මෙන්න දෙවනි කතා මාලවත් ගෙනාවා 😆 මාටි ඇහැරෙන්නේ පාරක් අයිනකදී. එයා කෙලින්ම ලැන්ග්ස්ටන් ගෙදෙට්ට යනවා. ඔයාලට මතක ඇති කලින් එපිය ඉවර වුනේ, මාටියි ජේකබුයි පැනගන්න යන එක අසාර්ථක වෙලයි කියලා. ඉතින් එයා ගිහින් ඒක ලැන්ග්ස්ටන්ලා එක්ක කියනවා. ඒත්… ජේකබ් ගෙදර ඉන්නවා 😯 එයාව හමුදාවෙන් ආපහු ගෙනත් බාරදීලා. ඒවගේම ම…

මෙන්න දෙවනි කතා මාලවත් ගෙනාවා 😆
මාටි ඇහැරෙන්නේ පාරක් අයිනකදී. එයා කෙලින්ම ලැන්ග්ස්ටන් ගෙදෙට්ට යනවා. ඔයාලට මතක ඇති කලින් එපිය ඉවර වුනේ, මාටියි ජේකබුයි පැනගන්න යන එක අසාර්ථක වෙලයි කියලා. ඉතින් එයා ගිහින් ඒක ලැන්ග්ස්ටන්ලා එක්ක කියනවා. ඒත්… ජේකබ් ගෙදර ඉන්නවා 😯 එයාව හමුදාවෙන් ආපහු ගෙනත් බාරදීලා. ඒවගේම මාටි මේක ඇවිත් කියන්නේ, ඒ සිද්ධිය වෙලා සතියක් ඉකුත් වුනාටත් පස්සේ. ඒවගේම තවත් ෆෙඩරල් කාර්‍යංශයක ගැහැනියක් ඇවිත් මාටිට යම් වැඩක් බාරදෙනවා. ඒ ගැහැනිය කවුද ❓ මොකද්ද ඒ වැඩේ ❓ මාටිට ඊට කලින් සතියෙම වුනේ මොකද්ද ❓ එයාවයි ජේකබ්වයි පැහැරගන්න ආව අය කවුද ❓ සියළු ප්‍රශ්න වලට පිළිතුරු අන්තර්ගත මේ එපිය නරඹලා දැනගන්න ❗ ඒවගේම තවත් දෙයක් වෙනවා. ලැන්ග්ස්ටන් පවුලේ තවත් කෙනෙක් ආපහු එනවා. ජේකබ් තමා හීනෙන් නැගිටලා ගිහින් එයාව හොයාගන්නේ. ඒ කවුද කියලත් මේක බලලම දැනගන්න. 😉 😛
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
329 downloadsDownload Resurrection-S02E01-HDTV-x264-AAC-E-Subs-GWC.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
![]()
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
4 comments
Isuru
Zeal
Ela Ela... Thanx Bro...
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub ithuru kotas walatath ikmanata sub denna