ඔන්න තවත් උපසිරසක් අරන් ආවා එහෙනම්. කලින් එපියකට උප සිරස කරලා තියෙන නිසා මේ සීරිස් එකට උපසිරස කරන එකේ වේදනවා දන්නවා. ඒත් ඉතින් මේ වගේ කතා මග නවතින්න දෙන්නත් බෑ නේ. නිලුපුල් අයිගේ කීමට ඉතින් බැ කියන්නත් බැරි නිසා කරන්න ගත්තා මේ එපියත්. වැඩි කතාවට යන්නේ නැතුව කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාවේ තියෙන්නේ ව…

ඔන්න තවත් උපසිරසක් අරන් ආවා එහෙනම්. කලින් එපියකට උප සිරස කරලා තියෙන නිසා මේ සීරිස් එකට උපසිරස කරන එකේ වේදනවා දන්නවා. ඒත් ඉතින් මේ වගේ කතා මග නවතින්න දෙන්නත් බෑ නේ. නිලුපුල් අයිගේ කීමට ඉතින් බැ කියන්නත් බැරි නිසා කරන්න ගත්තා මේ එපියත්. වැඩි කතාවට යන්නේ නැතුව කතාව පැත්තට හැරෙමුකෝ.
අද කතාවේ තියෙන්නේ විරුද්ධ පාක්ෂිකයින්ව එකිනෙකා තරහා කරවලා ගේම දෙන්න හදන එකක්. ඒත් ඒ වැඩෙත් හරි යන්නේ නෑ. ඒකට හේතුව කතාව බලලම හොයා ගන්නකෝ. තව ක්ලේගේ විවාහා මංගල උත්සවේකුත් තියෙනවා. එකෙදි තමා කට්ටිය වැඩේ දෙන්න හදන්නේ. ඒත් ඉතින් විරුද්ධ පාක්ෂිකයින් අපේ යාළුවන්ට වඩා අඩි දහයක් විතර ඉස්සරහින් ඉන්නේ. අන්තිමේ වැඩේ කොට උඩ යනවා.. එ්ත් ගේම අත අරින්න නම් ලැස්ති නැ ඇලෙක්ස්. ඇලෙක්ස් සහ ඔවෙන් දෙන්නා අන්තිමට වෙනම රහස් මෙහෙයුමක් දෙනවා.අැති ඇති මෙතනින් එහාට නම් කියන්න යන්නේ නැ. ඉතුරු ටික බලලම දැන ගන්නකෝ. එපිය කරලා අප්ලෝඩ් කරනකම් නිකපුස් අයියගෙන් බේරෙන්න බැරුව හිටියේ. එයාගේ උත්සහය නිසා කෝම හරි කතාවට උපසිරස ගැන්නුනා. එහෙනම් අදට සමුගන්නවා. නැවත දවසක අළුත් උපසිරසකින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E19.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,866 downloadsDownload Quantico.S02E19.Baiscopelk.com_-1.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
5 comments
mihiran
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව ටිකයි....Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub ekata thanx