පස්වෙනි කතාංගය මෙන්න 😀 මේකේදීත් ගොඩක් දේ සිද්ද වෙනවා. කේලබ් බැංකුවෙන් ගත්තු සල්ලි කොහේහරි හංගලයි තියෙන්නේ. ඒක මිනිහා පොලිසියට කියන්නෑ. බැංකුව එෆ්.බී.අයි. එකට කියලා තියෙන නිසා දැන් කේස් එකට එයාලත් බැහැලා. එයාලා එන එක නවත්තන්න ඕන නිසා මාටිත් ෆ්රෙඩුත් සල්ලි හොයනවා. ඒත් අන්තිමට එලීන්ම තමා හොයාගන්නේ සල්…

පස්වෙනි කතාංගය මෙන්න 😀
මේකේදීත් ගොඩක් දේ සිද්ද වෙනවා. කේලබ් බැංකුවෙන් ගත්තු සල්ලි කොහේහරි හංගලයි තියෙන්නේ. ඒක මිනිහා පොලිසියට කියන්නෑ. බැංකුව එෆ්.බී.අයි. එකට කියලා තියෙන නිසා දැන් කේස් එකට එයාලත් බැහැලා. එයාලා එන එක නවත්තන්න ඕන නිසා මාටිත් ෆ්රෙඩුත් සල්ලි හොයනවා. ඒත් අන්තිමට එලීන්ම තමා හොයාගන්නේ සල්ලී. ඒවගේම තාත්තා කරපු දේ නිසා එලීන්ට බැංකුවේ රස්සාවත් නැති වෙනවා. ඒවගේම රේචල්ගෙත් හුඟක් වැදගත් රහසක් – එයා සියදිවි නසාගන්න හේතුවෙච්ච දේ – මේකෙදී එළි වෙනවා. හෙන්රිත් දැන් ජේකබ් ගැන විශ්වාස කරන්න පටන් ගන්නවා මේ කොටසේදී. මේකේ සිදු වෙන හුඟක්ම වැදගත් දේ තමයි කේලබ් අතුරුදන් වීම. 😕 ඒ ඔක්කෝම ප්‍රශ්න වලට උත්තර මේ එපිය බලලම හොයාගන්නයි කියලා ආරාධනා කරනවා 😆
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
284 downloadsDownload Resurrection-US-S01E05-HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
4 comments
Meedum Deminda
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Zeal
Thanx Mcn...
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සබ් එකට තැන්ක්ස් මචෝ දිගටම දෙමු.