Watch Trailer

Supernatural [S13 : E02] with Sinhala Subtitles | ටවුමේ අලුත් ෂෙරිෆ්… [සිංහල උපසිරැසි සමඟ]

අලුත් කතා සමයට ආරම්භයක් ගත්තා මතකනේ කලින් සතියෙන්. යක්ෂ පැටියා දැන් බලන් ඉද්දි ලොකු වෙලා.මිනිහා ගිය සතියේ පැනලා ගිහින් අන්තිමට ඩීන්ටයි සෑම්ටයි හම්බුනේ පොලීසියකින්, ඩීමන්ලත් මේ නෙප්ලිම් ගැන ඇහැ ගහන් ඉන්නවා පේන්න තිබුණා. දේව දූතයොත් මෙයා පස්සෙන් මොකද මොහු අඩ ඒන්ජල් සහ අඩ මනුස්ස වෙන නිසා. මිනිහට සෑහෙන…

අලුත් කතා සමයට ආරම්භයක් ගත්තා මතකනේ කලින් සතියෙන්. යක්ෂ පැටියා දැන් බලන් ඉද්දි ලොකු වෙලා.මිනිහා ගිය සතියේ පැනලා ගිහින් අන්තිමට ඩීන්ටයි සෑම්ටයි හම්බුනේ පොලීසියකින්, ඩීමන්ලත් මේ නෙප්ලිම් ගැන ඇහැ ගහන් ඉන්නවා පේන්න තිබුණා. දේව දූතයොත් මෙයා පස්සෙන් මොකද මොහු අඩ ඒන්ජල් සහ අඩ මනුස්ස වෙන නිසා. මිනිහට සෑහෙන බලයක් තියෙනවා වගෙයි. එයාගේ ‍සීයා දෙවියන් වහන්සේ වෙනකොට බලයක් නැති වෙයියැ ඉතින්.

කලින් සතියෙ දකින්නට ඇති මිනිහගේ එක එක හැකියාවන් ඉතින් අපේ සෑම්නම් සෑහෙන්න උත්සහයක් ගන්නවා ඒවා හොයා ගන්න. මොක උනත් ඩීන්නම් කැමති නෑ මේ නෙප්ලිම්ට මොකද ඩීන්ගේ අම්මා සහ හොදම යාලුවා කැස් නැති වෙන්න හේතුව මෙයා නිසා. ඇත්තටම ඩීන් ලොකු කේන්තියෙන් තමයි ඒ ගැන ඉන්නෙ. කලින් දැක්කනේ මිනිහා දෙවියන් වහන්සේටත් බනිනවා ඔය බැන්නා කියලා දෙවියන්නම් ආය එනවා බොරු.

ඇත්තටම ක්‍රවුලි නැති එකනම් ලොකු අඩුවක්. මිනිහා ඩීමන් කෙනෙක් උනත් අපිට නැතිවම බැරි හස්දියේ ගිවිසුම් ගහන ඩීමන් තමා ක්‍රවුලි. අවුලක් නෑ කැස් තාම ඉන්නවනේ.දැන් නෙප්ලිම් ඉන්නෙ සෑම් හා ඩීන්ගේ භාරයේ. බලමු මොවුන්ට මේකව පාලනය කර ගන්න පුළුවන් වෙයිද කියලා. ක්‍රව්ලි නැති අපායක් මොකටද කියලා හිතුනට ඕන්න අද අලුත් තදයෙක් එනවා. අලුත්මක් නෑ ඔන්න.බලමු මිනිහා මොකක් කරන්න යනවද කියලා හොදක්නම් නෙවෙයි ඉතින්. එහෙනම් රස විදින්න.

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම.!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,163 downloadsDownload Supernatural-S13E02.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

14,163 downloadsDownload Subtitles27 KB

50 comments

  1. Lakshan Fernando

    Thank you

  2. Kasun Widusha

    Tnx mchoo

  3. KAVINDA GAMAGE

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. . ඊළග එක ඉක්මණට දෙන්න.

  4. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. nuwan

    thanks mcn

  6. ravi

    ammo dawas 2k balan hitiyaa thnxz

  7. Kaushan_P_Herath

    ඇයි සහෝ සබ පරක්කු උනේ.ඩවුන්ලෝඩ් කරලා දවස් දෙකක් බලන් හිටියා.එනිවේ තැන්කියු වේවා

  8. dila

    thnx
    bro sub ekata

  9. Devinda

    Affata Praneeth Malaya....Ty subta...Gdk Pin.....

  10. කවින් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    ජය

  11. Sachintha

    Thanks For Sub

  12. මලිත් සංදීප

    මැක්සා බ්‍රෝ එලම

  13. Malindu

    Thanks

  14. ඩිලාන් හසිත

    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    සබට තෑන්ක්ස් සහෝ

  15. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සබට ප්‍රනීත් සහෝ
    03 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමු

  16. Nadeera

    Thanks sahoo sub ekata...

  17. රයන් ද සිල්වා

    සබ් එකට තුති මචෝ
    ඊලග කොටසත් ආපු ගමන් දෙමු
    ජය වේවා

  18. කනිශ්ක ලක්මාල්

    මේක දෙනකල්.තමයි බලන් හිටියේ සබ් එකට තෑන්ක්ස් සහෝ

  19. RuchiMax

    **--__--Tnx--__**

    **--__--For--__--**

    **--__--Sub--__--**

  20. Himaru

    Thanks Bro

  21. rajitha

    Thanks bro sub ekata.. Ada hamba wei kiyala hithuna.. Jaya wewa

  22. Anjana

    Thanks..

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Aruna

    ගොඩක් ස්තුතියි,bro

  25. අනුරාධ

    නියමයි සහෝදරයා ..ජයෙන් ජයම වීවා..

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. D.Chamara

    bohoma sthuthi sahooo

  28. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  29. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  30. Minushi

    Tnx4 sub

  31. විනෝද් විදුශ්ක

    නියමයි ප්‍රනීත් සහෝ
    සබට තෑන්ක්ස්

  32. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  33. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ....

  34. Aaa

    සබ් එකට බොහෝම ස්තුතියි .ඊළඟ එපිසෝඩ් එකේ සබ් එකත් ඉක්මනට දෙනවා නම් බොහොම හොඳයි .

  35. Sanath Perera

    thanks machan sub eka genawata...
    elaga kotasath aran enna....
    jayen jaya...
    :) :) :) :) :) :) :) :)

  36. lahiru

    episode3 sub nadda bro thama...

  37. Sanjaya

    බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

  38. mavinda

    thanx saho sub genawata .. ilaga episode ekath ikmanata denawada bro

  39. Malisha

    mcn episode 3 aka sub danne nda.. dn godak kal unane mcn

  40. Thulneth

    thnq saho

  41. dilipvijethunga

    Thnq mchn

  42. Nuwan Prasanna

    nice job

  43. Sajithlakshan

    බොහොම ස්තූති

  44. NILANGA SANDARUWAN

    ක්‍රව්ලි නැති එක නම් ලොකු අඩුවක් තමා..සබ් එකට තැන්කු බ්‍රෝ...

  45. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  46. Ara N Madhu

    Thanks alot machan........elama thamai....

  47. Amila Mudalige

    Sub ekta Thanks

  48. Sandarunimsara

    Sub ekata tnx bro

  49. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා....❤️❤️❤️

  50. Nisal

    සිසන් දහතුනේ ඉදලම සබ්ටයිල් ඩව්න්ලොඩ් කරන්න බෑනේ