Watch Trailer

Red Swan [S01 : E05] Sinhala Subtitles | ශිම් චුන්හී [සිංහල උපසිරසි]

Red Swan S01 Sinhala Subtitles සභාපතිනිය මේ වතාවෙ නම් Wan-Soo ව දරුණු විදිහට පරාද කලා. කොහෙත්ම බලාපොරොත්තු නොවුන සෑහෙන දරුණු පහරකට Wan-Soo ලක්වුනා. ඒත් ඒක නිසා සභාපතිනිය නොදන්න වාසියකුත් Wan-Soo ට සිද්ද වුනා. ඒ තමයි Wan-Soo ට විශ්වාසවන්තයෙක් ලැබුන එක. ඒ සේවක මට්ටමෙන් විතරද නැද්ද කියන එක නම් අපිට ඉස…

Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

සභාපතිනිය මේ වතාවෙ නම් Wan-Soo ව දරුණු විදිහට පරාද කලා. කොහෙත්ම බලාපොරොත්තු නොවුන සෑහෙන දරුණු පහරකට Wan-Soo ලක්වුනා. ඒත් ඒක නිසා සභාපතිනිය නොදන්න වාසියකුත් Wan-Soo ට සිද්ද වුනා. ඒ තමයි Wan-Soo ට විශ්වාසවන්තයෙක් ලැබුන එක. ඒ සේවක මට්ටමෙන් විතරද නැද්ද කියන එක නම් අපිට ඉස්සරහට තමයි දැනගන්න වෙන්නෙ. මේ අතර Do-yoon තමන්ගෙ යාලුවගෙ මිනීමරුවා හොයන එක ගැන තව තවත් අවධානය වැඩි කරන්නයි යන්නෙ. දැන් Wan-Soo ත් ඉන්න නිසා Do-yoon ට ඒ වැඩේට තවත් උදව්කාරයෙක් එකතු වුනා වෙනවා. පාර්ක් සභාපතිතුමියගෙ ප්‍රහාරයෙන් දරුණුවටම වේදනා විඳපු Wan-Soo නිකම්ම ඒ වේදනාව අමතක කරන්න සූදානම් නැහැ. ඒ නිසා ඇය තමන්ගෙ නැන්දම්මට ඒකටම හරියන දෙයක්.. අර කතාවට කියනව වගේ රිටන් එකක් දෙන්නයි සූදානම් වෙන්නෙ…

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,612 downloadsDownload Red-Swan-S01-E05-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Red Swan S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles

1,612 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සිස් සබට.....
    මේක නියම සීරිස්එකක්..........

  2. Anonymous

    wrong sub please update

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.