෙන් වසරකට පසුව. ඒ වෙද්දී බොහොමයක් දේවල් පරිවර්තනය වෙලා. විල් වෙදකම හදාරනවා, එතකොට ඉරේට්‍රියා කොහේදෝ තැනකට වෙලා ඉන්නවා ආදර සම්බන්ධයකුත් හදාගෙන. ඇලනොන් බැන්ඩන්ගේ පස්සෙන් යනවා. ඒවගේම අපි දැක්කානේ බැන්ඩන්ගේ බලය දැන් බොහොම වැඩි වෙලා කියලා. ඇලනොන්ට පවා මුහුණ දෙන්න හැකි බලයක් දැන් ඔහු සතුව තියෙනවා. ඒ වගේම පළමු සමයේ බලවත් රාජධානියක් වුන ආර්බලෝන් දැන් බොහොම දුබල තත්වෙකට පත් වෙලා. මායාකරුවන්ව දඩයම් කරන්න ක්‍රිම්සන් කියලා සංවිධානයකුත් බිහිවෙලානේ. ඉතින් ඔය වගේ වෙනස්කම් රාශියක්ම සිද්දවෙලා තියෙනවා.
ගිය සතියේ අන්තිමට අපි දැක්කා විල් එක්ක උන්න කෙලී කියනවා එයා ඇලනොන්ගේ දුව කියලා. ඉතින් අද ඒ කතාව ගැනත් තව දේවල් දැනගත හැකි. මතකනේ ඉරේට්‍රියා විල්ව හොයාගෙන එද්දී රෝවර්ලා සෙට් එහෙකට අහු වුනා. ඉතින් මෙයාලව බේරගන්නත් කෙනෙක් එනවා ජැක්ස් කියලා. අද දැනගන්න පුළුවන් වෙයි ලිරියා ඉරේට්‍රියාගෙන් හංගපු අතීතය මොකක්ද කියලා.. අද කතාවෙනුත් පළමු සමයේ ඉදලම හිටිය චරිතයක් සමුගනිදෝ කියලත් බලාගන්න ලැබෙයි.
හොදයි එහෙමනම් මේ ඇති. කස්ටිය බාගෙනම බලන්නකෝ එහෙනම්. පරක්කුත් වෙලා තියෙන එකේ වැඩිය කයිවාරු ගහන්න හොද නෑ නොවෑ.. කට්ටියගේ ප්‍රතිචාරත් ගිය සමය එක්ක බලද්දී මේපාර බොහොම අඩුවෙලා වගේ.. කට්ටියට කතාවත් එපාවෙලාවත්ද? එහෙමනම් යළිත් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,843 downloadsDownload The-Shannara-Chronicles-S02E02.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
58 comments
udaya saman
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවාරවින්
සබට ස්තුතියි.
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...Kaushan_P_Herath
සබට තෑන්ක්ස් බොක්ක.
sandaru maxx
thank you aiye.. denakan balgena hitiye...
Ajith Priyantha
sub akata thanks wawa
Lahiru
Ela Ela Thanks you aiye
dileepa prabashwara
thanks a lot aiya
Nirodhauthpala
Thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
SUPUN KAVINDA
sub akata thanks bro...
Samitha
Thankzz bro
sajiya
thanks bro..
sudipana akanayaka
elam bokka
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..
pasindu dixon
සබට ස්තූතියි සහෝ ..
ඔබ සියලු දෙනාට ජයින් ජයිම වීවා....
ප.ලි-
The gifted සබ් එක ඉක්මනින් දිය හැකිනම් කෘතඥ වෙමි.
ස්තූදීDevinda
Ty malli...Gdk Pin.....
piyumal sanjeewa
සබට ස්තූතියි සහෝ ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx mchoo
asitha
#PraBaTh_කේ_cHanDrAraThnA
Fatta..
Supiri..
Elh..
Faharak..
Lassanai..
Handsome..
Nice..
ඒක_ෆට්ට..මෙන්න_මගෙන්....
◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KENice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░Udara Damith B/K
..............
බොහොම ස්තුතියි................................
Mahesh
Sub ekata thanx
vidura
me wala torrents kohomada ganne
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Nikagoda Nagitha
thnx
Isuru Sky
jaya wewa..thankz for sub.
Rajitha
Thanks bro......jayawewa......!
සුමේෂ් එෂාන්
නියම වැඩක් සහෝ..ඉක්මනට සබ් එකත් දුන්නට ස්තුතියි....පුළුවන් නම් The Brave අලුතෙන් පටංගත්ත සීරිස් එකට සබ් දෙන්න යාලු...
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකම් හිටියේ....විමා
සබට තුති බන් මෙන්න ගන්නවා
navo
super
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dinuka Jayasekara
තෑන්ක්ස් සහෝ
කනිශ්ක ලක්මාල්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයරයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් ඉක්මනට ම හමු වෙමු
එලමSachintha
Thanks For Sub
Sachintha
Thanks Bro
උදාර දිල්ශාන්
තැන්ක්ස් මදුකප්‍රිය සහෝ සබට
03 වෙනි කොටසත් මේවගේම දෙමුඩිලාන් හසිත
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan
thanks for sub
hasith
tnx bro
Lahiru Viduranga
sub එකට ස්තුති සහෝ ...
Jagath Thennakoon
Thank U !
sajanitha
patta
Ravindu Rukshan
Thx
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
indika
The Shannara Chronicles baganna widiha mata kiyannako. man 1 witharai bagaththey.
indika
mata meke hash tag 1 hari baganna widiha hari kiyannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Advertisement




amme dhala thau u sahooo.eye dapu gaman download karan hitiye sub eka enakan.