Watch Trailer

Reacher [S01 : E07] Sinhala Subtitles | සද්ද නෑ වැඩ විතරයි [සිංහල උපසිරසි]

Reacher season 01 Sinhala Subtitles රීචර් පළමු කතාමාලාවේ කතාංග වලින් වැඩිම IMDb rating අගය (8.5/10) අරගෙන තියෙන්නෙ මේ එපිසෝඩ් එක. ඒ වගේම මමත් කතාමාලාවේ ආසම කොටස තමා මේ. ඉතින් මේක තමා අපි හැමෝම පුල පුලා බලාගෙන හිටපු කොටස, කියලා කිව්වත් වැරදි නෑ. ඒ හින්දාම ඒ ගැන මොකුත් සඳහන් කරන්න යන්නෙ නෑ. පෙර කොටසි…

Reacher season 01 Sinhala Subtitles

රීචර් පළමු කතාමාලාවේ කතාංග වලින් වැඩිම IMDb rating අගය (8.5/10) අරගෙන තියෙන්නෙ මේ එපිසෝඩ් එක. ඒ වගේම මමත් කතාමාලාවේ ආසම කොටස තමා මේ. ඉතින් මේක තමා අපි හැමෝම පුල පුලා බලාගෙන හිටපු කොටස, කියලා කිව්වත් වැරදි නෑ. ඒ හින්දාම ඒ ගැන මොකුත් සඳහන් කරන්න යන්නෙ නෑ.

 

පෙර කොටසින්,

” ෆින්ලේ පොලීසියට ගිහින් සිටින අතර එතනට පැමිණෙන කේජෙ එකවරම ෆින්ලේට පහර දීමට උත්සහ කරන නමුත් ෆින්ලේ එය වළක්වනවා. මීළඟ වැඩවලට රීචර් ගරාජ් එකකට ගොස් බෙන්ට්ලිය තියලා සාමන්‍ය වෑන් රථයක් හුවමාරු කරගෙන එනවා. ටීල්ට පහර දීමෙන් අනතුරුව ඇති කරගත් ප්‍රශ්නය හේතුවෙන් රොස්කෝ ටික කාලෙකට මාග්‍රේව් වලින් පිට කරනවා. ඉතින් ඇයව පිකාඩ් එක්කගෙන යනවා දැනට චාලිව සහ ළමයින් දෙදෙනාව රඳවා සිටින තැනට. රීචර් සහ ෆින්ලේ ක්ලයිනර්ගේ සමාගමේ ට්‍රක් රථ ගැන ඔත්තු බලනවා. ඒ අතරතුර රොස්කෝ, චාලිව සහ ළමයින්ව රඳවා සිටින තැනට හදිසියේ පහර දීමක් සිද්ධ වනවා. වහාම ක්‍රියාත්මක වන රොස්කෝට අනතුර මැඩ පවත්වාගැනීමට හැකි වෙනවා. තමන්ගෙ සැමියාව ක්ලයිනර් විසින් හවුල් කරගත්තෙ මොනවටද ඔහුට කළ තර්ජනයන් සියල්ලම චාලි විසින් රොස්කෝ හට පවසනවා. ස්ටෙෆනි කැස්ටිලෝව මුණගැහීමට යන රීචර් තමන්ට පැටලිලි සහගත විස්තර සියල්ල වටහා ගන්නවා. “

 

අද එතැන් සිට…

S01.E07 – Reacher Said Nothing

Rating – 8.5/10

Release Date – Friday 4, Feb, 2022

Next Episode – Pie

හැමෝටම සුභ දවසක්, ජයවේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,062 downloadsDownload Reacher-S01E07.zip23 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Previous BT1

 

Reacher s01 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

1,062 downloadsDownload Subtitles23 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks ilaga ekth ikmnt gemu ❤️

  2. Sahan Gayantha

    thanks a lot Ruka saho sub ekata