Watch Trailer

ReLIFE [EP 03 & 04] Sinhala Subtitles | සමාජශීලී වීම ජීවත් වීමට අත්‍යවශ්‍ය වේ… [සිංහල උපසිරසි සමඟ]

අපේ කයිසකි දැන් පාසල් ජීවිතයට හුරු වෙලා. එයාට යාළුවො කිහිප දෙනෙකුත් ඉන්නවා. නමුත් චිසුරු ගැන කියනවනම් ඒක බොහොම වෙනස්. කලින් කොටසේ පෙන්නු විදියට චිසුරුට තවත් කෙනක් එක්ක හරියට හිනා වෙන්නවත් බෑ. සම වයසේ යාලුවෙක්වත් නෑ. කොහොම වුනත් දැන් කයිසකි චිසුරු ගැන අවදානයෙන් ඉන්නේ. කයිසකි එයාට හිනා වෙන්නත් කියලා…

 

අපේ කයිසකි දැන් පාසල් ජීවිතයට හුරු වෙලා. එයාට යාළුවො කිහිප දෙනෙකුත් ඉන්නවා. නමුත් චිසුරු ගැන කියනවනම් ඒක බොහොම වෙනස්. කලින් කොටසේ පෙන්නු විදියට චිසුරුට තවත් කෙනක් එක්ක හරියට හිනා වෙන්නවත් බෑ. සම වයසේ යාලුවෙක්වත් නෑ. කොහොම වුනත් දැන් කයිසකි චිසුරු ගැන අවදානයෙන් ඉන්නේ. කයිසකි එයාට හිනා වෙන්නත් කියලා දෙනවා.

මේ අතරේ චිසුරුත් නිකන්ම ඉන්නේ නෑ. එයාටත් යාලුවෙක් නැතුව තනියෙන් ඉදලා එපා වෙලා තියෙන්නේ. ඉතින් එයා තමන්ගේ පළමු යාළුවා හැටියට තොර ගන්නේ ටිකක් කේන්ති යන කරුයිවයි. චිසුරු කරුයි දකින හැම වෙලාවකම එයත් එක්ක හිනා වෙනවා. එත් ඒක පිටින් ඉදන් බලන කෙනෙක්ට පෙන්නේ රැවිල්ලක් විදියට. ඉතින් පොඩ්ඩ බැරි වෙනකොට යකා නගින කරුයිට මේක ඉවසන්නම බෑ. අනික කරුයි චිසුරුත් එක්ක කලින් ඉදලම පොඩි අමනාපෙකින් නේ හිටියේ.

කරුයි චිසුරට ඊරිසියා කරන්න පටන් අරගෙන. මොකද චිසුරු පන්ති නායිකාව වෙලා කරුයිට තිබ්බ තැන නැති කරපු නිසා. චිසුරු අද්‍යන වැඩ වලිනුත් ටමරි ක්‍රීඩා පැත්තෙනුත් කරුයිව පහු කරන් යනවා. එත් එයාලට කරුයිව තරගකාරියක් ගානටවත් පෙන්නේ නෑ. මේවා ගැන හිතලා කරුයි හොදටම මානසිකව වැටෙනවා. එහෙම අවුල් වුනු කරුයි ඊළගට මොනවා කරයිද?

මීලග කොටසින් හමු වෙලා ඒ ගැන කතා කරමු.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

12 comments

  1. kaweesha kalyana

    thanx for sub

  2. geeganagamage

    බොහොම ස්තුතියි ලස්සන ඇනිමේ එකක් ඉතිරි ටිකත් දෙන්න.

  3. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  4. sam fisherr

    ස්තුති සහො මේකට සබ්දෙනවට.ඉක්කොලෙ කතා බලල්ල අලි ආතයි අලේfair tale වගේ එකකුත් දෙමු හැකිනම්

  5. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට sthuthiyi

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. kaweesha kalyana

    ඉක්මනට ඉතුරු ටිකත් දාන්න සහෝ...

  8. Chanu mikhail

    thank bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Samadhidilshi

    Meke Movie ekath sub karanna puluwanda?

  11. knight1500

    me anime eka download karanna site ekak kiyanna puluwanda

  12. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි...