මාස දෙකකට ආසන්න කාලයක් නිහඬව ඉදලා දැන් මේ කතාව විකාශනය වෙනවා නැවතත්. ඇත්තම කියනවානම් මේක විකාශය වෙච්චි දවසෙම දෙන්න හිටියත් මේකේ සබ් එක නිකුත් උනේ හවස 3.30 විතර. ඒක නිසා බැරි උනා. සමාවෙන්න හොදේ… මුලින්ම අපි නැවත කොටස් ටික මතක් කරගමු. මේ කතාව ගෙතිලා තියෙන්නේ එක්තරා නගරයක් වටායි. නමින් කියනවානම් රේවන්…

මාස දෙකකට ආසන්න කාලයක් නිහඬව ඉදලා දැන් මේ කතාව විකාශනය වෙනවා නැවතත්. ඇත්තම කියනවානම් මේක විකාශය වෙච්චි දවසෙම දෙන්න හිටියත් මේකේ සබ් එක නිකුත් උනේ හවස 3.30 විතර. ඒක නිසා බැරි උනා. සමාවෙන්න හොදේ…
මුලින්ම අපි නැවත කොටස් ටික මතක් කරගමු. මේ කතාව ගෙතිලා තියෙන්නේ එක්තරා නගරයක් වටායි. නමින් කියනවානම් රේවන්ස්වුඩ් මේ නගරය ශාපයකට ලක්වෙලා ඉන්නේ එක්තරා ගිවිසුමක් නිසා එනම් යුද්ධයට ගිය කිසිම සෙබලෙක් මේ නගරයේ මියයන්නේ නෑ ක්‍රියාන්විතයන්හිදී. නමුත් ඒ වෙනුවට ලමයින් පස්දෙනෙක් මිය යනවා මේ නගරයේ.
මතකනෙ මේ කතාවෙ ප්‍රධාන චරිතයක් වන මිරන්ඩා තමාගේ මාමාව බලන්න ආවා තම යෙහෙළියකගේ පෙම්වතාවන කේලබ් සමඟ. නමුත් ඒ හමුව එච්චර සුබදායී උනේ නෑ. අන්තිමට මිරන්ඩාට උනේ මේ ශාපලත් නගරයේ තමාගේ ජීවිතේ මරණින් කෙලවර කරගන්න. පුදුමය මේ සැරේ පස්දෙනා වෙනුවට එක්කෙනයි මැරුනේ. දැන් ඉතිරිවෙලා ඉන්න අයට මේ ශාපයෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්නයි වෙලා තියෙන්නේ. ඒ අතරේ මිරන්ඩාගේ අවතාරයත් ඔවුන්ට පේනවා. කේලබ්, ලූක්, ඔලිවියා, රෙමී අනික් චරිත ටික ඒ අයටත් එක එක අනතුරු වෙනවා.
ඔවුන් සියලු අන්තුරු මැද මේ මේ ප්‍රශ්නවලට පිලිතුරු සොයනවා. ඔවුන්ට යම් පිලිතුරු ලැබුනත් ඒවා අන්තිමේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ අයගේ දෛවය කතාව අවසාන වනතෙක් පැහැදිලි කරන්න අමාරුයි. අන්තිම කොටසේ උනේ කේලබ් මිරන්ඩා බේරගන්න යනවා ගෙදරකට. එහිදී උන අනතුරකින් ඔහුත් විනාඩි කිහිපයකට හරි මිය ගිය නමුත් ඔහු නැවතත් පැමිනියා… ඒ අතරේ මේ කුමන්ත්‍රණයයට සම්බන්ධ කෙනෙක් වශයෙන් ඔලිවියාගේ පෙම්වතාත් අපි දැක්කනේ… පසුගිය කොටස් ගැන ඇති නේ…
බලමු අද කොටස ගැන… අදනම් අර ගිවිසුම මොකක්ද… කව්ද ඒක නිර්මානය කරේ කියලා දැනගන්න ලැබෙනවා… රෙමී දකින සිහින වලත් අඩුවක් නෑ… රෙමී තේරුම් ගන්නවා මේ සිහින පෙනෙන්නේ යමෙක් ඇයට යමක් පෙන්වා දෙන්න උත්සහ කිරීමක් ලෙසයි… ඒ අතරේ ඩිලන් සහ අර යක්ශ කෙල්ල මැක්ස් එකතුවෙලා යමකට අර අදිනබවත් පේනවා… අටුවා ටීකා ඔනේ ඒ අපි කතාව බලමුකෝ :D. බාගන්න ගමන් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා… ජය වේවා එහෙනම්…!
145 MB කොපිය මෙතනින් බාගන්න 63ff029833c4cf27811cadd5edad949259320c03 220 MB කොපිය මෙතනින් බාගන්න 9e08fed602fe9059958574f1fe17637ebef351be 350 MB කොපිය මෙතනින් බාගන්න 8a1f1258c7864b29f0b00c95001056e750b4cc8e 800 MB කොපිය මෙතනින් බාගන්න 907d3efc6c11615ce19f09629953153ad61f425b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,323 downloadsDownload Ravenswood.S01E06.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් සුලක්ඛන
Subtitles
22 comments
wow
isuru
Thnxz sub aka aye dena akata
vee
Maxxxa saho
ccnp
Thanks
sachesc
මරු ටීවි සීරිස් එකක් මේක . තෑන්ක්ස් මචන් !!!
shani
thanks........
හර්ෂ ලහිරු
ස්තුතියි සච්ත් සහො :D ජය
රොයිලිට තාම අවුරුදු නිවාඩු වගේ :P :PPaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට......මෙච්චර දවසක් බලාගෙන හිටියේ මේක එනකන්,දිගටම දෙමු.ජය! :P :P :P
tharanga
නියමයි සහෝ
kesara
thanks saho.meka enakam thamai hitiye.jaya wewa!
“චූටී මල්ලි”
එල මචන්
ආයිත් වැඩට බැස්සා නෙහ්
සබට තුති
ඔබට ජය...............yashan
thanx sahoooo
රොයිලි
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ishara
ah patan aran
mama meka denakan hitiye
godak thank broශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
එහෙනම් ඔන්න දිගටම වැඩ තියේවි නේද දැන් ඉදන් ;)dhanushka
saho e07 sub ekmanata dennako.thanks
dhanushka
saho e07 api download karagena balan netuwa innawa uba sub denakan. ekmanata sub depanko kollo.....................
සචිත් සුලක්ඛන
mama eeka adha labaa dhunna eeka ikamanin oyaalata labaa dhey..
mudiya / මුදියා
ඔය පටන් ගෙන තියෙන්නෙ දොඹෙන්ම.
නියමයි සචිත්.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nishshanka Ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Wow...ma r u