Watch Trailer

The Secret Circle [S01 : E16] with Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ තාත්තා නගරෙට එනවනේ. ඉතින් හැමෝම හිතන් ඉන්නේ එයා නරක කෙනෙක් කියලනේ.ඒත් එයාට දැන් කිසිම මායා බලයක් නැහැ. එයා නිකන්ම මනුස්සයෙක් විතරයි.ඉතින් කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි එබන් මැජික් පාවිච්චි…

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ තාත්තා නගරෙට එනවනේ. ඉතින් හැමෝම හිතන් ඉන්නේ එයා නරක කෙනෙක් කියලනේ.ඒත් එයාට දැන් කිසිම මායා බලයක් නැහැ. එයා නිකන්ම මනුස්සයෙක් විතරයි.ඉතින් කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි එබන් මැජික් පාවිච්චි කරනවා. මායා දඩයක් කාරයෙක් කොහොමවත් මායා කාරයෙක් වෙන්න බැහැ. ඉතින් එයා ඒ දේවල් කලේ කොහොමද කියලා අද කොටසෙදි බලාගන්න පුළුවන් වෙයි.  

අද කොටස ගැන කියනවනම් අද කොටසෙදි කතාවට තවත් ලස්සන ගැහැනු ළමයෙක් එනවා. ඒ වෙන කවුරැත් නෙමෙයි ලීගේ පෙන්වතිය ඊවා. කට්ටියට මතක ඇතිනේ යක්ෂයාගේ ආත්මය එහෙම නැත්තම් කුඩු නිසා ඊවා වල පල්ලට වැටිලනේ ඉන්නේ. ඒත් ලී, ෆේයිගේ මායා බලයන් පාවිච්චි කරලා කොහොම හරි ඊවව බේරගන්නවා. ඒත් ෆේයි නිසා ඊවට ජීවිතය විතරක් නෙමෙයි හම්බවෙන්නේ. මට හිතෙන්නේ ෆේයිගේ මායා බලයනුත් ඊවට ලැබෙනවා ඒක හරියටම බලාගන්න වෙන්නේ ඊලග කොටසෙදි තමයි.

ඒ වගේම අවුරැදු 16 කට කලින් කැසීගේ තාත්තා ගොඩාක් බලවත් කෙනෙක්. කිසිම මායා දඩයක් කාරයෙකුට එයාව කොහොමවත් අල්ලගන්න බැහැ. ඒක නිසා මායා දඩයක් කාරයෝ (එබන්) එයාලගේම කවයේ කෙනෙක්ගෙන් මේකට උදවු ගන්නවා. ඒ කෙනා කවයට ද්‍රෝහි වුන නිසා තමයි ළමයින්ගේ දෙමවු පියන්ට මැරෙන්න වෙන්නේ. ඉතින් ඒ පාවාදීම කරපු ද්‍රෝහියා කවුද කියලා අද බලාගන්න පුළුළුන් වෙයි.

එහෙනම් ඊලග කොටසෙන් හම්බ වෙනකල් හැමෝටම බුදු සරණයි!

 

 

The Secret Circle on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

307 downloadsDownload The-Secret-Circle-1x16.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

307 downloadsDownload Subtitles29 KB

13 comments

  1. Soori

    බොහෝම ස්තුතියි උපසිරැසියට... ඊළඟ කොටසත් ඉක්මනට දෙමු....!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sumudu Nuwan

    ela ....

  4. Nirodha uthpala

    Elama bro digatama demu

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  6. කවීන් ලහිරු

    නියමයි මචෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    17 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න.....

  7. Sachintha

    Thanks bro
    Elamaa...

  8. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සින්හල උපසිරැසියට සහෝලා
    ඊලග කොටසත් ඉක්මනට දෙන්න ඉවසන්න බෑ...

  9. Himaru

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  10. ඩිලාන් හසිත

    මැක්සා කොල්ලො..
    තැන්ක්ස් සබට
    #ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. dulitha hashan

    thanx sub ekata.. jaya weeweaa

  13. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.