කලින් කොටස මතක ඇති නෙහ් ක්ලැරිස්ට උදව් ඕන නිසා කේට්ලින් එක්ක මාකෝස් රෝහලක් හොයාගෙන අවශ්‍ය කරන බෙහෙත් අරගන්න ගියපු හැටි. මේ ටික හොරකම් කරගන්න මේ අය සැහෙන්න ලොකු බොරුවක් කලා. ඒත් ඉතින් මාකෝස් කියන්නේ තුවාල වුනු විපරිතයෙක් කියලා එයාට ප්‍රතිකාර කරපු ඒ ඉස්පිරිතාලෙ හිටිය ඩොක්ටර් දැනගත්තට පස්සේ එයාට සැක හ…

කලින් කොටස මතක ඇති නෙහ් ක්ලැරිස්ට උදව් ඕන නිසා කේට්ලින් එක්ක මාකෝස් රෝහලක් හොයාගෙන අවශ්‍ය කරන බෙහෙත් අරගන්න ගියපු හැටි. මේ ටික හොරකම් කරගන්න මේ අය සැහෙන්න ලොකු බොරුවක් කලා. ඒත් ඉතින් මාකෝස් කියන්නේ තුවාල වුනු විපරිතයෙක් කියලා එයාට ප්‍රතිකාර කරපු ඒ ඉස්පිරිතාලෙ හිටිය ඩොක්ටර් දැනගත්තට පස්සේ එයාට සැක හිතිලා එයා පොලිසියට කතා කරලා තිබුණා. මේ දෙන්නව එතනදිත් අහුවෙන්න ඔන්න මෙන්න ගිහින් තමයි ඉස්පිරිතාලෙන් පැනගත්තේ. මේ අතරේ ක්ලැරිස් අර විපරිතයෝ ඉන්න මධ්යස්ථානයේ හෝ ගාලා ද්වාර විවෘත කරනවා. ඒවා වහන්න ලොරේන් වගේම ඇන්ඩි එකතු වෙලා තමයි මේ ද්වාර වහන්න උදව් වෙන්නේ. ක්ලැරිස්ව හිර ගෙදරකට මාරු කරලා තියෙන්නේ. මේක සාමාන්‍ය හිර ගෙදරක් උනත් විපරිතයින් පවා ඉන්නවා. හැබැයි ඒ අයට එයාලගේ බලයන් පාවිච්චි කරන්න බැරි වෙන්න කර පටියකුත් හයි කරලා තියෙන්නේ. ක්ලැරිස්ට මෙතනදී හරි අමුතු විපරිතයෙක් හමුවෙනවා. මෙයාට ඕන වුණේ එයා එක්ක කතාබහ කරලා යාලු කරගන්න. ඒත් මොකක්දෝ මන්දා හේතුවක් නිසා එයත් මෙයාව මගහරිනවා. හැම හිර ගෙදරකම ඉන්නවනේ ඒවා පාලනය කරන හිරකාරයෙක්. ඉතින් මේ ගැහැණු අය ඉන්න හිර ගෙදරත් ඉන්නවා එහෙම කෙනෙක්. මෙයාගෙන් ක්ලැරිස්ට නොසැහෙන්න අඩම්තේට්ටම් වලට ලක් වෙන්නත් සිද්දවුණා. මේ අතරේ රීඩ්ව සෙන්ටිනල් සේවාවේ එයාගෙම කට්ටිය අල්ලාගෙන ඉන්නේ. එයාගෙම සහයට හිටිය ජේස් එයාට විරුද්ධව වැඩ කරන්න අරං රීඩ් නීතිය කඩ කරපු නිසා. කේට්ලින් වගේම මාකෝස් අවශ්‍ය කරන බෙහෙත් අරං ආව නිසා ක්ලැරිස් ඇති කරපු විනාශය නම් කරලා දාලා එයාලගේ කදවුරේ කට්ටිය වෙනින් තැනකට යන්න හදපු එක නම් නවත්තලා දැම්මා. රීඩ්ට එක පිට කරදර වෙන නිසාම එයා තීරණය කරනවා ජේස් එක්ක එකගතාවයකට එන්න. ඒ තමයි එයා ජේස්ට සහය දැක්වූවොත් තමන්ගේ බිරිදයි ළමයි දෙන්නවයි හිරේ යවන්නේ නැතුව එයාලට පාඩුවේ ඉන්න ඕන කියන එකයි.ජේස් ඒකට කැමති උනා. හැබැයි එයාට හැම විපරිතයෙක්වම අල්ලගන්න ඕන කියලත් කිව්වා.
අද කොටසින් බලාගන්න පුලුවන් වේවි කොහොමද රීඩ් පොරොන්දු උනා වගේම ජේස්ට සහය දක්වන්නේ කියලා. මේ අතරේ බලං ඉදලා බැරිම තැන කේට්ලින් එයාගේ ළමයි දෙන්නවත් අරගෙන සැහෙන්න ලොකු අවධානමක් අරගෙන නගරෙට එනවා රීඩ්ව හොයාගන්න කියලා. එතනදිත් එයාලට සැහෙන්න ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට රීඩ් පොරොන්දු වුණා වගේම ජේස්ට සහය දක්වාවිද? පමා වුන එකේ වැඩි කතා නැතුවම මේ කොටස බලලම ඉන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. ජය!
ලිපිය :චාමර සම්පත්

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,614 downloadsDownload The-Gifted-S01E03-1.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
30 comments
Charith Madhusanka
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
nirodha uthpala
Appata suba dala ne thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
D.Chamara
bohoma sthuthi sahooo
Kasun
බොහොම ස්තුතියි සහෝ......
pradeep
Thanks Bro!!
Kasun Widusha
Tnx mchoo
Lushan
Subata godakma thanks bro...
සුමේෂ් එෂාන්
හම්මේ.....තෑන්ක්ස් සහෝ....බොහොම ස්තුතියි....ජය....
Buddi
Thanks......
nisha
Sub akata thanks.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Tharaka Lahiru
tnq mcn
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකන් බලන් හිටියේ...Udara Damith B/K
සෙල්ලන්ද කොල්ලෝ
AWNCK
bohoma sthuthi sahooo Thanks veru much. Ummmmmmmmmmmmmmmma
Mahesh
Sub ekata thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන්
Baiscopedownloads එකෙන් මෙක හොයා ගන්න බෑනෙ…. search කරත් එන්නෙ නෑ. Please any idea guys…!!!
Yumal Kasun
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!
Udara Damith B/K
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට.............
.
.
.LSM HUSKAA
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Ravindu Rukshan
Thx
wajira
thanks for sub
sanjeewa-gunarathna
ela ela
shehan077
meke download link eka pennanne nane
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks!