Watch Trailer

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP24: EP25 (2018) Sinhala Subtitles | එමිලියාගේ ආදරය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ දහතුන්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇ…

ඔන්න මම Re:ZERO එකේ දහතුන්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.

මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ  Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ  8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.

කලින් එපසොඩ් එකේදී ඔයාල දැක්කා එමිලියාට කොච්චර බලයක් තියනවද කියලත් ඒ වගේම පෙතුරුගියුසුට තියන බලය ගැනත්. ඒ වගේම සටන දිනුවත් සුබරුට අවාසනාවත විදියට මැරෙන්න උනා. එතන ඉඳන් අද අවසාන කොටස සුබරු මැරුණට පස්සේ ආයෙමත් සටන පටන් ගන්න කලින් තැනටම ආවා. ඒ නිකම්ම නෙවෙයි තවත් ප්‍රයෝජනවත් තොරතුරු ටිකක් එක්කම. ඒ තොරතුරුත් එක්ක වැරදීම් නැතුව සටන් කලත් අන්තිමේදී පෙතුරුගියුසු සුබරුගේ ශරීරය ඇතුලට යනවා. ඒකත් එක්ක සටන් කරන්න පුළුවන් සුබරුට විතරයි නේ ඒත් මේ පාර එයා හිතාගන්නවත් බැරි කෙනෙක්ගෙන් උදව් ගන්නවා ඒ කව්ද කියල ඇනිමේ එක බැලුවම තේරෙයි. ඒ අතරේ පෙතුරුගියුසු ගේ කට්ටිය ගමේ මිනිස්සුන්ව ගමෙන් අයින් කරන කරත්තෙක පුපුරන ද්‍රව්‍ය පුපුරවන්න සුදානම් කරලා තියනවා කියල සුබරු දැනගන්නවා ඒ වෙනකොටත් ප්‍රමාද වැඩි ඒ අය ගොඩක් දුර ගිහින් අනික ඒවා තියෙන්නෙත් එමිලියා ඉන්න කරත්තේ සුබරු මේකට මොනවා කරයිද සටන ඉවරවෙද්දි ජිවිත කියක් නැති වෙයිද කියල දැනගන්න වෙන්නේ ඇනිමේ එකෙන්ම තමයි. එහෙනම් අදින් Re:ZERO පලවෙනි සීසන් එක ඉවර වෙනවා. මේකෙන් පස්සේ තවත් Re:ZERO ඒකෙ තවත් Movies  දෙකක් දැනට ඇවිල්ල තියනවා මං ඔයාලට ආරාධනා කරනවා මේකත් එක්කම ඒ දෙකත් බලන්න කියල. ඒ වගේම දෙවැනි සීසන් එක ජුනි මාසේ එනවා කියලත් ආරංචියක් තියනවා. මේකට තියන ඔයාලගේ ප්‍රතිචාර අනුව තමයි සීසන් 2 ඒකට සබ් දෙන්නවද නැද්ද කියල තීරණය කරන්න වෙන්නෙ.

මම යන්න කලින්, මේ සිරිස් එක කරන්න උදව් කරපු නවොදිනි අක්කට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ආයෙත් තවත් ඇනිමේ නිර්මාණයක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,340 downloadsDownload Re-Zero-2016-S1-E24-E25.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

 

 

Subtitles

2,340 downloadsDownload Subtitles28 KB

42 comments

  1. geeganagamage

    ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කාටුන් සිරියස් එකක් සීසන් 2 එකටත් අනිවාර්යයෙන්ම සබ් දෙන්න

  2. podda

    thanks bro digatama sub dunnata.. aniwa 2 season ekath oni.
    thawath animetion ekakata puluwannam sub denna kiyalath illanawa
    sub request:

    * Code Geass
    * Kabeneri of the Iron Fortress
    * demon slayer
    * Dr. Stone
    * Claymore
    * D. Gray Man
    * God Eater
    * Sword Art Online

  3. Chanu Mikhail

    බොහොම ස්තූතියි කිහිපදෙනෙකු වෙනුවෙන් හරි මේ ඇනිමේ වලට සබ් දෙනවාට දිගටම ඇනිමේ වලින්ම හමුවෙමු, කතාව ගැන මුලින් තිබුණු අදහස නෙවෙයි බැලුවාට පස්සේ තියෙන්නේ සුපිරියටම රසවත්,

    ජය වේවා...!

  4. Chamod Nishantha

    Thanks aiye sub ekata .aaniwa season 2 eket sub one

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  6. janaka J

    Thanks malli supri kathawak. aniwa season 2 sub ona

  7. Kevinv

    Supiri wedak saho thank you bro ilaga ekath daamu ohommama

  8. Kalana iduwara

    මේක නියම anime එකක් bro,thanx මේ කරන නිහතමානී සේවයට,දිගටම sub දෙන්න,අනිවා rezero season 2 sub ඔනේ.සුබ අනාගතයක්!!!ජය වේවා!!!

  9. Malith nilupul

    යකෝ විකාර නෙවෙයි සීසන් 02 ආව ගමන් දාපං අනිවා..පිස්සු හැදිල වගේ බලන්නෙ...අනිවාරෙන්ම ෆිල්ම් දෙක දාපං මචං...

  10. Kasun

    මේක පට්ට සීරිස් එකක්. දැන් දෙවනි සීසන් එකේ එපි තුනක්ද කොහෙද ඇවිත් තියෙන්නෙ. ඒවටත් සබ් ඕන අනිවා.

  11. Viraj Tharuka

    second season awilla thiyenne..!! sub one ekata thanks broh..digatama one sub eka nm!!! jaya wewa...!!!

  12. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්.....
    දිගටම සබ් කරමු...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. SHERAN CHAMOD

    Steins;Gate
    meke sub dennako

  15. sudantha priyamal

    මෙකෙ දෙවනි season එකත් ඔනි බන් , මෙක ෆට්ට ඇනිමේ එකක්

  16. sudantha priyamal

    Vampire knight ඇනිමේ එකෙ සබ් එකත් දාපන්කො බන්, මෙකත් සුපිරි ඇනිමෙ එකක්

  17. Anonymous

    Sub Ekata Thanks. Season 2 ekatath sub denna...

  18. Anonymous

    Season 2 sub onee

  19. Hirushika

    Season 2 ta sub denna ptta anime eka

  20. thanusha

    supiri bn .ilaga akatath sub demuko bn

  21. Thanusha Nadeeshan

    ilaga ekath puluwannam dennako
    oyala dan anime tv series karannne nadda

  22. dilshan wicramasingha

    digatama sub deepan brooo thnkzzzz

  23. dilshan wicramasingha

    season 2 ta sub plzzz brooo

  24. Kalpa Tharaka

    Season 02 sub ekat onee

  25. Hirusha

    Season 2 ekatath sub dennako plz❤️

  26. Lakshan

    Season 2 එකටත් sub දෙන්න ඉක්මනට
    Good luck❤️❤️

  27. nethum

    season 2 ekatath sub denna saho

  28. GT GAMING

    one punch man season1 ekei season 2 ekei all episodes wala sinahal sub daannako

  29. Sandanuwan

    Re Zero Season 02 walata sub denna bro please. eka pattama series ekak

  30. ගොපළු යකා

    S02 එකටත් සබ් දීලා ඉවර කරපන්කො
    මැදින් නැවැත්තන් නැතුව

  31. Anonymous

    සබ් දාන දවසවත් කියහන්කො හැමදාම ඇවිත් බලලා යනවා

  32. Anonymous

    Seson 2 sub ona

  33. Anonymous

    Sinhala sub ona re zero s2

  34. NeO

    අනේ අයියෙ s2 ,සබ් ගේන්නකෝ

  35. Anonymous

    Ane aiye sub gennako pleass.
    S1 sinhala balala s2 english baladdi hari asaranai

    1. kaweesha kalyana

      S2 එකට ඉක්මනින්ම sub දෙනවා පොඩ්ඩක් ඉවසන්න.

    2. Lakshitha chanaka

      පුලුවන් ඉක්මනට ගේන්න
      හැමදාම ඇවිත් බලල යනෝ අදවත් දාලද කියල බලන්න

    3. සුබරු කුන්

      සබ් ඔනේ

  36. Anonymous

    අනේ sesson 2 වලට සබ් ඕන අසරණ වෙලා ඉන්නේ පීස් ඉක්මනට ඕන

  37. Anonymous

    හැමදාම බලනවා අදවත් දීලද කියලා
    ඉක්මනට ගෙන්නකෝ

  38. Yasindu Kalana

    Thanks bro sub ekata

  39. Pavith Wijesooriya

    මේක නියම ඇනිමේ එකක් අයියේ.ගොඩක් ස්තූතියි 1st season එකට සබ් දීපු එකට.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.