මෙන්න අටවෙනි එපිය 🙂 : මේකෙදී මැගීට පුළුවන් වෙනවා රේචල් හොඳ වෙච්ච හේතුව හොයාගන්න. ඒකෙන් එයා වෛරස් එකට ප්‍රතිවෛරසයක් හදනවා. ඒ කොහොමද කියලා මේක බලලම දැනගන්න. ඒවගේම මාගරට් ලැන්ග්ස්ටන් ඇවිත් ගනුදෙනුව නවත්තන්න හදනවා. එයා සාර්ථක වේවිද? අසාර්ථක වේවිද? කියලා මේක බලලම දැනගන්න. දැන් නගරේ හැමෝම හොයනවා, මේ කුරු…

මෙන්න අටවෙනි එපිය 🙂 :
මේකෙදී මැගීට පුළුවන් වෙනවා රේචල් හොඳ වෙච්ච හේතුව හොයාගන්න. ඒකෙන් එයා වෛරස් එකට ප්‍රතිවෛරසයක් හදනවා. ඒ කොහොමද කියලා මේක බලලම දැනගන්න. ඒවගේම මාගරට් ලැන්ග්ස්ටන් ඇවිත් ගනුදෙනුව නවත්තන්න හදනවා. එයා සාර්ථක වේවිද? අසාර්ථක වේවිද? කියලා මේක බලලම දැනගන්න. දැන් නගරේ හැමෝම හොයනවා, මේ කුරුස ගැන. ඉතින් සමහර බය වෙච්ච අය ටොම්ගේ අළුත් පල්ලියට තමන්ගේ ගෙදර ඉන්න ආපහු ආව අයව ගෙනත් දානවා. මේ කොටසේදී හෙළි වෙනවා, ජෙනී රේචල් එක්ක සමාදානෙන් ඉන්නේ රේචල්ට තියෙන කැමත්තකට හෙම නෙවෙයි කියලා. ඒ මොකටද කියලා ඔයාලම හොයාගන්න. අන්තිමටම ටොම්ගේ අළුත් පල්ලියට සැබෑලෙසම ජීවත් වන්නන් පහර දෙනවා. එතනදී මොකද්ද වෙන්නේ ❓ මේ සේරම මේ එපිය නරඹලා දැනගන්න. 😉
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
245 downloadsDownload Resurrection-S02E08-HDTV-x264-AAC-E-Subs-GWC.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
2 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……