මේ කොටසේදී චිසුරු තමන්ගේ බෑග් එක ගත්තේ කවුද කියලා දැනගන්නවා.කරුයි සහ කයිසකි පඩිපෙලින් වැටුන නිසා නර්ස් රූම් එකට දාලා. එතැනදී කරියිට සිහිය ආවම කයිසකි එයාගෙන් බෑග් එක ගැන අහනවා. ඊට පස්සේ එයාට හොද ලේක්චර් එකක් දෙනවා කරපු වැඩේ වැරදියි කියලා. ඒ වගේම චිසිරු ඇත්තටම එයත් එක්ක අමනාප නෑ කියන එකත් තේරුම් කරා…
මේ කොටසේදී චිසුරු තමන්ගේ බෑග් එක ගත්තේ කවුද කියලා දැනගන්නවා.කරුයි සහ කයිසකි පඩිපෙලින් වැටුන නිසා නර්ස් රූම් එකට දාලා. එතැනදී කරියිට සිහිය ආවම කයිසකි එයාගෙන් බෑග් එක ගැන අහනවා. ඊට පස්සේ එයාට හොද ලේක්චර් එකක් දෙනවා කරපු වැඩේ වැරදියි කියලා. ඒ වගේම චිසිරු ඇත්තටම එයත් එක්ක අමනාප නෑ කියන එකත් තේරුම් කරාවා. කොහොමහරි මේවා ඉවර වෙලා කයිරු ගෙදර යන්න එලියට එනකොට චිසුරු ඉන්නවා ගේට්ටුව ලග රැකගෙන. ඉතින් එතැනදී මේ දෙන්න දෙන්නගේ ප්‍රශ්න ගැන කතා වෙනවා. ඒ වගේම චිසුරුගේ හිනාවෙ ප්‍රශ්නෙත් විසදගන්නවා. දෙන්නම වැඩේ හරියට තේරුම් අරන් යාළුවො වෙනවා.
ඊලග දවසේ කයිසකිගේ ගෙදරට ඕග සහ ඔනොය (කන්නාඩි කෑල්ල) එනවා පාඩම් වැඩ කරන්න. බොහොම අමාරුවෙන් කයිසකි වැඩේට කැමති වෙලා කට්ටියම පාඩම් කරනවා. මගදී ඕගට කෝල් එකක් එනවා ඉක්මනට එන්න කියල. ඉතින් ඕගා කලින්ම යන්න යනවා. ඉතින් දැන් කයිසකි ගේ ගෙදර ඉන්නේ ඔනොයා සහ කයිසකි විතරයි. කෙල්ලෙක් එක්ක එහෙම තනියෙන් ඉන්න ලැබුන කයිසකි මොනවා කරුයිද? එයා තමන්ගේ සීමාවන් ඉක්මවා වැඩ කරයිද? මේ පරීක්ෂණය ඉවර වුණාම හැමෝටම එයාව අමතක වෙන නිසා මේක එයාට දෙයියෝ දුන්න තෑග්ගක් වගේ. ඔනොයා මොන වගේ කෙන්ක්ද? එයත් බයක් නැතුව කයිසකිත් එක්ක තනියෙන් පාඩම් කරයිද? මේ ගැන විස්තර දැන ගන්නනම් ඉතින් එපිසෝඩ් එක බලන්නම වෙනවා. ඊලග එපියෙන් හමුවනතුරු……
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
10 comments
Ishan Madusha
kaweesha kalyana
thanx for subtitle and this is pretty good story.
Anonymous
Thawa me wage series walata sub one, Thanx sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
උප සිරැසියට බොහෝම ස්තූතියි
sam fisherr
මොනා උනත් ප්‍රතිචාරනම් හරිම අඩුයි මොනා කොරන්නද කමක්නැ.ගොඩාක් ස්තුති මහන්සියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thank bro
sam fisherr
Thanks අද ඉතං නිවාඩුවෙ ඇනිමියක් බලනව
Pavith Wijesooriya
ගොඩාක් ස්තූතියි මේ එපි දෙකේ සබ් වලටත්...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ