බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Rana Naidu කතා මාලාවෙ හතරවන කතාව රැගෙනයි. පසුගිය කතාව බලපු අය නම් දන්නවා ඇති නෙ කතාවෙ තත්වෙ කොහොම ද කියලා. මං කලිං කතාව ගැන ටිකක් කියන්නම් නාගාව මරන්න සූරියා පුදුමාකාර උද්‍යෝගකින් හිටිය නිසාම සූරියා මුම්බායි යන්න කඩිමුඩියේ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Rana Naidu කතා මාලාවෙ හතරවන කතාව රැගෙනයි. පසුගිය කතාව බලපු අය නම් දන්නවා ඇති නෙ කතාවෙ තත්වෙ කොහොම ද කියලා.
මං කලිං කතාව ගැන ටිකක් කියන්නම්
නාගාව මරන්න සූරියා පුදුමාකාර උද්‍යෝගකින් හිටිය නිසාම සූරියා මුම්බායි යන්න කඩිමුඩියේම ලැහැස්ති වෙනවා. සූරියාගේ දෙවෙනි භාර්‍යාව පද්මාව මේ ගමනට එක්ක යන්න කියලා දිගින් දිගටම ඉල්ලන්න ගන්නවා. මුම්බායි ගියාට පස්සේ සූරියා ආපහු එන්නෙ නැහැ කියලා, වාද කරලා සූරියාව එකඟ කර ගන්නවා. ඕන දෙයක් වෙච්චාවේ කියලා සූරියාගේ සහයටත් එක පද්මාවත් මේ ගමනට එකතු කරගන්නවා. නිත්‍යා පෙර දිනයේදී සිද්ද වුණ දේ ගැන පසු තැවෙමින් හිටියේ. රෙහාන්ව සමාදාන කරගන්න දෙයක් කරන්න කල්පනා කරනවා. නිත්‍යා තනිවම බඩේ විදමනක් කරලා මුද්දක් අමුණා උත්සාහ කරනවා. තනිවම විදමන කරන්න ගිහින් වැරදිලා නිත්‍යාගේ බඩ තුවාල වෙලා ලේ ගලන්න ගන්නවා. මේක වෙලාවටම දැනගත්ත නෛනා නිත්‍යාගේ තුවාලයට බෙහෙත් කරනවා. නිත්‍යා රානාගෙන් රෙහාන්ට කලේ මොකක්ද කියලා අහනවා. ඒත් රානා පිළිතුරක් දෙන්නෙ නැහැ. නිත්‍යාගේ හිතේ රානා ගැන වෛරය එන්න එන්නම වැඩි වෙන්න ගත්තා. රානාට වැඩිවෙලාවක් ගෙදර ඉන්න ලැබුණේ නැහැ, තේජ්ගෙන් ලැබෙන කෝල් එකක් නිසා රානා තේජ්ගේ පුහුණු මධ්‍යස්ථානය බලා යනවා. සූරියාව මුම්බායි එක්කගෙන යන්න ආවේ ස්‍රීනි. අනිවාර්යයෙන්ම මේක ස්‍රීනිගේ ජීවිතයේ එපාම කරපු ගමනක් වෙන්නේ පද්මාගේත්, පද්මාගේ හුරතල් බල්ලාගේ කරදරය නිසායි. සූරියා මේ වෙද්දි ඉතා අවශ්‍ය(Most Wanted) ලැයිස්තුවේ ඉන්න අපරාධ කාරයෙක්. සූරියා එලිමහනේ ගැවසීම ඒ තරම් හිතකර දෙයක් නෙවෙයි. ඒ නිසාවෙන් රානා කෙලින්ම මුම්බායි වලට එන්න කිව්වත්, සූරියාගේ කීමට වාහනය කිහිප තැනකදීම නතර කරන්න සිද්ද වෙනවා. රානා, තේජ්, ජෆ්ෆා එයාලගේ මියගිය සහෝදරිය නිත්‍යාගේ උපන්දිනය සමරනවා. මේක නිදහසට කාරණාවක් කරගෙන ජෆ්ෆාත් අරක්කු උගුරු කිහිපයක්ම බඩට දාගන්නවා. ජෆ්ගා එක වතාවක් බීලා එයාගේ අලුතෙන් ගත්ත ගෙදරට ගිනි තිව්වනේ. ඔය අතරෙදි තේජ්ව හොයාගන්න එතනට ඇනා එනවා. ඇනා කසාඳ බැඳපු කෙනෙක් නිසා තේජ් එයා ගැන අමතක කරලා දාන්න හිතුවා. ඒත් ඇනාගේ සැමියා බොහොම නරක විදියට එයාට සලකනවා කියලා ඇනා කියනවා. ඒ වගේම ඇනාගේ සැමියා එල්ල කරපු පහරකින් ඇනාගේ ඇහැ වටේ නිල් වෙලා තිබුණා. ඇනාව එතනින් පිටත් කර හැරලා ඒක අමතක කරලා දාලා ඉන්න හිතුවත් තේජ්ට ගණනකට නොගෙන ඉන්න බැරි වෙනවා. එවෙලේම ඇනාගේ සැමියාගේ ගෙදරට ගිහින් හොඳටම පහර දෙනවා. මේ අතරෙදි නිත්‍යා කාටවත්ම නොකියා ගෙදරින් පිටවෙලා යනවා. වෙන කොහේවත් නෙවෙයි, මුඩුක්කුවේ රෙහාන්ගේ ගෙදරට. නිත්‍යා එයා රෙහන්ට ඇති කැමැත්ත පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් රෙහාන් තමන්වම වළක්වා ගන්නවා. මොකද රානා රෙහාන්ගේ කටට තුවක්කුව තියලා නිත්‍යාට ලං වෙන්න එපා කියලා අවවාද කරලා තිබුණා. කොහොම වුණත් නිත්‍යා ගෙදර යන්න කැමති වෙන්නෙ නැහැ. නිත්‍යා ගෙදර නැති නිසා කලබල වෙන නෛනා, නාගාට කතා කරලා ගෙන්වා ගන්නවා. නාගා එක්ක නිත්‍යාව හොයමින් යන්නට වුණා. ඒ අතෙරෙදි නිත්‍යාට නොදැනෙන්න රෙහාන් නෛනාට කෝල් කරලා නිත්‍යා ඉන්නෙ එයාගේ ගෙදර කියලා කියනවා. නෛනා, රෙහාන් කියන ලිපිනයට ඇවිත් නිත්‍යාව ගෙදර එක්කගෙන යනවා. මේ අතරෙදි සූරියා හා පද්මා හෝටලයක ලැගුම් ගන්නවා. පද්මාගේ සැක සහිත හැසිරීමක ඉව දැණුන සූරියා පද්මාව හෝටල් කාමරයේ මරා දමනවා. කොහොම වුණත් ස්‍රීනි, පද්මාගේ මළ සිරුර සාක්ෂියක් නැති වෙන්න බැහැර කරලා දානවා. රානා රෙහාන්ට තර්ජනය කිරීම ගැන නිත්‍යාගෙන් සමාව ගන්නවා. රෙහාන්ට තර්ජනය කලේ, රානා නිත්‍යා ගැන ගොඩක් බය වුණ බවත් ඊට හේතුවක් තිබුණ බවත් කියනවා. ඒ වගේම තාත්තා දුව දෙන්නට කාලයකට පස්සෙ එයාලව තේරුම් ගන්න, සතුටින් ගත කරන්න කාලයක් ලැබෙනවා. මුම්බායි පය ගහන සූරියා, රානාගෙන් නාගාව මරන්න ඕනේ කොයිවෙලාවටද කියලා අහනවා.
මං එහෙනම් අද කතාව ගැන කියන්නම්. සූර්‍යා, නාගා ව අද සයනයේ පෙම් කෙලිමින් ඉන්නකොට අල්ලගන්නවා. ඊටපස්සෙ තර්ජනය කරලා අරං යනවා. ඒ වගේම අනිත් ත් බලාපොරොත්තුවෙන් ඉන්නවා එයගෙ සම්මාන උළෙලට ප්‍රින්ස්ව අරං එන්න කොහොමහරි. ඉතිං ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න හැකි වේවිද?. ප්‍රින්ස් ඒ උළෙලට සහභාගි වෙයිද?
ඉතිං ඒ ගැන දැණගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා. මීලග කතාවට උපසිරැසිය සිසිත අයියා අරගෙන ඒවි. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවාමීලග කතා මාලාවට උපසිරැසිය නවීන් මල්ලි අරගෙන ඒවි. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,321 downloadsDownload Rana-Naidu-2023-S01EP08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu S01E08 sinhala sub
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #Remove term: Rana Naidu S01E01 sinhala sub Rana Naidu S01E02 sinhala sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Naveen Mbr
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kaveesha Kavinda
බොහොම ස්තූතියි උපසිරැසියට....ඉතුරු ටිකත් ඉක්මනටම ඕන....
sahangayantha
Thanks saho sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!kiree
The Expanse Kiyala series ekak thiyanawa ekatat sub ekak demuko sahooooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Rana Naidu (2023) [S01: E08] Sinhala Subtitles | අයියා මලෝ එක්වෙයි. [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

බොහොම ස්තූතියි අයියේ!