හොඳයි එහෙනම් මිත්‍රවරුනි. කතාමාලාවේ 20 වෙනි සහ 21 වෙනි කොටස් කරන්න මට බාර උනා. ඔයාලා වෙනුවෙන් මඟ නැවතිලා තිබුන මේ කතා මාලාව ඉවර කරන්න සහය දුන්න අනික් සහෝදර උපසිරැසිකරුවන්ට මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඉතින් ජනාධිපති හාස්ට විරුද්ධව දෝෂාභියෝගයක් එල්ල වෙලා තියන වෙලාවේ රෝක් සෑහෙන ලොකු සෙල්ලමක් කරගෙන යන…

හොඳයි එහෙනම් මිත්‍රවරුනි. කතාමාලාවේ 20 වෙනි සහ 21 වෙනි කොටස් කරන්න මට බාර උනා. ඔයාලා වෙනුවෙන් මඟ නැවතිලා තිබුන මේ කතා මාලාව ඉවර කරන්න සහය දුන්න අනික් සහෝදර උපසිරැසිකරුවන්ට මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා.
ඉතින් ජනාධිපති හාස්ට විරුද්ධව දෝෂාභියෝගයක් එල්ල වෙලා තියන වෙලාවේ රෝක් සෑහෙන ලොකු සෙල්ලමක් කරගෙන යනවා. රෝක්ගේ සැලසුම හොයාගන්න එක තමයි ඇලෙක්ස් ඇතුලු කණ්ඩායමේ උත්සාහය. ඉතින් ඇලෙක්ස්ට ඒකට රෝක්ගේ පැත්තට යන්න උනා. එයා ඒ වැඩේ කරන්නේ ඔවන් එක්ක. ඉතින් ඇලෙක්ස්ට ගොඩාක් දේවල් කරන්න වෙනවා රෝක්ගේ විස්වාසය දිනාගන්න. මේ කොටසෙත් එයාට ලොකු දෙයක් කරන්න වෙනවා රෝක්ගේ විස්වාසය දිනාගන්න. ඒවගේම තමයි හාස්ට තීරණයක් අරගන්න වෙනවා තරදුරටත් තමන්ගේ ධූරයේ ඉන්නවාද නැද්ද කියන එක. එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E20.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,634 downloadsDownload Quantico-S02E20.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
6 comments
Kulanjana Maduranga
Kasun
How to get away with murder වලට මෙකෙන් පස්සෙ සබ් දෙන්න බැලිය මල්ලි එකත් මෙ type එකෙනෙ
Sandun
thanks saho. Mindhunter ekata puluwn nam sub denna..... best of luck.
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx sahoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……