කලින් කොටසේදී කතාවුනු විදියට හැමෝම යනවා මල්වෙඩි සන්දරශනය බලන්න. කොහොමහරි කට්ටිය ඕගවයි රේනවයි දෙන්නව තනි කරනවා එයාලට කැමත්ත ප්‍රකාෂ කරගන්න දීලා. ඒ දෙන්නත් බොහොම ලැජ්ජා නිසා. කොහොම හරි දෙන්න ඒක කරගන්නව. කට්ටියම සතුටෙන් මල් වෙඩි සංදර්ශනය බලනව. හැම කතාවකම වගේ අන්තිමේදී කට්ටිය සතුටින් සමාදානයෙන් විසිර…
කලින් කොටසේදී කතාවුනු විදියට හැමෝම යනවා මල්වෙඩි සන්දරශනය බලන්න. කොහොමහරි කට්ටිය ඕගවයි රේනවයි දෙන්නව තනි කරනවා එයාලට කැමත්ත ප්‍රකාෂ කරගන්න දීලා. ඒ දෙන්නත් බොහොම ලැජ්ජා නිසා. කොහොම හරි දෙන්න ඒක කරගන්නව. කට්ටියම සතුටෙන් මල් වෙඩි සංදර්ශනය බලනව. හැම කතාවකම වගේ අන්තිමේදී කට්ටිය සතුටින් සමාදානයෙන් විසිර යනවා……………ඔහොම පොඩ්ඩක් ඉන්න. එතකොට කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන කයිසකිටයි හිශිරෝටයි මොකද වෙන්නේ. ඒ දෙන්නා අන්තිමේදී ජෝඩ් වෙයිද? කයිසකි හයි ස්කූල් කෙල්ලෙක්ව දාගනියිද. හිශිරෝ ඒකට කැමති වෙයිද? කට්ටිය රීලයිෆ් එක ගැන දැන් ගනියිද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ අවසාන කොටසින් බලා ගන්න පුළුවන්.
ඔන්න එහෙමනම් තවත් ඇනිමියක් ඉවරයි. මම දැක්ක මේ කතාව තව ටිකක් දික් කරලා අලුත් කොටස් කිහිපයක් එනවයි කියලා ඇනිමේෂන් ආයතනයෙන් කියලා තියෙනවා. ඒක එහෙම අවොත් පුළුවන් ඉක්මනට ඒකටත් සබ් දානවා. මමත් කතාව බලල ඉන්න එපැයි සබ් දාන්න ඉස්සෙල්ල. කොහොමහරි මෙච්චර දවසක් මේ කතාව බලපු අයට බොහොම ස්තූතියි. ඔයා ඇනිමි වලට අලුත්නම්, ඔයා ඇනිමි වලට කැමතිනම් ඔයා දන්න හැම කෙනෙක්ටම ඇනිමි ගැන කියලා දෙන්න. ඔයාගේ යාලුවන්ට ඇනිමි හදුන්වලා දෙන්න. කට්ටිය කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන්. කොහොම වුනත් ප්‍රශ්නයක් නෑ. මේ වගේ කතා වෙලාවකට කම්මැලියි කියලත් හිතෙන්න පුළුවන්. හරි මූඩ් එකක් නැතුව මේවා උපරිමයෙන් එන්ජෝයි කරන්න බෑ.මම ගේන ඊලග අනිමිය ඇක්ෂන් කාණ්ඩයට අයිති එකක් වේවි. එහෙනම් ඊලග සබ් එකෙන් හමුවෙමු. සයොනාරා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
21 comments
Virajcom
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kaweesha kalyana
කතාව නම් පට්ට...
මේකේ s2 එක ආවහම අනිවා දාන්න ඕන.
ඇත්තටම මේ රටේ anime Community එක තවත් වැඩිවෙන්න ඕන.
anyway සබ් එකට ස්තුතියි.Ishan Madusha
නියමයි සහෝ.ගොඩක් ස්තූතියි
පුලුවන්නම් attack on titan සීරිස් එකට සබ් කරන්න
ජය වේවා!kaweesha kalyana
ova ටිකටත් සබ් දෙන්න පුළුවන් ද?
geeganagamage
බොහොම ස්තුතියි මම මේ ඇනිමේ එකේ හැම කොටසක්ම මුල ඉදන් බැලුවා හරිම ලස්සනයි කියන්න වචන නෑ උපරිමයි .
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
ep- 14-17 tikatath sub demu, thanks bro fatta ,. thawa anime walata sub demu..., jaya..!!!
Charith Eranga Munasinghe
ela
sam fisherr
Thanks mchoooo
knight1500
මේකෙ ep 14 ඉදන් ep 17 වෙනකන් sub නැද්ද
Thamanna
සබ් දාල තියන හැම ඇනිමේ එකක්ම බැලුවා ..ඇනිමේ වලට සබ් කරනවලට ටැම්ස් කරන කට්ටිය අඩුයිනෙ ගොඩක්ම
Kalana priyanath
මේකෙ තවත් කොටස් තියෙනව
unicorn94
Yah.. plz e EP hatharath dannako
sathika yoshitha
ai yako bageta sub denne episode 17 wenakan thiyenawane
Anonymous
ඉතුරු 04 කෝ බන්
sathnuka
sub ekt godak sthuthi , ituru 4th denna barid
Nawa
ඒක තමා ,ඉතුරු ටිකට සබ් එක දෙන්නම් කියලා තිබ්බට ,දීලා නෑ නේ,,,,හැබැයි දීපු සබ් එකනම් ,නියමටම දීලා තියෙනවා,,,,,,,,,
madhu sathsarani
ithuru ep tikath dennooo
Pavith Wijesooriya
මේක නම් පට්ටම කතාවක් තියන ඇනිමේ එකක්.හොදට එන්ජෝයී කලා.බොහෝම ස්තූතියි.ඇත්තටම සුපිරියටම සබ් ටික කරලා තියෙනවා...❤️
Thimiya
මේකෙ ඉතිරි එපිසොඩ් ටික ඇවිල්ලා තියෙන්නෙ එ ටිකටත් දෙන්නකො හරිම ලස්සන කතාවක්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Patta kathawa saho sub ekata godak thanxx.. dewani kotasath awoth aniwa sub denna api balan innawa.. me wage patta sub karanna shakthiya lebewa kiyala pathanawa..