Spider-Noir Season 01 Sinhala Subtitles තුන්වෙනි එපියට තමා මේ සබ අරගෙන ආවේ! පරණ සිද්දිය ලාවට වගේ මතක් කරගන්න. බෙන් රයිලි “ද ස්පයිඩර්” විදිහට වැඩ කරපු එක නතර කරලා දැන් අවුරුදු පහක් වෙනවා. මෙහෙම ඉන්නකොට තමයි “කැට් හාඩි” ඇවිත් බෙන්ට ජොබ් එකක් බාර දෙන්නේ. වැඩේ මේකයි, නැතිවෙලා ඉන්න “ෆ්ලින්ට් මාර්කෝව” හො…

Spider-Noir Season 01 Sinhala Subtitles
තුන්වෙනි එපියට තමා මේ සබ අරගෙන ආවේ! පරණ සිද්දිය ලාවට වගේ මතක් කරගන්න.
බෙන් රයිලි “ද ස්පයිඩර්” විදිහට වැඩ කරපු එක නතර කරලා දැන් අවුරුදු පහක් වෙනවා. මෙහෙම ඉන්නකොට තමයි “කැට් හාඩි” ඇවිත් බෙන්ට ජොබ් එකක් බාර දෙන්නේ. වැඩේ මේකයි, නැතිවෙලා ඉන්න “ෆ්ලින්ට් මාර්කෝව” හොයන්න ඕනේ. මේ ෆ්ලින්ට්ට මොකක් හරි අමුතු ලෙඩක් හැදිලා. බෙන් මේ ගැන හොයන්න බැස්සම තමයි තේරෙන්නේ, ෆ්ලින්ට්ගේ මේ සීන් එක පිටිපස්සේ මියගිය යුධ වීරයෙක් වෙන “ඇඩිසන්” සහ පාතාල කල්ලියක ලොක්කෙක් වෙන “සිල්වර්මේන්” ඉන්නවා කියලා. ඒ අස්සේ බෙන්ට තේරෙනවා කැට් එයාලගෙන් ලොකු රහසක් හංගනවා කියලා.
ඔය අතරේ “රොබී”, ඇඩිසන්ගේ අභිරහස් මරණය ගැන දිගටම හොයනවා. එතකොට මිනිහට සාක්ෂි හම්බවෙනවා ඇඩිසන් මැරෙන්න කලින් අමුතු ලෙඩකින් පෙලිලා තියෙනවා වගේම, හැමතැනම ගිනි තැබීම් මාලාවක් කරලා තියෙනවා කියලා. මේ පැත්තෙන් ෆ්ලින්ට්වයි බෙන්වයි අල්ලන්න සිල්වර්මේන්ගේ මැරයෝ හැමතැනම පීරනවා. වැඩේ කොච්චර දරුණු වෙනවද කියනවා නම්, මැරයෝ ඇවිත් “ජැනට්” ටත් තර්ජනය කරනවා. මේකෙන් හොඳටම අප්සට් යන ජැනට්, තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ රහස් පරීක්ෂක වැඩවලින් සදහටම අයින් වෙන්න තීරණය කරනවා.
හැම පැත්තෙන්ම ලොකු අනතුරක් ළඟාවෙනවා කියලා බෙන්ට තේරෙනවා. වෙන කරන්න දෙයක් නැති තැන, මිනිහා තමන්ගේ අතීතයට ගිහින්, හංගලා තිබ්බ “ද ස්පයිඩර්” ගේ මාස්ක් එක ආයෙත් අතට ගන්නවා.
සිල්වර්මේන්ගේ කට්ටිය වරායේ (Docks) එයාලගේ මෙහෙයුමක් කරගෙන යනකොට, අවුරුදු පහකට පස්සේ “ද ස්පයිඩර්” ආයෙත් කරළියට එනවා! ඇවිත් සිල්වර්මේන්ගේ මැරයන්ට සුපිරි කෑමක් දීලා, උන්ව බිම දානවා. ඊට පස්සේ සිල්වර්මේන්ට කෙලින්ම වෝනින් එකක් දෙනවා, “ආයෙත් බෙන් රයිලිටවත් එයා ළඟ මිනිස්සුන්ටවත් ඇඟිල්ලක්වත් තියන්න එපා” කියලා.
පරණ අභිරහස් තවත් දරුණු වෙනවත් එක්කම, නිව් යෝර්ක් නගරයට අමතක වෙලා තිබ්බ ඒ වීරයා ආයෙත් වැඩ පටන් ගන්න සීන් එකෙන් තමයි දෙවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ, මේ තුන්වෙනි එපියෙන් ඉස්සරහ සිද්දිය බලාගන්න එහෙනම්…
Spider-Noir Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,807 downloadsDownload Spider-Noir-S01E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Spider-Noir S01 Sinhala Sub
- #Spider-Noir S01 Sinhala Subtitles
- #Spider-Noir Season 01 Sinhala Sub
- #Spider-Noir Season 01 Sinhala Subtitles
- #Spider-Noir Sinhala Sub
- #Spider-Noir Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Sandaru Nimsara
Buddhika laKMal
සබ් එකට තෑන්ක්ස් මචං
Sahan Gayantha
thanks a lot Athula Sajeewa saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks