Watch Trailer

Reacher [S01 : E02] Sinhala Subtitles | පලවෙනි නැටුම [සිංහල උපසිරසි]

Reacher season 01 Sinhala Subtitles කොහොමද ඉතින් බයිස්කෝප් වාසී සියළුම දෙනාට. රීචර් තුන්වන සීසන් එකත් අවසන් වෙලා තියෙන වෙලාවක, බහුතරයක ඉල්ලීම මත පලවෙනි සීසන් එකට උපසිරැසි ප්‍රමාද වෙලා හරි මේ විදිහට ගේන්න ඕන කියලා හිතුවා. ඇත්තටම මීට සෑහෙන කාලෙකට කලින් තමා රීචර් සීරිස් එකට උපසිරැසි ගන්වන්න මට ආරාධනා…

Reacher season 01 Sinhala Subtitles

කොහොමද ඉතින් බයිස්කෝප් වාසී සියළුම දෙනාට. රීචර් තුන්වන සීසන් එකත් අවසන් වෙලා තියෙන වෙලාවක, බහුතරයක ඉල්ලීම මත පලවෙනි සීසන් එකට උපසිරැසි ප්‍රමාද වෙලා හරි මේ විදිහට ගේන්න ඕන කියලා හිතුවා. ඇත්තටම මීට සෑහෙන කාලෙකට කලින් තමා රීචර් සීරිස් එකට උපසිරැසි ගන්වන්න මට ආරාධනා ලැබුනේ, ඒ ගැන මං පලවෙනි එපිසෝඩ් එකෙදිත් සඳහන් කළා ඔයාලට මතක ඇති කියලා හිතනවා. ඒත් පවතින කාර්යබහුලතාවයත් එක්ක මේ සීරිස් එකට උපසිරැසි ගන්වන්න මඟදි නතර වුණා, ඒ හමුවේ තමා කොහොම හරි මේ සීරිස් එක ගේන්න ඕනෙමයි කියලා හිතුවෙ. ඉතින් දැන් වැඩිය ඒ ගැන කතා නැතුව අද කොටස බලන්න කලින් මීට කලින් එපිසෝඩ් එක මත්ගක් කරගෙන ඉමු.

පෙර කොටසින්,

බ්ලූස් ගායකයෙක්ගෙ රසිකයෙක් වශයෙන් ඔහු අවසන් වරට සිටි නගර වෙත අඩි හයයි පහක් වන හිටපු හමුදා මේජර් වරයෙකු වන ජැක් රීචර් පැමිණෙන්නෙ, ඔහු ගැන දේවල් ඉගෙන ගන්න අරමුණ ඇතුවයි. නමුත් අවාසනාවන්ත විදිහට මාග්‍රේව් වෙත පා තබා මොහොතක් යන්නත් මත්තෙන් මිනීමැරුමක් සම්බන්ධයෙන් රීචර්ව අත් අඩංගුවට පත්වනවා. රීචර්ගෙ මාග්‍රේව් වල ආගමනයත් සමඟම සිදුවන දෙවන මිනීමැරුමත් හේතු කොටගෙන ඔහුව නගරය පුරාම කතාබහට ලක්වන අයෙක් වනවා. ප්‍රධාන පරීක්ෂක ෆින්ලේ හා නිලධාරී රොස්කො සමඟ රීචර් විමර්ශන කටයුතු කරගෙන යන අතර රීචර් හට දැනගන්න ලැබෙනවා මේ ජීවිතක්ෂයට ලක්ව තිබෙන්නෙ මීට අවුරුදු ගණනකට පෙර කතාබහ කළ එකකුස උපන් තමන්ගෙ සහෝදරයා බව. ඒ සමඟම තමන්ගෙ සහෝදරයාගෙ ඝාතනයට සම්බන්ධ සියල්ලන්වම සොයා මරන බවට ඔහු පොරොන්දු වනවා.

 

එහෙනම් කලින් කොටසත් මතක් කරගෙනම අද එපිසෝඩ් එක බලන්න ඔයාලට ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා.

S01E02 – Spoonful

Rating – 8.0/10

Release Date – Saturday, Feb 5, 2022

Next Episode – In a Tree

හැමෝටම සුභ දවසක්, ජයවේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,131 downloadsDownload Reacher-S01E02.zip61 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Previous BT1

 

Reacher s01 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

1,131 downloadsDownload Subtitles61 KB

4 comments

  1. Sandaru Nimsara

    Thanks bro next episode ekath ikmnt gemu❤️

  2. Dilanka

    thanks oyalata

  3. Anil jayantha

    ikmanata danna okkoma thanks

  4. Sahan Gayantha

    thanks a lot Rukshan brother sub ekata