Watch Trailer

Red Swan [S01 : E03] Sinhala Subtitles | චන්හී [සිංහල උපසිරසි]

Red Swan S01 Sinhala Subtitles Seo Do-yoon, Hwain පවුලට එකතු වුන හේතුව තමයි තමන්ගෙ යාලුවා Juhyuk ගෙ මරණය. ඒකට හේතුව වගේම ඝාතකයත් Hwain පවුලට සම්බන්ධ කෙනෙක් කියලා Do-yoon සැක කරනවා. ඒ වගේම මේ පවුලෙ Wan-Soo ජීවත් වෙන හැටි ගැන Do-yoon ට යම් අවබෝධයක් ඇති වෙනවා. අනාගත උරුමක්කාරයගෙ බිරිඳ වුනත් ඇයත් මේ පව…

Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

Seo Do-yoon, Hwain පවුලට එකතු වුන හේතුව තමයි තමන්ගෙ යාලුවා Juhyuk ගෙ මරණය. ඒකට හේතුව වගේම ඝාතකයත් Hwain පවුලට සම්බන්ධ කෙනෙක් කියලා Do-yoon සැක කරනවා. ඒ වගේම මේ පවුලෙ Wan-Soo ජීවත් වෙන හැටි ගැන Do-yoon ට යම් අවබෝධයක් ඇති වෙනවා. අනාගත උරුමක්කාරයගෙ බිරිඳ වුනත් ඇයත් මේ පවුල ඇතුලෙ තනියම සටන් කරන තනි වුන කෙනෙක්. Hwain සමූහයේ කපටි සභාපතිතුමිය හැම වෙලාවෙම හැමදේම තමන්ගෙ වාසියට හරවගන්න වගේම Wan-Soo ව තමන්ගෙ වාසියට යොදාගන්න හරිම දක්ෂ කෙනෙක් වුනත් Wan-Soo ඒ දේවල් වලට ලේසියෙන් යටත් වෙන කෙනෙක් නෙවෙයි . ඒත් තමන්ගෙ මහත්තයත් හොඳම යාලුවා විදිහට ලඟින්ම හිටපු කෙනත් තමන්ට කරන්න යන කපටිකමට මූණ දෙන එක නම් Wan-Sooට බොහොම අපහසු දෙයක් වෙනවා..

Red Swan S01 Sinhala Subtitles

 

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,763 downloadsDownload Red-Swan-S01-E03-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Red Swan S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles

1,763 downloadsDownload Subtitles26 KB

2 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි සිස් මේ සීරිස් එකට සබ් දෙනවට.....

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.