Reacher season 01 Sinhala Subtitles පෙර කොටසින්, ” ජෝගෙ මරණයේ වේදනාවත් එක්ක කෝපාවිෂ්ඨව රීචර් රාත්‍රියේම හබල්ගේ ගෙදර යාමට පිටත් වන්නෙ, නොකරපු වරදකට වරද පිළිගත්තෙ විමසීමට. ඒ නිසාම ඒ ගමනට රොස්කෝද හවුල් වනවා, රීචර් සිටින පාලනයකින් තොර තත්වය නිසාම. රොස්කෝ හබල්ගෙ බිරිඳ සමඟ සංවාදයක නිරිත වෙන අතර රීචර් හබල…

Reacher season 01 Sinhala Subtitles
පෙර කොටසින්,
” ජෝගෙ මරණයේ වේදනාවත් එක්ක කෝපාවිෂ්ඨව රීචර් රාත්‍රියේම හබල්ගේ ගෙදර යාමට පිටත් වන්නෙ, නොකරපු වරදකට වරද පිළිගත්තෙ විමසීමට. ඒ නිසාම ඒ ගමනට රොස්කෝද හවුල් වනවා, රීචර් සිටින පාලනයකින් තොර තත්වය නිසාම. රොස්කෝ හබල්ගෙ බිරිඳ සමඟ සංවාදයක නිරිත වෙන අතර රීචර් හබල්ගෙ නිවස රහ්සේම පිරික්සුමකට ලක් කිරීමෙන් අනතුරුව හබල්ගෙ සපත්තුවෙ තිබී සොයාගන්න ලද තුත්තිරි ඇටයකින් පසු ජෝව ඝාතනය කරපු තැනට ගොස් එතන වූ සිදුවීම රීචර් රොස්කො හට පැහැදිලි කර දෙනවා.
පසුව නවාතැනකට යාමට සැරසෙන රීචර් හට, කේජේගෙ කීමට සිව් දෙනෙක් විසින් පහර දීමට සැරසුනත් රීචර් විසින් ඔවුන්ට මදි නොකියන්න පහර දෙනවා. හබල්ගේ බිරිඳට සහ ළමුන් දෙදෙනා හට ආරක්ෂාවක් නොමැති හෙයින් රීචර් හා රොස්කො නැවතත් ඔවුන්ගේ නිවසට පැමීණෙන්නෙ අනතුරු ඇඟවීමට වගේම ඔවුන්ව නිරුපද්‍රිත ස්ථාබයකට රැගෙන යාමේ අරමුණ ඇතුව. ඒ සඳහා ෆින්ලේගෙ පරණ මිතුරෙක් වන පිකාඩ්ගේ සහය ද මොවුන්ට ලැබෙනවා. ඒ අතර බන්ධනාගාරයේ සිටි ආරක්ෂක ස්පයිවීව සොයා ගැනීමේ අරමුණ ඇතුව රීචර් වෝබර්ටන් වලට යනවා. එහෙදි ද ගුටිමැට හුවමාරුවක් සිදුවන අතර ස්පයිවී රීචර්ගෙ ග්‍රහණයෙන් මිදෙනවා. විවේකයක් සඳහා රොස්කො රීචර්ත් සමඟ බාර් එකක් වෙත පිවිසෙන නමුත් එන අතර මඟදි ඔවුන්ට දාරානිපාත වැස්සක් හමුවේ නැවත පැමිණීමට නොහැකිව ඒ අවට නවාතැන් ගැනීමට සිදුවනවා. උදෑසනම මොවුන් දෙදෙනා රොස්කෝගෙ නිවස වෙත පිවිසෙන විටදි නිවසට කවුරුන් හෝ ඇතුළු වී තිබෙන බව ඔවුන් දැනගන්නෙ, දොර අගුල බිඳ හෙලා තිබෙන අයුරු දුටු පසුවයි”
එහෙනම් මේ කොටසත් බලන්න ඔයාලට ආරාධන කරලා මං සමුගන්නවා. හතරවෙනි කොටසින් හමුවෙමු.
S01.E03 – Spoonful
Rating – 8.0/10
Release Date – Saturday, Feb 5, 2022
Next Episode – In a Tree
හැමෝටම සුභ දවසක්, ජයවේවා!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,144 downloadsDownload Reacher-S01E03.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s01 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Sub
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Sandaru Nimsara
Sahan Gayantha
thanks a lot Rukshan bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S01 : E03] Sinhala Subtitles | පොටක් පාද ගැනීමට වෑයමක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Reacher-Main-cover-2.png)



Thanks