කයිසකි රියෝගෙන් අයෙමත් වැඩිහිට වෙන්න අවශ්‍ය කරන බෙහෙත ඉල්ලනවා. රියෝ එයාගේ හේතුව ඇහුවම කියන්නේ එයාට සොහොනක් බලන්න යන්න තියෙනවා කියලයි. ඇත්තටම මේ ෂෝන සකි-සෙන්පායි කියලා කෙනෙක්ගේ. ඒ කයිසකි කලින් වැඩ කරපු සමාගමේ කයිසකිගේ සීනියර්(සෙන්පායි කියන්නේ ඒකනේ). කතාවේ හැටියට මේ සකි කියන කෙනා ඒ සමාගමේ වෙළද නියෝජ…
කයිසකි රියෝගෙන් අයෙමත් වැඩිහිට වෙන්න අවශ්‍ය කරන බෙහෙත ඉල්ලනවා. රියෝ එයාගේ හේතුව ඇහුවම කියන්නේ එයාට සොහොනක් බලන්න යන්න තියෙනවා කියලයි. ඇත්තටම මේ ෂෝන සකි-සෙන්පායි කියලා කෙනෙක්ගේ. ඒ කයිසකි කලින් වැඩ කරපු සමාගමේ කයිසකිගේ සීනියර්(සෙන්පායි කියන්නේ ඒකනේ). කතාවේ හැටියට මේ සකි කියන කෙනා ඒ සමාගමේ වෙළද නියෝජිත කාන්තාවක්. ඇය මේ සමාගමේ වැඩිම විකුණුම් කරලා තියන කෙනා. ඉතින් එයාගේ වටේ ඉන්න තරගකාර අනිත් නියෝජිතයන්ට මේක ඉවසන් ඉන්න බෑ. ඉතින් ඔවුන් කුමන්ත්‍රණයක් කරලා සකි-සෙන්පායි ගේ ඔර්ඩර් එකක් විනාස කරනවා. මේ නිසා සකි බොහොම අමාරුවෙන් ගොඩ නගගත්තු හොද නම පළුදු වෙනවා. ඒත් සකි ඒකෙන් සැලුණු බවක් පිටතට පෙනුනේ නෑ.
වගේම මේක දැකපු කයිසකිට හොදටම තරහා යනවා. එයාගේ සෙන්පායිට මෙහෙම වෙනවට මිනිහා කැමති නෑ. සකි මේක ගැන පියවරක් ගන්නේ නැති නිසා කයිසකි ගිහින් ඒ කුමන්ත්‍රණ කරපු අයට හොදටම බනිනවා. ඒත් මේ හැම දේකින්ම සකි හිත ඇතුලින් හොදටම කලකිරිල හිටියේ. ඉතින් ඇයට ,මේක දරා ගන්න බැරුව සියදිවි හානිකර ගන්නවා. මේක අපේ කයිසකිට ලොකු කම්පනයක්. එයාට හිතෙනවා එයාගේ වරදින්ද සකි-සෙන්පායිට මෙහෙම දෙයක් වුනේ කියලා. මේ සිදිධිය වෙලාත් ඒ සමාගමේ කට්ටිය වෙනදා වගේම වැඩ කරගෙන ගියා. ඒක දැකපු කයිසකිට යකා නැගලා මුළු ස්ටාෆ් එකටමයි බෝසාටයි බැනලා රස්සාවෙන් අස් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි එයාට රියෝව මුණ ගැහිලා රීලයිෆ් එකට එන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
7 comments
kaweesha kalyana
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thanks bro
sam fisherr
Thak u
Pavith Wijesooriya
මේ එපි දෙකේ සබ් ලබා දුන්නටත් ගොඩාක් ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sab ekata thanx...