ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාව තිබ්බේ යුධ සෙබලෙක් වටා. තමන්ගේ ප්‍රධානින්ටත් තමන් විඳපු දුක විඳගන්න සලස්වන මියගිය යුධ සෙබලෙකුගේ කතාවක් තමා පහුගිය කතාව උනේ. මේ වතාවේ මොල්ඩර්ට සහ ස්කලීට හම්බවෙන පරීක්ෂණය අසාමාන්‍ය එකක්. කොහොමත් එයාලට හම්බවෙන්නේ ඒ වගේ ඒවානේ. ඉතින් මේ කතාවේ තියන අසාමාන්‍ය ස්වභාවය තමයි ක…

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාව තිබ්බේ යුධ සෙබලෙක් වටා. තමන්ගේ ප්‍රධානින්ටත් තමන් විඳපු දුක විඳගන්න සලස්වන මියගිය යුධ සෙබලෙකුගේ කතාවක් තමා පහුගිය කතාව උනේ.
මේ වතාවේ මොල්ඩර්ට සහ ස්කලීට හම්බවෙන පරීක්ෂණය අසාමාන්‍ය එකක්. කොහොමත් එයාලට හම්බවෙන්නේ ඒ වගේ ඒවානේ. ඉතින් මේ කතාවේ තියන අසාමාන්‍ය ස්වභාවය තමයි කළින් හමුවෙලාවත් නැති දෙදෙනෙකුගේ සිතුවිලි එක් අයෙකුට දැනීම. මොලී ජේකබ්ස් කියන්නේ පාසල් ශිෂ්‍යාවක්. ඇගේ පාසලෙන් හැම ළමයෙකුගේම ඡායාරූප ගන්නවා. මේ ඡායාරූප ගන්න එන පුද්ගලයන්ගෙන් කෙනෙක්. මොලී ජේකබ්ස්ව එයා නිදාගෙන ඉන්න වෙලාවේදී පැහැරගෙන යනවා. ඒ වෙලාවේදී මොලී ජේකබ්ස්ගේ නහයෙන් ලේ ගලාගෙන යනවා. ඒ වගේම පුදුම හිතෙන දේ තමයි මේ වෙලාවේදීම නගරෙන් ඈත ඉන්න ලුසී හවුස්හෝල්ඩර් කියන කාන්තාවගේත් නහයෙන් ලේ ගලාගෙන යාම. කොහොමද සැතපුම් ගණන් දුර ඉන්න දෙදෙනෙකුගේ ශරීරය එකම මොහොතක එකම ආකාරයෙන් වැඩ කරන්නේ? ඒක තමයි මේ කතාව පුරාම විහිදිලා යන සිදුවීම.
වඩාත් හිතලා බැලුවොත් තේරේවි, මේ වගේ දේවල් විය නොහැකි ඝණයට යටත් කරන්න බැරි බව. එහෙනම් මේ අසාමාන්‍යත් නොවන එහෙමයි කියලා සාමාන්‍යත් නොවන එක්ස් ෆයිල්ස් කතාව බලන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. .
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
5,572 downloadsDownload The-X-Files-03x08.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
26 comments
Cmj
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො.
Nishshanka Ruwan
ස්තුතියි:)
Dhanushka
බොහොම ස්තූතියි
Pramukmili
thanxx.......
Ishan Madusha
බොහොම ස්තූතියි
ajith00129
නියමයි ,ස්තූතියි sis
Sathsara_Hasidu
sub ekata thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya
Kulanjana Maduranga
sry...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru Rasadun
ජයවේවා සහෝදරිය
දිගටම sub කරමුkodagoda
tnqq sis
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි උපසිරැසියට..
ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ... :P
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks..
Thamoda Dananjaya
Thank You
pamudika123
thanks sis
FakeFbTracker
x files season 3 episode 9 eke sub eka download karanna baane... oyata ganna puluwan unaada?
Navanjanaishan
Meke season 3 ake 9 episode ake sub aka download karanna bene
Shalitha303
episod 9 eke sub eka ganna beri ei ??????
ynawodana
https://www.baiscope.lk/the-x-files-s03-e09-sinhala-subtitl…
episode 9 eke sub eka methanin gihilla ganna.
isurumadhusanka
9?
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි නැවතත්..ජයෙන් ජය !!
sadeepa
tnx for the subs sister....................
Advertisement




Thanks sis!