Watch Trailer

The Walking Dead [S07 : E16] with Sinhala Subtitles | අඩුගානේ එක්කෙනෙක්ටවත් මැරෙන්න වෙනවා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් කතාමාලාවේ අවසන් කොටස අරගෙන ආවා! ඊයෙම දෙන්න හිටියත් කරගන්න බැරිවුනා නොවැ. දැන් තමා ඉවරකරන්න ලැබුනේ. හත්වෙනි සමයත් මෙතනින් අහවරයි එහෙනම්. ඊලඟ කතාසමය සුපුරුදු විදියට ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වෙයි. අද අවසාන කොටස පුරා පැයක් විකාශය වෙනවා.එහෙනම් කතාව ගැන බලන්න කලින් කියන්න දේවල් ටිකක…

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් කතාමාලාවේ අවසන් කොටස අරගෙන ආවා! ඊයෙම දෙන්න හිටියත් කරගන්න බැරිවුනා නොවැ. දැන් තමා ඉවරකරන්න ලැබුනේ. හත්වෙනි සමයත් මෙතනින් අහවරයි එහෙනම්. ඊලඟ කතාසමය සුපුරුදු විදියට ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වෙයි. අද අවසාන කොටස පුරා පැයක් විකාශය වෙනවා.එහෙනම් කතාව ගැන බලන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා.:-)

කට්ටිය දන්නවා ඇතිනේ විමා තමා මේ හත්වෙනි කතාසමයත් කරගෙන ආවේ.මුල් කොටස් අටෙන් පස්සේ විමාට වැඩ වැඩි වෙලා තමා මේක මට බාරවුනේ. මුලින්ම මං ගැන විශ්වාස කරලා කතාව මට බාරදුන්න විමාට ස්තූතිවන්ත වෙනවා.ඒවගේම ඇඩ්මින් මඩුල්ලටත්..පොඩි බයකින් වගේ බාරගත්තේ වැඩත් එක්ක කතාව දෙන්න පරක්කු වෙයිදෝ කියන සැකයත් එක්ක. හැබැයි ලොකු පමාවක් නැතිව කොටස් ටික අරගෙන එන්න පුළුවන් වුනා කියලා හිතනවා. ඒවගේම ගොඩක් කතාවලට සාපේක්ෂව හොද ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. ඩවුන්ලෝඩ් අතින් කොහොමවුනත් කමෙන්ට් කරන්න අමතක නොකරන එලකිරි සෙට් එකක් ඉන්නවා. මං වගේම කතාව පිස්සො වගේ පිස්සො වගේ බලන අය.:-). ඉතින් ඒ අයටත්, කතාව එක්ක එකතුවුන හැමෝටමත් ස්තූතියි. අටවෙනි කතාසමයත් බයිස්කෝප් අඩවියෙන් නිසැකවම ලැබේවි. මට නම් අටවෙනි කතාසමයට දායක වෙන්න හැකිවෙන එකක් නෑ. සමහරවිට විමා ආයේ කතාව අරන් ඒවි. නැත්තන් වෙන කෙනෙක් අරන් ඒවි. එහෙනම් දැන් කතාව දිහාට හැරෙමු!

සාෂා දැන් ඉන්නේ නීගන් ලඟනේ. මට නම් මුල ඉදන් හිතුනා නීගන්ට ගේම දෙන්න හදන වැඩේ හරියන්නේ නෑ කියලා. ඉතින් සාෂා ඉයුජීන්ගෙන් දෙයක් ඉල්ලනවා ජීවිතේ නැතිකරගන්න කියලා. හැබැයි සාෂාගේ ඇත්තම උවමනාව වුනේ නීගන්ට වැඩේ දෙන්න තමා. ඒත් මේ ඉයුජීන් යෝධයා විසක් නොවැ ගෙනත් දෙන්නේ. ඒවගේම ඩ්වයිට් රික්ලට උදව්කරන්න ඕනේ කියලා කියනවා දකින්න ඇති. මිනිහව විශ්වාස කරන්න බැරිවුනත් වෙච්ච දේවල් එක්ක බලද්දී ඩ්වයිට් නීගන් එක්ක ඔරොප්පුවෙන් තමා ඉන්නේ. ඉතින් කාලයක් තිස්සේ බලාගෙන හිටපු සටන මේ අවසන් කොටසින් බලාගන්න පුළුවන්. මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න එක ඔයාලට බාරයි එහෙනම්. උඩ කියලා තියෙනවා වගේ එක්කෙනෙක්ට හරි මැරෙන්න වෙනවා. කවුරු මැරෙයිද? කී දෙනෙක් මැරෙයිද? ප්‍රධාන චරිතයක් මියයන බවට ගොඩක් ආරංචි ආවානේ. ඒ කවුරු වෙයිද? කියන ඒවා දැනගන්න එක ඔයාලටම බාරයි. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!

ආ…තව දෙයක් කියන්න ඕනේ.:-). තාම මේ කොටස බාගත්ත නැති අය බාගනිද්දී ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද සමහර වෙබ් අඩවි වල තියෙන කොටසේ සම්පූර්ණ කතාවම නෑ. කලින් කිව්වා වගේ මේ කොටස පැයක් ධාවනය වෙනවා. හැබැයි සමහර වෙඩ් අඩවි වල තියෙන්නේ වෙනදා වගේම විනාඩි 40ක පමණ කොටසක්. හැබැයි සමහරවිට දැන් නම් ඒ ප්‍රශ්නය නැතුවත් ඇති. ආව වෙලාවේ නම් තිබුනා. මොකටත් කියලා කියන එක හොදයිනේ. කැපුනා එහෙනම්! ජයවේවා!!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

2,675 downloadsDownload The-Walking-Dead-S07E16.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,675 downloadsDownload Subtitles23 KB

60 comments

  1. Supun madushanka

    sub ekata thanks bro,jayawewa...

  2. Sajeevi

    Thanks a lot

  3. Gathsara Umesh Kumara

    Bohooma sthuuthiy sahooo...
    kisima pramadayak naethuwa sab aragena awa..ewageem sab eke kisima aduwak thibbe naee..
    bohoom sthuthiy..ilaga samayth wima ayyata karaganna amaru unotn oayam bara argen karammo...

  4. Nadeesha Chanuka

    දෙනකම් බලාගෙන හිටියේ... ස්තූතියි සහෝ.....

  5. සුපුන් බුද්ධික

    එහෙනම් එකත් ඉවරයි.
    හැම එපියටම කමේට් එකක් දාන්න බැරි වෙන්න ඇති.
    හැබැයි පුලුවන් හැම එකටම දැම්මා.
    සහෝට පුලුවන්නම් Outlander Season 2 එකට උපසිරැසි කරන්න.
    එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  6. Malshan Hasaranga

    thnq brv

  7. heshan

    thanks.

  8. ruchira

    thnx mchn

  9. SAJITH UDITHA

    සාශාලු නේද මැරෙන්නෙ...

  10. SAJITH UDITHA

    සබ් එකට ජයවේවා...

  11. Nisal

    Thank you wewaaa....!! <3 :)

  12. Sachith Madusha

    තෑන්ක්ස් මා මනික,

  13. ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

  14. Gayan

    sub ekata thank's saho. Jayawewaa!

  15. asitha

    ela bn.thank isuruwa

  16. Kasun Widusha

    Tnx mchoo

  17. Raveesha Sandamin

    Sub ekata thanx aaa...

  18. Raveesha Sandamin

    ඊළඟ epiya කල් යයි වගේ නේද..!! අය්යෝ

  19. yash

    Thanks a lot

  20. udeesha bandara

    sub keata thanks bn..data kapena winadi 40 ekane bala thiyenne..dan ithin aith bapanko

  21. DKay

    Thanks machan

  22. laiya

    thankyou brother

  23. harshan jayalath

    aniwa subekata wadiya ape comment eka watinawa kiuwa ekata than uba mahanci wena eke apith deyak ubata denna one ne eka thama me age hadapiri meuwa eka ubata suba anagathayak wagema subama suba aluth auruddak wewa

  24. Pradeep M Gamlath

    thanks bro...*****

  25. විමා

    වැඩේ සුපිරියටම ඉවරයක් කලාට බොහොම ස්තුතියි මචං
    හරිම කෙනාට බාර දීල තියෙනවා මම :D
    අනිත් සීසන් එකත් ඔහොමම ගේමු නෙහ්හ්

  26. Pasindu Malshan

    thanks bro (y)

  27. Rick Grimes

    බොහොම ස්තූතිය් සහො උපසිරැසියට.....
    ජයෙන් ජය!!!!!!!!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dilshan

      bro ela sub eka
      niyamai digatama karan yamu

      a ka neme podi udauwak o na
      me Film tikata sub hadanna puluwan nm loku aadambarayak machan uba apita

      Deadly Virtues Love Honour Obey 2014
      Aaj Ka Naya Kamina
      Beautiful Boxer
      Lamp
      Ninja Ka Badla 2015
      Sifu vs. Vampire 2014
      Special ID 2014 Donnie Yen
      The people Across the lake 1988

  29. Sahan

    Thanks Mchn...Supiriyata wade kara

  30. Sudheera Kasun

    Thanks mackoo....!

  31. Amalka Himeshan

    Thanks

  32. tharindu gunarathna

    thanks

  33. chinthana

    thanks brother $$$$$$$$$$$

  34. Chamalka

    Thanks machan....

  35. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Manoj

    thanks machan,
    8n hambawemu

  38. Manoj

    season 7ma hema episode ekakma sub download karagttha, ada 1st time comment ekak thiynnam, tnx vima and isuru ma series ekata sub dipu hemotama tnx. kiuwata wishwasa karana ekak nehe dawas 10 kin wage thama season 7ma beluwe. season 8 anakam balan innawa. asawenma balan inne GOT season 7 eka release wenakam.. but dan mekath(TWD SE8) anakam balan inna wela :D

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Dilshan

    bro ela sub eka
    niyamai digatama karan yamu

    a ka neme podi udauwak o na
    me Film tikata sub hadanna puluwan nm loku aadambarayak machan uba apita

    Deadly Virtues Love Honour Obey 2014
    Aaj Ka Naya Kamina
    Beautiful Boxer
    Lamp
    Ninja Ka Badla 2015
    Sifu vs. Vampire 2014
    Special ID 2014 Donnie Yen
    The people Across the lake 1988

  41. janith

    ubata pin sidda wenawa bro

  42. Mera

    supiri machan ela ela

  43. Sudesh

    Thank you very much brother!!

  44. tharindu

    thnxx

  45. trivan gunathilaka

    okkoma sub wlta thnkz bokkaa

  46. Rusiru

    niyamai
    mchn season 8 dnma daanne ndda

  47. lakshan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  48. Vidushan

    Fear the walkin dead Season 03 eketh sub denna puluwanda saho, loku deyak....

  49. thilan

    season 8 sub dendoooooooooooooooooooooooooooooooooooooooo

  50. Vimu

    8 sub oneeeee

Load more comments