Watch Trailer

Resurrection [S01 : E01] with Sinhala Subtitles | මරණයෙන් නැගිටීමක්? [සිංහල උපසිරැසි සමඟ]

ගොඩ කාලෙකට පස්සේ තමා බයිස්කෝප් සිංහලෙන් අඩවියට සබ් එකක් දෙන්න ලැබුණේ. ගිය අවුරුද්දේම සබ් එකක්වත් දෙන්න වුනේ නෑ, විවිධ හේතු නිසා. මේකත් බාරගෙන හිතුවටත් වඩා කල් ගිහින් තමා දෙන්න සිද්ධ වුනේ. 😳 හොඳයි මේ සැරේ නම් ගෙනාවේ රූපවාහිනී කතාමාලවක්. මේක තමා මගේ පළවෙනිම රූපවාහිනී කතා මාලාව. දැන් මේ ගැන පොඩ්ඩක් වි…

ancient-aliens 3

ගොඩ කාලෙකට පස්සේ තමා බයිස්කෝප් සිංහලෙන් අඩවියට සබ් එකක් දෙන්න ලැබුණේ. ගිය අවුරුද්දේම සබ් එකක්වත් දෙන්න වුනේ නෑ, විවිධ හේතු නිසා. මේකත් බාරගෙන හිතුවටත් වඩා කල් ගිහින් තමා දෙන්න සිද්ධ වුනේ. 😳

හොඳයි මේ සැරේ නම් ගෙනාවේ රූපවාහිනී කතාමාලවක්. මේක තමා මගේ පළවෙනිම රූපවාහිනී කතා මාලාව. :mrgreen: දැන් මේ ගැන පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්නම්. IMDb දර්ශකයේ ලකුණු 7.4ක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කතාමාලාව 2014 මාර්තු 9 ඉඳන් 2015 ජනවාරි 25 තෙක් abc මාධ්‍යජාලයේ විකාශනය වෙච්ච Drama සහ Fantacy කියන ගණයන්ට අයිති කතාමාලාවක්. මේක 2013 වසරේ ඇමරිකානු ලේකඛ Jason Mott ලියපු The Returned කියන පොත පාදක කරගත් කතාමාලවක්. කතාංග විසි එකකිනුත් කතාමාලා දෙකකිනුත් මේක සමන්විත වෙනවා, පළවෙනි කතාමාලවට කතාංග අටකුත්, දෙවනි එකට 12ක්ද වශයෙන්. මේකට රංගනයෙන් දායක වෙන්නේ Omar Epps, Frances Fisher, Matt Craven, Devin Kelley සහ Landon Gimenez කියන නළු නිළියන්.

මේකේ කතාව ගැන කියන්න නම් මේකේ නමත් අරගෙන පැහැදිලි කරන්න ඕන. Resurrection කියන ඉංග්‍රීසි වදනට තියෙන්නේ පුනරාගමනය නැත්නම් පුනර්ජීවනය වගේ සිංහල අරුතක්. ඉතින් මේ කතාමාලාවේ වෙන්නේ මැරිච්ච මිනිස්සු මරණයෙන් නැගිටලා එන සිද්ධි ටිකක්. 😯 මුලින්ම නැගිටින්නේ අවුරුදු 32කට කලින් මැරුණ අවුරුදු අටක පිරිමි ළමයෙක්. එයා නැගිටින්නේ චීනේ පිටිසර ගමක කුඹුරක් මැද්දේ. එයා ගැන පරීක්ෂණයක් කරන්න, ෆෙඩරල් නියෝජිත ජේ. මාටින් බෙලමිට බාරවෙනවා. ඒත් එයා මේ ළමයව පරීක්ෂණේ කරන්න අරන් යන එක පැත්තකට දාලා එයාගේ ගෙදරට අරන් යනවා. එතකොට තමා දැනගන්නේ එයා මැරුණ කෙනෙක් කියලා. ඉතින් කතාවේ ඉතිරි ටික නම් කියන්නෑ, මොකද වැඩක් නැති වෙන නිසා. 😉 ඉතින් මං ආරාධනා කරනවා මේ පළමු එපිය බලලා දිගටම කතා මාලාවත් එක්ක රැඳෙන්නයි කියලා. 😮

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

202 downloadsDownload Resurrection-US-S01E01-HDTV-x264-AAC-E-Subs-GWC.rar21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1Next BT1

Subtitles

202 downloadsDownload Subtitles21 KB

12 comments

  1. thilina

    elamaaaaaaaaaa . 1 st commend .digatama demu

  2. Gathsara Umesh

    Bohoom sthuthiy sabata..Ikmnin IMG rpuy demoo

  3. Menaka

    Good Work.. Thank you..
    Link ekak denawada..

  4. Eranga Sandaruwan

    ම්ම්ම්ම්ම්ම් බලමු ඒනම් නේ..
    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.

    ඉතුරු ටික ඉක්මනට ඕනේ හැබැයි...

  5. Yohan Fernando

    අඩේ එලම බං..ඒකත් බලන්නයි යන්නෙ හිටං

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. praneeth madu

    බොහොම ස්තුතියි සහෝ සබට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kavinda

    sabata thanks saho.

  10. Rajitha

    Thanks machan........jayawewa.....1

  11. iptX

    subata tuty.

    linku neti buwalata torrent # menna:::

    d108f009f90a5fb466dac457a297de777022071e

    1245BBB04F12CDF3449E7C8C55C1AD6635C22556

  12. අබා

    මාත් බලන්න පටන් ගන්නවා....බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...ජයෙන් ජය.....!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.