Watch Trailer

Red Swan [S01 : E04] Sinhala Subtitles | කූට උපක්‍රම [සිංහල උපසිරසි]

Red Swan S01 Sinhala Subtitles Hwain පවුල ඇතුලෙ තනියම ජීවත් වුන Wan-Soo ට විශ්වාසවන්ත කෙනෙක් මුණ ගැහෙන්නයි යන්නෙ. ඒත් Wan-Soo තවම ඔහුව සම්පූර්ණයෙන් විස්වාස කරන්න කැමැත්තක් නැහැ. තමන්ගෙන් ප්‍රයෝජන ගත්ත හැටි ගැන තමන්ගෙ මහත්තයගෙ පෙම්වතියගෙන්ම අහන්න ලැබුන එක Wan-Sooට අපහාසයක් වගේ වුනත් කොයි වෙලාවකවත් W…

Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

Hwain පවුල ඇතුලෙ තනියම ජීවත් වුන Wan-Soo ට විශ්වාසවන්ත කෙනෙක් මුණ ගැහෙන්නයි යන්නෙ. ඒත් Wan-Soo තවම ඔහුව සම්පූර්ණයෙන් විස්වාස කරන්න කැමැත්තක් නැහැ. තමන්ගෙන් ප්‍රයෝජන ගත්ත හැටි ගැන තමන්ගෙ මහත්තයගෙ පෙම්වතියගෙන්ම අහන්න ලැබුන එක Wan-Sooට අපහාසයක් වගේ වුනත් කොයි වෙලාවකවත් Wan-Soo ඒක එලියට පෙන්වන්නෙ නැහැ. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන සභාපතිතුමිය හදන්නෙ Wan-Soo ව පදනමෙන් අයින් කරල දාන්න. ඒත් තමන්ගෙ හැමදේම කැප කරල දියුණු කරපු පදනම නැති කරගන්න වගේම දිවංගත සභාපතිතුමාට වුන පොරොන්දුව රකින්න වුවමනා නිසා Wan-Soo ඒකට කැමති වෙන්නෙ නැහැ. ඉතිං මේ නැන්දම්මයි ලේලියයි අතර එකිනෙකාට නොදෙවෙනි කූට උපක්‍රම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේවයින් වැඩිපුරම දිනුම තියෙන්නෙ Wan-Soo ට. සභාපතිතුමිය ඒ හැම දිනුමක්ම නැති වෙන ඉත්තෙක් අදින්නයි දැන් සූදානම් වෙන්නෙ..

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,762 downloadsDownload Red-Swan-S01-E04-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,762 downloadsDownload Subtitles33 KB

3 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සිස් සබට

  2. Senuth

    the bikeriders 2023 sinhala sub

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤