ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Revenant කතා මාලාවේ අටවෙනි කතාංගය සඳහා උපසිරැසියයි. මෙයත් තවත් එක් උද්වේගකර එපියක් වෙයි කියල නොඅනුමානයි. එහෙනම් වැඩි ලතා කතා බතා නැතුව අපි හැරෙමු අද එපියෙ කතාව පැත්තට. අපරාධ පරීක්ෂණ ආයතනයේ ඉන්න නිළදාරි දෙන්නටත් මෙතන මොකක් ම හරි ගුප්ත දෙයක් ඇති බවට සැකයක් මතුවෙලා තියෙන වගේ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Revenant කතා මාලාවේ අටවෙනි කතාංගය සඳහා උපසිරැසියයි. මෙයත් තවත් එක් උද්වේගකර එපියක් වෙයි කියල නොඅනුමානයි. එහෙනම් වැඩි ලතා කතා බතා නැතුව අපි හැරෙමු අද එපියෙ කතාව පැත්තට.
අපරාධ පරීක්ෂණ ආයතනයේ ඉන්න නිළදාරි දෙන්නටත් මෙතන මොකක් ම හරි ගුප්ත දෙයක් ඇති බවට සැකයක් මතුවෙලා තියෙන වගේම සහ ප්‍රොෆෙසර් යොම් වගේම සංයොන් මේ වෙනකොට අඩක් පමණ මේ අභිරහස විසඳගන්න සමත් වෙලා තියෙනවා. ඒ අතරතුර,ප්‍රොෆෙසර් යොම් විසින් යලිත් වරක් හොල්මනකට හසුවන්නෙ කතාංගය තවත් උද්වේගකර කරමින්.
ප්‍රොෆෙසර් යොම් ගේ යතෝක්ත මිතුරා මියයාමට හේතුව සහ ඒ වටා ඌ කතාංදරයත් මෙම කතාංගයේ දී හෙලිදරව් වන අතර එය සංයොන් ගේ පියා වන ගු ගන්මො අතරත් සම්බන්ධයක් ඇති බවට තහවුරු වෙනවා සේම තවත් එක් හොල්මන් බිල්ලක් ගැනත් මේ කතාංගයේ සඳහන් වෙනවා.කවුද ඒ හොල්මන් බිල්ල? කතාංගය නරඹාම තීරණය කරමු. තවත් උපසිරැසියකින් හමුවන බලබලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,816 downloadsDownload Revenant.S01E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Revenant S01 Sinhala subtitles
- #Revenant Season 1 Sinhala subtitles
- #Revenant Sinhala sub
- #Revenant Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Tharidu Sagara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..