Watch Trailer

Quantico [S02 : E21] | with Sinhala Subtitles | ගුවන් ත්‍රස්ත ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 21 වෙනි එපිය අරගෙන තමයි මේ ආවේ. කෙලින්ම කතාව ගැන පොඩි සඳහනක් කරන්නම්. කොහොමින් කොහොමහරි හාස්ට ජනාධිපතිකමෙන් අයින් වෙන්න සිද්ධවුනා. එතකොට ඕක් ජනපති උනා. දැන් ඉතින් මුකුත් හිතාගන්න බෑ. රෝක්ට දැන් ඕන සෙල්ලමක් දාන්න පුලුවන්. ඉතින් රෝක්ගේ මේ සෙල්ලමේ ගුවන් යානා ප්‍රහාරයක් ගැන ඇලෙක්ස් ඇතුලු කණ…

Quantico S2-1

එහෙනම් ඔන්න 21 වෙනි එපිය අරගෙන තමයි මේ ආවේ. කෙලින්ම කතාව ගැන පොඩි සඳහනක් කරන්නම්. කොහොමින් කොහොමහරි හාස්ට ජනාධිපතිකමෙන් අයින් වෙන්න සිද්ධවුනා. එතකොට ඕක් ජනපති උනා. දැන් ඉතින් මුකුත් හිතාගන්න බෑ. රෝක්ට දැන් ඕන සෙල්ලමක් දාන්න පුලුවන්. ඉතින් රෝක්ගේ මේ සෙල්ලමේ ගුවන් යානා ප්‍රහාරයක් ගැන ඇලෙක්ස් ඇතුලු කණ්ඩායමට හොයාගන්න පුලුවන් වෙනවා. ඉතින් බලන්නකෝ එහෙනම් මෙයාලාට මේක නවත්තගන්න පුලුවන් වෙනවාද කියලා. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු, ගිහින් එන්නම් එහෙනම්. ජය!!!

 

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E21.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,432 downloadsDownload Quantico-S02E21.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,432 downloadsDownload Subtitles44 KB

5 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එක එපියයි...

  2. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Eranga Sandaruwan

    බෝම ස්තූතියි..
    ජය වේවා...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. navo

    patta digatama sub denna